in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
"ධාරා" ලියා අවසන් ආදරණීය නවකතාව ඉවර වෙනකම් එකදිගට බලන්න 👇 එකතු වෙන්න ❤️
youtube.com/playlist?list=PLH...
38 - 2
කිරුළ නව කතා කෙටි කතා එකතුව…
පොතක් කියන්නේ අපි කොහේ කොතනක හිටියත් ඕනතරම් දුරකට අරන් යන්න පුළුවන් දෙයක්… මගේ විදිහට කියනවා නම් වීසා නැතුව ඕනම රටකට යන්න පුළුවන්… රටකට විතරක් නෙමෙයි වෙනින් ග්රහලෝකයකට වුණත් යන්න පුළුවන්… කාර්යබහුලත්වයත් සමඟ ගෙවෙන ජීවිතවල මහන්සිය දුක වේදනාව නිවා ගන්න විතරක් නෙමෙයි පොතකට පුළුවන් ඔයාලට තියෙන ප්රශ්ණත් මොහොතකට හරි අමතක කරන්න.. ඒක පොත් ගැන තියෙන මගේ අදහස… 📖📕📖📗📖📘📖📙
ස්තුතියි ❤️❤️