2025 OL | 5 Months English Rapid Revision Class එක ❤️🔥
ආවොත් ආයේ යන්න හම්බෙන් නැති පංතිය ❌
"ඔව් ආවොත් ඔයාට ආයෙ ඔයා පංතියට එන ලකුණු අඩු ලමයා විදියට යන්න හම්බෙන් නෑ ගොඩදාලාම තමා යවන්නේ"
F එකේ ඉන්න ලමයෙක්ට උනත් ගැලපෙන විදිහට වැඩේ කෙරෙන නිසා තමා 70%කට වඩා A,B results අපිට පෙන්නන්න පුළුවන් වුනේ🔥
ගියපාර බැජ් එකේ අපේ රිසාල්ට් ?
පංතියෙ වැඩපිළිවෙළ ?
සම්බන්ධ වෙන හැටි ?
මේ හැමදේම උඩ පෝස්ට් එකේ 👆
පටං අරං මාසයක් නිසා ඔයා අද ඉඳන් පංතියට ආවත් miss උන ටික අල්ලගන්න කල් ඇති »
සම්බන්ධ වෙන ලමයි මැසේජ් එකක් දාන්න WhatsApp 0760059739 💚
ENGLISH | MATHEESHA MANUJAYA
ඉගෙනගන්න එක හරියටම ඉගෙනගන්න එන්න
#OLevel #olevelenglish #englishteacher #english #englishclass #onlineclass #learnenglish #LearningIsFun #learningenglish #wowenglish #sakvithiranasinghe #sakvithienglish #englishtips #grammartips #englishlessons #englishwriting #essay #activevoice #passivevoice #reportedspeech #IfClauses #RelativePronouns #winenglish #passme #sinhala #bestenglish #englishcourse #science #maths
11 - 0
Special Alert🔔
දින 4 English අවසන් මහා සම්මන්ත්‍රණය 🔥
ඉඩකඩ සීමිතයි.
සම්බන්ධ කරගන්නේ මුලින්ම register වෙන 50 දෙනාව විතරයි ⭕
අපි මෙදා පාර A/B අකුරු 50ක් එලියට දානවා 💯
ඒ 50 දෙනා අතරට එන්න ඔයත් කැමති ද 😌
හැමෝම පහත group එකට සම්බන්ධ වෙලා ඉන්න එදාට අදාළ Tute ටික පහල Group එකට දානවා 👇
chat.whatsapp.com/ENIyPIusd3iEyW8mS7DEFM
සම්බන්ධ වෙන්න කැමති ලමයි 👇
ඉඩක් වෙන් කරලා තියාගන්න ඕනෙ නම්, "book" කියලා මැසේජ් එකක් දාන්න whatsapp 0760059739 ට ✅
23 - 1
ලඟ ලඟම එන වාර විභාගෙට ලෑස්ති වෙන්නේ කොහොමද❓
අපේ කුප්පිය වැඩසටහනෙන් ඔයාලට ගෙන එන Term Test Series එක 🔥
කුප්පිය කියන්නේ : වැඩකරන්න ඕන විදිය ගැන ඔයාව guide කරන සහ අපි වැඩකරන තැන ✨
අද දවසේ වැඩපිළිවෙළ 🔰
• MCQ ලකුණු හදාගන්න වැඩකරන්න ඕන කොහොමද කියන එක ගැන සහ අද රෑ අපි ඒ විදියට වැඩකරමු ❤🔥
⭕අද රෑ 8ට Join වෙන්න
us02web.zoom.us/j/4537615191?pwd=1dpQCcjF2iXRGxL0b…
හැමෝම වීඩියෝ ඔන් කරගෙන වැඩේ ඇතුලේ ඉමු, එතකොට active එකේ වැඩෙ කරගෙන යන්න පුළුවන් ✅
65 - 0
🔴 කතාබහ | Special Meeting
අවසන් මාස දෙකහමාර ඇතුලත F9 ක ඉන්න ලමයෙක් 9As වලට යන්න නම් වැඩකරන්න ඕන කොහොමද වගේම ඔයාලට මේ වෙලාවේ තියෙන පොදු ප්‍රශ්න කතාකරමු 😌❤
📆 දෙසැම්බර් 30 සඳුදා රාත්‍රී 8.30ට
⭕Olevelbooks Youtube චැනලය ඔස්සේ
youtube.com/@olevelbooks
✅ පාඩම් කරන්න ගත්තම කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැරි එක
✅ Stress එක පාලනය කරගන්න එක
✅ 9As දාන්න පුළුවන් වෙයිද කියන බය
✅ වෙනත් සියලුම ඔයාලට තියෙන ප්‍රශ්න පහල Group එකට join වෙලා ඒකට දාන්න එහෙමත් නැත්තම් පෞද්ගලිකව කියනවා නම් Whatsapp 0760059739
chat.whatsapp.com/BCEHVwzZOQr9p3BJ19IMdS
Special Meeting එකට එන හැමෝම Group එකේ ඉන්න 👆
2025 අලුත් අවුරුද්දේ හරියට මුල ඉඳන් වැඩ පටන්ගමු ලමයි 🔥
57 - 0
English Rapid Revision Class | 3 Months Programme 🔥
වීඩියො එක බලන්න 👇
https://youtu.be/JNiCFYg_g60
දැනට English වලට ලකුණු 60/70 සහ ඊට අඩුවෙන් ඉන්න ඔයාට හරියනම වැඩක් ගැනයි මේ කියන්නේ 😌
මාස 3න් English වලට ඔයාව A එකකට අරගෙන යන programme එකක් ❤🔥
මේක revision එකක් කිව්වට ලමයි මේ වැඩේ ඇතුලෙදි මුල ඉඳලම Syllabus එක Cover වෙනවා වගේම Papers කෙරෙනවා සහ Paper Discussion එකකුත් යනවා...
මේ වැඩේ අරමුණ තමා ඔයා දැනට මොන මට්ටමේ හිටියත් ඔයාව අපි A එකකට අරන් යනවා. ඒක GUARANT කරලා කියන්න පුළුවන් 💯
සැකයක් තියෙනවා නම් වගේම උගන්නන විදිය ගැන අදහසක් ගන්න අපේ චැනල් එකේ දලා තියෙන Passive Voice වීඩියො එකේ comments බලන්න ( වීඩියො ලින්ක් එක 👇)
https://youtu.be/52vpMZTy0e0
• සතියට දවස් දෙකක් පංතිය කෙරෙනවා - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා දෙදින රෑ 10 - 12.30 වෙනකන් ⏰
2025 ජනවාරි මුල පංතිය පටන්ගන්නවා ✅
• මාසික පංති ගාස්තුව - රු.1200/=
පංතියට සම්බන්ධ වෙන ඔබ පහල ගිණුමට මුදල් බැර කර Receipt පත අපිට whatsapp කරන්න 0760059739 🪀
Acc Number - 316200140048870
Name - IV Matheesha Manujaya Vimalarathne
Bank - People's Bank
Branch - Ragama
👨💻Matheesha Manujaya
( Whatsapp - 0760059739 )
watch video on watch page
3 - 0
The right place to be an expert in English
OL English | Grammar Lessons | Tips | Study Plans
English Rapid Revision Class එක සමඟ සම්බන්ධ වීමට Whatsapp මැසේජ් එකක් දාන්න 0760059739
Joined 10 April 2021