උපාධිධාරී ගණිත ගුරුවරයෙකු මෙහෙයවන මෙම Youtube නාලිකාව මගින් 3 | 4 | 5 ශ්‍රේණි වල දරැවන් සදහා නොමිලේම ගණිත ගැටලු විසදන කෙටික්‍රම ඉගෙන ගැනීමට හැක.
ඔබගේ ගණිතය ගුරැවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගණිතය සහ සංඛ්‍යානය සදහා උපාධියක් හදාර දැනට රත්නපුර ප්‍රධාන පාසලක ගණිතය ගුරැවරයෙකු ලෙස වසර ගනනාවක සිට සේවය කරනවා.
📛 අරමුන ✅
🔸බොහෝමයක් දරැවන්ට අමාරැම, ගණිත ගැටලු විසදන කෙටික්‍රම කියාදීම.
🔸Youtube නාලිකාව මගින් උපයන යම් මුදලක් වේද එම මුදලින් 70% ක මුදලක් දුප්පත් අහිංසක දරැවන් අතරේ බෙදාදීම ❤️
Fb page
www.facebook.com/profile.php?id=100066715383626
Whatsapp number - 071-6310264
Joined 15 January 2022