in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
Jaffna Dream by @harithsankalpa8937 ♥️
කාලෙකට පස්සෙ ඔන්න වීඩියෝ එකක් දැම්මා හරිත්ගෙ චැනල් එකෙන් "JAFFNA".
පහළ ලින්ක් එකෙන් 4K වීඩියෝ එකම බලන්න 👇
2 - 0
https://youtu.be/ccHaE6uk_K8
හැමෝම හොයන දොලුකන්ද ගුහාවට පේන මේ view එක සහ එතනට යන විදිය වීඩියෝ එකේ අන්තර්ගතයි. 👆♥️
49 - 8
https://youtu.be/uDxzKtabn98
සප්ත කන්යා තරණය වීඩියෝ එක කට්ටිය ගොඩක් ආසාවෙන් බලලා තිබුණා වගේම, ගොඩක් හොඳ ප්රතිචාරත් ලැබුණා.
ගොඩක් ස්තූතීයී මුල ඉඳන්ම අපේ වීඩියෝ බලලා support කරන කොල්ලො කෙල්ලො ටිකට.... ♥️♥️
44 - 1
https://youtu.be/uDxzKtabn98
Good Morning Guys!
සප්ත කන්යා වලදි දැක්ක ලස්සනම sunrise එක... 🌞☘️♥️
49 - 2
https://youtu.be/uDxzKtabn98
අවුරුදු 4ක් තිස්සේ රට වටේ ලස්සන තැන් හොයාගෙන යන ගමනේ දෙන්නම එක්ක එකතු වෙලා achieve කර ගත්ත target එකක් තමා සප්ත කන්යා තරණය කියන්නේ.
වීඩියෝ එක බලපු නැති අයට උඩ ලින්ක් එකෙන් අපිත් එක්ක විනාඩි 20කින් සප්ත කන්යා ගිහින් එන්න පුළුවන්. 🙈♥️
55 - 0
සප්ත කන්යා කඳු තරණය බැලුවද ළමායී? 🙈
ඔන්න බලපු නැති අයට පහළ ලින්ක් එක තියෙනවා...👇🍃⛰️
https://youtu.be/uDxzKtabn98
57 - 8
Hey Folks,
Welcome to Greenfolks!
We are Harith & Mashi from Sri Lanka, passionate about travelling, adventuring and exploring. We share our travel stories through cinematic short films, vlogs and documentaries. You can also find travel tips, videography & photography tips on our YouTube channel.
Thank you for following our journey!
Please subscribe to our channel 😍
“Step outside your comfort zone & live the life you always dreamed of…”