Channel Avatar

විද්‍යාපීඨ News @UCmKL_3cIX7rztLh46O10I1Q@youtube.com

2.8K subscribers - no pronouns :c

ආයුබෝවන්! විද්‍යාපීඨ News youtube channel එකට ආදරයෙන් පිළිග


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

විද්‍යාපීඨ News
Posted 2 months ago

විද්‍යාපීඨ යන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද
https://youtu.be/MNk4cxKkxlU?si=FKDoS...

0 - 0

විද්‍යාපීඨ News
Posted 7 months ago

විද්‍යාපීඨ පාඨමාලා සම්බන්ධ සියලුම තොරතුරු පහත ලින්ක් එකෙන්👇👇

https://youtu.be/MNk4cxKkxlU?si=8iy8M...

0 - 0

විද්‍යාපීඨ News
Posted 7 months ago

අලුත් video එක තාම බැලුවේ නැද්ද එහෙනම් දැන්ම බලන්න.
විද්‍යාපීඨ අයදුම් කරන ඔයාලට වැදගත් වෙයි

https://youtu.be/kLNex8KPYJg?si=KHWzN...

0 - 0

විද්‍යාපීඨ News
Posted 7 months ago

2021-2022 අ.පො.ස උසස් පෙළ විද්‍යාපීඨ ගැසට් පත්‍රය නිකුත් වේ
පහත් ලින්ක් එක මගින් ගැසට් එක downlod කර ගත හැක

Closing Date - 2024/04/ 05



ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීම 2022 (2023) - අධ්‍යාපන අමාත්‍යාංශය



Full Details: 1plusinfo.lk/qmi8

6 - 0

විද්‍යාපීඨ News
Posted 1 year ago

සමාවෙන්න ළමයි විඩියෝ එක පරක්කු වුනාට මම ටිකක් අසනීපයෙන් ඉන්නේ ඉක්මනින් විඩියෝ එක ගේන්නම් ඒවගේම ඔයාලගේ comment වලත් පුලුවන් ඉක්මනින් පිළිතුරු දෙන්නම්❤️

17 - 11

විද්‍යාපීඨ News
Posted 1 year ago

විද්‍යාපීඨ සම්බන්ධ අලුත් විඩියෝ එකක් ඉක්මනින් අරගෙන එනවා.ඉතිං තාම ඔයා අපේ චැනල් එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා❤️

51 - 18

විද්‍යාපීඨ News
Posted 1 year ago

Nursing Gazette Released - 2023

Calling Applications for Recruitment to the Student Nursing Training Course - Year 2023

- Ministry of Health

සිසු හෙද පුහුණු පාඨමාලාව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීම

மாணவ தாதியர் பயிற்சி கற்கைநெறிக்கு பயிலுனர்களை ஆட்சேர்ப்பு செய்தல்

• Permanent Government Job
• 3000+ Vacancies
• Monthly Allowance

Details: tamilguru.lk/nursing-training-course-application-2…

(Closing Date: 2023-10-18)

Link👇👇

tamilguru.lk/nursing-training-course-application-2…

4 - 3

විද්‍යාපීඨ News
Posted 1 year ago

විද්‍යාපීඨ ඇප බැදුම්කරය සම්බන්ධ තොරතුරු

https://youtu.be/dbWzB-yOJhE?si=aTSm-...

3 - 0

විද්‍යාපීඨ News
Posted 1 year ago

විද්‍යාපීඨ news අපේ චැනල් එකට අද සබ්ස්ක්‍රයිබ් 1000ක් සම්පුර්ණ වුණා❤️.ඉතිං අපිත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඉදිරියටත් එකතුවෙලා ඉන්න කියලා ඔයාල හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා.විද්‍යාපීඨ සම්බන්ධ වීඩියෝ රැසක් ඉදිරියටත් විද්‍යාපීඨ News අපේ චැනල් එක හරහා ඔයාලට බලන්න පුලුවන් ඒ නිසා දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා❤️

ගොඩක් ස්තූතියි ඔයාලාට ❤️🥳

24 - 0