Channel Avatar

Chamcy Fancy @UCmpbAu-sqhrrQdV38UzL7ag@youtube.com

932 subscribers - no pronouns :c

Welcome to Chamcy Fancy! Hi there! I'm Chamilka Gamage, the


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Chamcy Fancy
Posted 1 month ago

ඔයාලා සියලු දෙනාටම සුභම සුභ ඔක්තෝබර් මාසයක් වේවා. අලුත් අත්දැකීම් ගොඩකින් හමුවෙමු ❤️

2 - 0

Chamcy Fancy
Posted 1 month ago

බැලුවේ නැත්නම් දැන්ම ගිහින් බලන්න.👇

https://youtu.be/3grcDDrG4iI?si=Zmgb_...

4 - 0

Chamcy Fancy
Posted 2 months ago

Hi ❤️ ඔයාලා තාම ගොරකා පේස්ට් වීඩියෝ එක බැලුවේ නැද්ද? එහෙනම් පහල තියෙන ලින්ක් එක ක්ලික්ක් කරලා ඒක මේ දැන්ම බලන්න. මේ ගොරකා වාරෙ නිසා, ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. 🙌

https://youtu.be/IFmSe2iehQ4?si=5gfQt...

2 - 0

Chamcy Fancy
Posted 2 months ago

මේක නම් මගේ Obsession එකක්... ඇත්තමයි😂

මම විතරක් නෙවේ මගේ මේ වැඩේ නිසා මේ දේ කරන්න ගොඩාක් දෙනෙක් Influence වුනා. මගේ ඔෆිස් එකේ යාලුවෝ, මගේ Swimmimg Club එකේ ඉන්න Members ලා. එකී මෙකී නොකී ගොඩාක් දෙනෙක් මේ දේ දැන් follow කරනවා.

මාව දැකපු හැටියේ ඒ අය අහන්නේ "අද මොනවද Detox Water එකට mix කලේ කියලා"😉

ඔයාලත් අනිවාර්‍යෙන් ට්‍රයි කරලා බලන්න. ඔයාගෙ දවසේ වැඩ වලට උනත් ලොකු Energy එකක් දැනෙයි. 🙌😍

2 - 0

Chamcy Fancy
Posted 2 months ago

Hi... ! ඔයාල දැක්කද මං ටික දවසකට කලින් post කරපු Detox Water එක? ඒක මං ඔෆිස් එකේ ඉන්න ගමන් පෝස්ට් කරපු වීඩියෝ එකක්. නමුත් ඒක ගොඩක් දෙනෙක් බලලා තිබුනා.

අපි වතුර බොන්න ඕන නිසා බොනවා මිසක් ආසාවෙන් බොන්නෙ නෑනේ නමුත් වතුර ශරීරයට අත්‍යාවශ්‍යයි. මේ ක්‍රමය පටන් ගත්තොත්, ඔයා දන්නෙම නැතුව දවසට අවශ්‍ය වතුර ටිකත් බීලා.... තව ඇගට අවශ්‍ය පෝශනයකුත් එක්ක, ශරීරය තියෙන විශ ද්‍රව්‍යත් අයින් වෙන්න හේතුවෙයි.

මේක හදන්න විනාඩි 5 ක් වත් යන්නෙ නෑ. ඔයාට කැමති පලතුරු වර්ගයක් දාලා (හැම පලතුරක්ම දාන්න බෑ හොදේ😂) , Detox Water ideas කියලා search කලොත් තවත් අදහස් ගොඩාක් ඔයාලට අන්තර්ජාලයෙන් ගන්න පුලුවන්.

මං සාමන්‍යයෙන්, ලෙමන් පෙති ටිකක්, කොල පාට පිපිඥ්ඥා පෙති ටිකක්, ස්ට්‍රෝබෙරි හෝ රාස්ප් බෙරි වගේ පලතුරු , මිංචි කොල ටිකක් දාලා, Himalayan Seasalt ඉතාම ස්වල්පයක් එකතු කරලා තමයි මේක හදන්නේ. Himalayan Seasalt කියන්නෙ ඇගට ඉතාම හොද Anti Oxident එකක්. ඒකෙන් ඇගේ තියෙන විශ ද්‍රව්‍ය ඉවත් වෙනවා. මම මේ දේ කියන්නෙ මගේ අත් දැකීමෙන්.

ඔයාලත් කැමති නම් මේක හදලා බලන්නකෝ❤️
Comment එකක් ලියන්නත් අමතක කරන්න එපා😉

5 - 0

Chamcy Fancy
Posted 2 months ago

HELLO ❤️ මේ තමයි මම පයින් ඇවිදගෙන වැඩට යන දවසට, පහුකරගෙන යන කියාගන්න බැරි තරම් ලස්සන අත්දැකීම් පෙල. මං හිතුවා මේ දේවල් ඔයාලා එක්කත් බෙදාගත්තොත් හොදයි කියලා.

වැඩියෙන්ම මම ඔයාලාට ගෙනාවේ cooking videos නෙ. මම Travel Vlogs කිහිපයකුත් upload කරලා තිබුනා උනාට වැඩිදෙනෙක් බලලා තිබුනේ මං කරපු cooking vlogs.

නමුත් මම ඉදිරියේදී මට වෙලාව ලැබෙන විදිය අනුව, පොඩි හරි Travel සහ Day in the life වීඩියෝස් ගේන්න හිතාගෙන ඉන්නවා.

ඉතිං ඔයාලත් සුන්දර London නගරයේ විශේශ තැන් සහ විශේශ දේවල් බලන්න කැමති නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.

Thank you so much ❤️🙌

4 - 0

Chamcy Fancy
Posted 2 months ago

මගේ පුංචිම පුංචි Youtube පවුලේ ආදරනීය ඔයාලා හැමෝටම සුවදායක, වාසනාවන්ත සැප්තැම්බර් මාසයක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

තවත් concepts ගොඩකින් ඔයාලා වෙනුවෙන් වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

Subscribe කරලා මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ❤️

2 - 0

Chamcy Fancy
Posted 2 months ago

ඉතින් කොහොමද ? මේක මම නිතරම හදන කෑමක්. මම වෙන කොහේ හරි ගියොත් කන්න වෙන්නේම බෝංචි කරිය තමා. ඒ නිසා මම ගෙදරදි බෝංචි හදන කොට මේ විදියටම තමා ගොඩක් දුරට හදන්නේ. මේක ඉතින් අපි වෙනත් එළවළුවකින් මැල්ලුම් හදන විදියටම තමා හදන්නේ. එත් ඉතින් පුංචි පුංචි වෙනස්කම් ටිකක් මගේ විදියට එකතු කරලා තියෙනවා. මම මේ ලගදි මගේ යාලුවෙක් එක්ක කතා කරද්දී එයාගේ අම්මා හැමදාම මේ බෝංචි වලින් මැල්ලුම් හදන්න පුළුවන් කියනවා විතරයිලු, එත් කවදාවත් හදන්නෙම නෑලු. 😂 මට හිතුනා ගොඩක් දෙනෙක් මේ ක්‍රමය දන්නෙ නැතුව ඇති කියලා

ඒක තමා මම මේක ඉක්මනින්ම ඔයාලා වෙනුවෙන් ගේන්න ඕන කියල හිතුවේ.

මේක බලලම හදලා නැති අය මේ ක්‍රමය අත්හදා බලන්න කියලා මන් ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා.

Subscribe කරන්නත් අමතක කරන්න එපා❤️

https://youtu.be/vg6DNhTrq14?si=TnoXZ...

2 - 0

Chamcy Fancy
Posted 3 months ago

මේ පාස්තා එක එක්වතාවක් කෑවොත් හැමදාමත් ඉල්ලයි .... 😋❤️🥂

https://youtu.be/_Y8FYgtdWLw?si=1hv0l...

2 - 0

Chamcy Fancy
Posted 3 months ago

මගේ ක්‍රමයට හදන කොත්තු ...... මේකෙ රස හදලම බලන්න ❤️😋

https://youtu.be/2-NkmthaYjk?si=KPuzW...

3 - 1