ඔබ ජීවත්වෙන ඔබේ ශරීරයට ආදරය කරනවද? එහෙනම් වෙනස් විදිහට හිතන්න පුරුදු වෙන්න. ඒ සඳහා අපි ඔබට උදවු කරන්නම්!
නිරෝගී කම විවිධ මාන සහ මතවාද වලට අනුව අර්ථකථනය කරමින් එහි බොහෝ කොටස් වලට වටිනාකමක් ලබාදෙමින් විකිණිය හැකි මට්ටමට පත්කර ඇත.
ආහාර,ශරීරය සහ මනස ගැන නිවැරදි දැනුමක් නොමැති ඔබේ සෞඛ්‍යයේ සහ නිරෝගී බවේ හිමිකම වෙනත් අයෙකු විසින් හිමිකරගෙන ඇත.
පළමුව ඔබ ඔබගැන ඉගෙන ගන්න.තමාගේ හිමිකම තමා ලබාගත් දිනයක ඔබේ නිරෝගී කමේ ගමන ඔබ අරඹයි.
Do you love the body you live in? So get used to thinking differently. We will help you.!
Health has been interpreted according to different dimensions and ideologies, valuing its many parts and making it salable.
Your health and wellness is owned by someone else who doesn't have the right knowledge about food, body and mind.
Learning about yourself first will be the first step to achieving a healthy lifestyle.