in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
2024 ලෝක ළමා දිනය
දරුවන් රැකගමු - සමසේ සලකමු
#JayaTVDigital #WorldChildrensDay #srilanka #octomber01
40 - 0
ප්‍රත්‍යවේක්ෂා රුවන්වැලි මහ සෑ අභියස සිදු කළ තෙදින සර්ව රාත්‍රික සද්ධර්ම දේශනය | පළමු දේශනය | පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ
youtube.com/live/EgBS7VqvqHU?si=dsudnVU4h4zvovzO
32 - 1
අධිෂ්ඨානශීලී වෙනසක සීල පාරමිතාව
අගෝස්තු 01 ඇසළ පුර පසළොස්වක පෝහෝදා ....
🪷🪷බුද්ධානුභාවේන ඇසළ නමස්කාරය 🪷🪷
කොළඹ 07, ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට
🔴සජීවීව ජය ටීවී වෙතින්
#dialog 25 #PEOTV 94
අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දින ඔබත් එන්න කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයට... 🙏🙏🙏🙏
38 - 2
අධිෂ්ඨානශීලී වෙනසක සීල පාරමිතාව
ජූලි 03 අධි ඇසළ පුර පසළොස්වක පෝහෝදා ....
🪷🪷බුද්ධානුභාවේන ඇසළ නමස්කාරය 🪷🪷
කොළඹ 07, ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට
🔴සජීවීව ජය ටීවී වෙතින්
#dialog 25 #PEOTV 94
අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දින ඔබත් එන්න කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයට... 🙏🙏🙏🙏
20 - 1
තුන් ලොවක් දහම් සිරියෙන් හැඩවන උතුම් වෛශාක්‍යමංගල්‍ය වෙනුවෙන්
☸️ වෛශාඛ්‍යාභිවන්දනා 🪷🙏🙏වෙසක් පුන් පොහෝදා සඳහම් අාලෝකය....
කොළඹ 07 විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී 🧘📌...
උදෑසන 5.50 ☸️
පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ
සීල සමාදානය සහ සදහම් දේශනාව 🙏🙏🙏
උදෑසන 7.30 ☸️
පූජ්‍යපාද පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ
විදර්ශනා භාවනාව ඇසුරින් සඳහම් දේශනාව 🙏🙏🙏
උදෑසන 8.30 ☸️
පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ
අභිධර්මය ඇසුරෙන් සුමධුර සඳහම් දේශනාව 🙏🙏🙏
උදෑසන 9.50 ☸️
පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ
සූත්‍ර ඇසුරින් සඳහම් දේශනාව 🙏🙏🙏
දහවල් 12 ☸️
සඳහ් මළුව කාලීන ධර්ම සාකච්ඡාව
පුජ්‍යපාද නීතයගම චන්දිම ස්වාමීන් වහන්සේ සහ පුජ්‍යපාද ඉදුරුහේනේ ධම්මදේව ස්වාමීන්වහන්සේ 🙏🙏🙏 නුවන් විදානගේ සමඟ
දහවල් 1.45 ☸️
පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ සමථ භාවනාව ඇසුරින් සඳහම් දේශනාව 🙏🙏🙏
සවස 3.15 ☸️
පුජ්‍යපාද මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ
ඉංග්‍රීසි සඳහම් දේශනාව 🙏🙏🙏
සවස 5.00 ☸️
පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අධිශ්ඨාන ආශිර්වාද බෝධි පූජාව
🙏🙏🙏
පිළිවෙත් සපුරා තෙමගුල සමරමු 🙏
වෙසක් පුර පසළොස්වක පොහෝ දින ඔබත් එන්න කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයට... 🙏🙏🙏🙏
#VesakPoya #vesak2023 #vesakday #vesak #dharma #vipassan
54 - 0
පුජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන " විනිවිද '' දේශනා මාලාවේ පෙබරවාරි 14, 15, 16 යන දිනයන්හි දායක්වය ලබා ගැනීමට පින් කැමති ඔබට අවස්ථාව ඇත....🙏🙏
41 - 1
Mainstream broadcasting in Sri Lanka needs a change of direction in preserving the values of humanity.
Jayamaga TV takes the initiative in creating the open platform to enlighten the next generation with quality and meaningful content.
Let's open up the paths in our real life to live and not just to survive.
Jaya - Victory
Maga - Road
The Road to Victory, as a planet, as a country, as a nation, as an individual let's rise for it.