ජීවිතය විඳින්න, විඳවීම නවතන්න!
ඔක්තෝබර් 3 - ලෝක අමද්‍යප දිනය අදයි.
Choose joy, not sorrow. Enjoy your life without alcohol.
October 3rd - World Temperance Day.
#worldtemperanceday #noalcohol #Non-alcoholic #joy #healthy #health
0 - 0
ස්නායු පිරවීම (RCT) - කායෝ ඩෙන්ටල් - මහනුවර
@cayodental අමතන්න - 081 7 688 288
Whatsapp - 071 718 9999
#RCT #dentalclinic #dentalcare #srilankan #kandy #rootcanaltreatment #cayodental
3 - 0
සම්පූර්ණ දත් ඇදි බද්ධ කිරීම @cayodental වෙතින් ලබා ගන්න අමතන්න - 0817688288 , 0717189999
Whatsapp - 0717189999
#dental #dentalclinic #implantsupportedbridge #cayodental #dentalbridge #zirconia #dentalcrown #dentalimplants #health #tooth #teeth #smile #beauty #offer #installment #easypayments #discount #SpecialPromotion #OralHealth #smileeveryday #teethcare #dentalproblem
3 - 0
වැඩි විස්තර සඳහා @cayodental අමතන්න - 0817688288
Whatsapp - 0717189999
#dental #cayodental #dentalbridge #zirconia #dentalcrown #dentalimplants #health #tooth #teeth #smile #beauty #offer #installment #easypayments #discount #SpecialPromotion #OralHealth #smileeveryday #teethcare #dentalproblem
4 - 0
වැඩි විස්තර සඳහා @cayodental අමතන්න - 0817688288
Whatsapp - 0717189999
#dental #cayodental #dentalbridge #dentalcrown #dentalimplants #health #tooth #teeth #smile #beauty #offer #installment #easypayments #discount #SpecialPromotion #OralHealth #smileeveryday #teethcare
6 - 0
2025 සැප්තැම්බර් 25ට පෙර දත් බද්ධ කිරීම සුවිශේෂී මිලකට ලබා ගන්න අමතන්න - 0817688288 Whatsapp - 0717189999
#dental #cayodental #dentalimplants #health #tooth #teeth #smile #beauty #offer #installment #easypayments #discount #SpecialPromotion #OralHealth #smileeveryday #teethcare
3 - 0
මුදල් අපහසුතා නිසා තවත් ඔයාගේ දන්ත ප්‍රතිකාර කල් දාන්න එපා!
ඔයාගේ දන්ත ප්‍රතිකාරය එකවර මුදල් ගෙවීමේ අපහසුව නිසා මඟ හැරිලා යනවා ද? එහෙනම් මෙන්න ඔයාට ප්‍රතිකාර පහසුවෙන් ලබා ගන්න අවස්ථාවක්.
මුදල් එකවර ගෙවීමේ අපහසුව නිසා දන්ත ප්‍රතිකාර මඟහැරෙන ගොඩක් අය කායෝ දන්ත රෝහලට නිතර ඇමතුම් ලබා ගන්නවා. ඉතින්, මේ අය වෙනුවෙන් සහ මුදල් විශාල වශයෙන් එකවර ගෙවන්න අපහසු ඔයා වෙනුවෙන් දන්ත කොපු(දන්ත ඔටුනු / දන්ත මස්ථක) සහ දන්ත පාලම් ප්‍රතිකාර දැන් පහසු ගෙවීමේ ක්‍රමයක් යටතේ ලබා දෙන්න අපේ ආයතනය තීරණය කරලා තියෙනවා. කායෝ ඩෙන්ටල් වෙතින් ප්‍රථමවතාවට තමයි මේ විදියට වාරික වශයෙන් ගෙවීමේ පහසුකම ඔයාට ලබා දෙන්නේ. මුදල්, බැංකු කාඩ්, Online Transfer හෝ චෙක්පත් වගේ ඔයාට කැමති සහ වඩා පහසු ගෙවීමේ ක්‍රමයකින් ගෙවීමේ හැකියාවත් තියෙනවා.
පෝසිලේන් දන්ත කොපුවක්(PFM Dental Crown) වසර 10ක වගකීමක් ද සහිතව රු. 15,000ක මිලක් වෙනවා. ඉස්සෙල්ලා රු.9,000ක් ගෙවලා ඉතිරි රු.6,000 පස්සේ ගෙවන්න මේ පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ඔයාට අවස්ථාව ලැබෙනවා. හැබැයි 2025 අගෝස්තු 30 වෙනිදාට කලින් මේ ප්‍රතිකාරය සඳහා ලියාපදිංචි වෙන අයට විතරයි මේ විශේෂ මිල සහ කොටස් වශයෙන් ගෙවීමේ පහසුව ලැබෙන්නෙ.
ඉතින්, දත්වල ගැටලු නිසා ඔයත් අපහසුවෙන් නම්, කායෝ ඩෙන්ටල් අපි ඔබට සහනය සලසන්න සූදානම්. දන්ත කොපු (Dental Crowns) සහ දන්ත පාලම් (Dental Bridges) ප්‍රතිකාර දැන් වාරික වශයෙන් ගෙවීමේ පහසුව සහිතව ලබා ගන්න අමතන්න - 0716189999 / 0717189999 (උදේ 9ත් රාත්‍රී 8ත් අතර ඇමතුම් ලබා ගත හැක.)
Whatsapp - 071 718 9999
#dental #DentalCare #dentalcrowns #health #tooth #teeth #smile #beauty #offer #installment #easypayments #discount #SpecialPromotion #OralHealth #smileeveryday #teethcare
8 - 0
දත් බද්ධ කරගන්න කායෝ දන්ත රෝහලට දුරකථන ඇමතුම් ගන්න සමහර අය මෙහෙම අහනවා. "වාරික විදියට ගෙවන්න බැරි ද?"
මෙහෙම අහපු අයට වගේම එහෙම හිතපු ඔයා ගැනත් කල්පනා කරපු කායෝ ඩෙන්ටල් අපි, දත් බද්ධ කිරීමේ ප්‍රතිකාරය සඳහා ප්‍රථමවතාවට වාරික වශයෙන් ගෙවීමේ පහසුව දැන් ඔයාට සලසලා දීලා තියෙනවා.
ඔයාගේ දත්වල ඇති ගැටලුව සඳහා කායෝ දන්ත රෝහල වෙතින් ලබා ගන්න පුළුවන් ප්‍රතිකාර රැසක් තිබෙනවා. ඒ අතරින් ඔයාගේ දත්වල අඩුවට හොඳම විසඳුම ස්ථිර දත් සිටවීම එහෙමත් නැත්නම් දත් බද්ධ කිරීමේ ප්‍රතිකාරයයි(Dental Implants). වාරික වශයෙන් ගෙවීමේ පහසුව ද සමඟ වසර 10ක වගකීමක් සහිතව මෙම ප්‍රතිකාරය ලබා ගන්න කායෝ දන්ත රෝහල වෙතින් දැන් ඔයාටත් අවස්ථාවක්.
දත් සිටවීම වැනි සාර්ථක දන්ත ප්‍රතිකාරයක් මුදල් එකවර ගෙවීමේ අපහසුව නිසා ඔයාට තවමත් මඟ හැරුණා නම් තවත් ඒ ගැන පසුතැවිලි වෙන්නේ නැතිව ප්‍රතිකාර ඉක්මනින්ම ලබා ගන්න වාරික වශයෙන් ගෙවීමේ පහසුව අවස්ථාව පළමුවරට කායෝ ඩෙන්ටල් වෙතින් දැන් ඔබට ලබා දීලා තියෙනවා. එක් දතක් බද්ධ කිරීම සඳහා රු. 88,000ක් අය වෙන අතර, රු.22,000 බැඟින් වාරික 4කින් ගෙවීම සම්පූර්ණ කරන්න පුළුවන්. මුදල්, බැංකු කාඩ්, Online Transfer හෝ චෙක්පත් වගේ ඔයාට වඩා පහසු සහ කැමති ගෙවීමේ ක්‍රමයකට ගෙවන්නත් හැකියාව ලැබෙනවා. මෙම සුවිශේෂී අවස්ථාව වලංගු වෙන්නේ 2025 අගෝස්තු 30 වන දා දක්වා පමණයි!
ගැලවූ දත් සහ වැටුණු දත් සඳහා මෙම ප්‍රතිකාරය හැකි ඉක්මනින් ලබා ගැනීම මඟින් ඔයාගේ හනු අස්ථිය දියවී යාම වගේ තත්වයන් ද වළක්වා ගන්න පුළුවන් වෙනවා වගේම වඩාත් සාර්ථකව ප්‍රතිකාරය ලබා ගන්නත් හේතුවක් වෙනවා. ඉතින්, තවත් කල් නොදා මෙම ප්‍රතිකාරය ඉක්මනින්ම ලබා ගන්න කතා කරන්න අපට 0717189999 , 0716189999 (උදේ 9ත් රාත්‍රී 8ත් අතර ඇමතුම් ලබා ගත හැක.)
Whatsapp - 071 718 9999
#dental #dentalcare #dentalimplants #health #tooth #teeth #smile #beauty #srilanka #installment #EasyPayments #oralhealth #specialpromotion #smileeveryday #teethcare
5 - 0
කායෝ ඩෙන්ටල් අමතන්න 0717189999 | 0716189999
Whatsapp - 071 718 9999
#dental #dentalcare_healthy #Orthodontics #ClearAligners #srilanka #teethcare #teeth #beauty #smile
4 - 0
Welcome to Cayo Dental, conveniently located close to the sacred city of Kandy. Officially opened on 01 January 2019, here we provide a wide range of oral health care services to patients, from routine check ups and cleanings to fitting braces and treating oral diseases, with high quality care at reduced rates.
Our dentists are highly qualified professionals and supported by state-of-the-art dental equipment and technologies. We strive to ensure that our patients receive excellent care and personal attention, served with compassion and kindness. Because our patients are our most important asset, our goal is to develop long lasting, trusting relationships with them.
Our services does not limited for providing dental care. We will be assisting you with your travel needs including transport, accommodations, Visa and Ticketing and many more. Further to that you will be given a complementary city tour around the beautiful destination in Ceylon.