Channel Avatar

lakshitha vlogs @UChhmvfskCK4IaaoJ4Bj84Kg@youtube.com

229K subscribers - no pronouns :c

More from this channel (soon)


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

lakshitha vlogs
Posted 1 week ago

අද දින 2024-11-21 වෙනි දින The golden crown හෝටලයේදී Ms Saranya V. S.
(Assistant High commissioner of India ) සමග සවස 1ට meeting එකක් තිබුනා මෙයට youtube නාලිකා 6ක් සහභාගී වුනා හේමක ( නිළමේ නාලිකාව ) , නෙරංජන් ( solo hiker ), hari ( travel tech hari ), ඉන්ද්‍රජිත් ( sinhala tamil classroom ) මගේ නාලිකාව lakshitha vlogs
පැය 2.30ට ආසන්න කාලයක් මේ meeting එක තිබුනා මේ වැඩේ සංවිධානය කරලා තිබුනේ mr mahendra kumara, මගේ නම යෝජනා කරලා තිබුනෙ tharindhu madhawa සහෝදරයා ඉතින් ඔහුටත් ස්තූතියි . ඉන්දියාව පැත්තෙ යන්න පුලුවන් වුනොත්...
.. ඒක තාම කියන්න බෑ මොනා වුනත් සාකච්ඡා ව සාර්ථකව නිමා වුනා බලමුකෝ ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා .
💗 ස්තූතියි ඔයාලා හැමෝටම 💗💗

133 - 34

lakshitha vlogs
Posted 1 week ago

පිං බර ඉල් පුරපසළොස්වක් පොහෝ දිනයක් වේවා!

3.3K - 88

lakshitha vlogs
Posted 2 weeks ago

මුහුණ දෙන බාධා කටුක වෙන තරමටම
ජයග්‍රහණයේ ආශ්වාදය වැඩි වෙනු ඇත ......
ඔබට ජය....

3.7K - 95

lakshitha vlogs
Posted 3 weeks ago

ඊයේ 24-11-02 සියත tv , tv tube වැඩ්සටහනට සහභාගී වුනා රූපවාහිනි නාලිකාවක් එක්ක කරන ලද පළමු වැඩසටහන හදවතින්ම ස්තූතියි , සියත ටීවී නාලිකාවේ කාර්ය මණ්ඩලය සහ මෙය සම්බන්ධීකරණය කල තරංග ප්‍රසාද් සොයුරාටත් , මාගේ වීඩියෝ බලලා subscribe කරලා share කරපු සැමටත් ළගින් හිටිය යාලුවෝ සියලු දෙනාටත් නන් අයුරින් සහය දුන් සැමටත් ස්තුතියි ආදරෙයි හැමෝටම .
මෙය 24-11-03 උදේ 10.30 ට විකාශය වීමට නියමිතයි 💖💖💖🙏🙏🙏

76 - 17

lakshitha vlogs
Posted 3 weeks ago

ඔබ තරග කළ යුත්තේ ඊයේ දිනයේ සිටි ඔබ ඒක්කමයි........

3.4K - 78

lakshitha vlogs
Posted 3 weeks ago

නිදහසේ ජීවත් වෙන්න ඔනී නම්....
ගලක් වගේ වෙන්න එපා ....
වතුර වගේ අවස්ථාවේ හැටියට වෙනස් වෙන්න.....

2.8K - 62

lakshitha vlogs
Posted 4 weeks ago

ජීවිතය අළුතෙන් පටන් ගන්න .....
අළුත් දවසක් එනකම් ඉන්න එපා.....

2.7K - 69

lakshitha vlogs
Posted 4 weeks ago

වාසනාව ගැන විශ්වාසය අඩුවෙන්ම තියාගෙන.........
උත්සහය උපරිමයෙන් කරන්න ....
ඔබට ජය.....

3.2K - 64

lakshitha vlogs
Posted 4 weeks ago

අනුන්ගේ වචන වලට රැවටිලා........
තමන්ව අමතක කරන්න එපා......

2.7K - 57