Channel Avatar

Advocata Plus @UCxry8mFA-4msiDLSexOXr2g@youtube.com

41K subscribers - no pronouns :c

ශ්‍රී ලංකාවේ නිදහස සහ සෞභාග්‍යය වෙනුවෙන් කැපවූ ස්වාධීන ආර්ථි


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Advocata Plus
Posted 11 hours ago

ඇත්තටම අලුත් ආණ්ඩුව සල්ලි අච්චු ගැහැව්වද ?
අද ලයිව් එකට එකතු වෙන්න

101 - 10

Advocata Plus
Posted 4 days ago

👉අනිත් අයත් කලේ එයාලගේ වෙලාව ආවම පරණ ඇරියස් කවර් කරපු එක තමයි

😎හැබැයි අලුත් ආණ්ඩුවට නම් ඇරියස් එකක් තියනවා කවර් කරන්න !
ලින්ක් එක පහල 👇
https://youtu.be/p-ytB_SYECM?si=PxhTO...

117 - 57

Advocata Plus
Posted 5 days ago

IMF වැඩසටහන සාර්ථකව අවසන් ! 3වෙනි ණය වාරිකය ලැබේවි !
ඊට පස්සේ මොකක්ද කරන්නේ ! https://youtu.be/_SPmtzhzTfE

318 - 79

Advocata Plus
Posted 5 days ago

ජනාධිපතිතුමාට ඇති දැවැන්තම අභියෝගය ණය උගුලෙන් ගැලවීමයි ! ඔහුට එය සාර්ථකව කිරීමට හැකිවේවිද?
සම්පූර්ණ වීඩියෝව https://youtu.be/p-ytB_SYECM

165 - 73

Advocata Plus
Posted 5 days ago

මෙච්චර ණය ගන්නේ මොකටද?
ඒ ණය ආපහු ගෙවන්නේ කවුද?
සම්පූර්ණ වීඩියෝව https://youtu.be/p-ytB_SYECM

50 - 7

Advocata Plus
Posted 2 months ago

💪රටේ Business වලට මොකක් වෙයිද? ඔයාගේ තියන ප්‍රශ්නත් අරං එන්න
📅 දිනය 20 වෙනි අගහරුවාදා
⏲ වෙලාව සවස 5.30 ට
📌තැන BMICH එකේ Orchid Hall එකට Set වෙන්න
👉සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් හැකි ඉක්මනින් Register වන්න
forms.gle/m14pQ2yko3EZugBG9

10 - 0

Advocata Plus
Posted 2 months ago

💪රටේ Business වලට මොකක් වෙයිද? ඔයාගේ තියන ප්‍රශ්නත් අරං එන්න
📅 දිනය 20 වෙනි අගහරුවාදා
⏲ වෙලාව සවස 5.30 ට
📌තැන BMICH එකේ Orchid Hall එකට Set වෙන්න
👉සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් හැකි ඉක්මනින් Register වන්න
forms.gle/JwunM8pt1AB3Mqmy5

27 - 0

Advocata Plus
Posted 4 months ago

62 - 2

Advocata Plus
Posted 5 months ago

ආර්ථිකයේ මෝහාන්ධකාරයන් දුරුවී රටට ආර්ථික නිදහස හා සෞභාග්‍ය උදාවේවා!

114 - 0

Advocata Plus
Posted 5 months ago

🔴 රට හදන SYSTEM එක ගැන කතාවෙන බණ්ඩාරවෙල Chapter එක

අපි එනවා බණ්ඩාරවෙලට

📅12වන ඉරිදා ⏲සවස 3.00 සිට
📌බණ්ඩාරවෙල Lavenra Hotle යට ඔබේ අදහස් , යෝජනා හා සැලසුම් එක්ක එන්න අපි කතාකරමු !

සහභාගිවීමට පහතින් ලියාපදිංචි වන්න 👇
docs.google.com/forms/d/e/1FAIpQLSeG-Amupf6qv7ut-U…

148 - 6