අමිල දසනායක (MBBS, University of Colombo)
2017 උසස්පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ සිව්වන ස්ථානය (කොළඹ දිස්ත්‍රික් දෙවන ස්ථානය) හිමි කරගත් අතර කොළඹ වෛද්‍ය පීඨයේ උපාධිධාරියෙකු වේ.
නිවැරදි විෂය දැනුම, විෂය කරුණු පැහැදිලි කිරීමට ඇති හැකියාව සහ උසස්පෙළ විභාගය පිළිබඳව ඇති සමීප අත්දැකීම් යන කරුණු හේතුවෙන් ඉතාම කෙටි කාලයකින් ළමුන් අතර ජනප්‍රියත්වයට පත්වී ඇති අතර වසර 2ක් වැනි කෙටි කාලයක් තුළ දිවයිනේ 2,4,9 ඇතුළුව දිස්ත්‍රික් ප්‍රථමයින් 3ක්, දෙවනියන් 3ක් හා තෙවනියෙක් සමඟ ඉහළ ප්‍රතිඵල (65% කට වැඩි A, B ප්‍රතිශතයක් හා 100%ක සමත් ප්‍රතිශතයක්) වාර්තාකර ඇත.
අපි,
පන්ති පටන් අරන් අවුරුදු 6ක් යනකොට ලංකාවේම A ගාණෙන් 4න් 1ක් හදපු
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A වාර්තාව හිමි
පසුගිය වසර දෙකෙහිම ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු
- දිවයිනේ මුල් 10 තුළට සිසුන් 2ක්
- F/S සාමාර්ථ වලින් අරඹා A/B සාමාර්ථ වලට ප්‍රතිඵල වෙනස්කළ සිසුන් 294ක වාර්තාවක් (ඉතිහාසයේ වැඩිම සිසුන් ගණන) සහිත
ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත chemistry පන්තිය🏆
www.echem.lk
#ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක
Joined 9 June 2020