Channel Avatar

Sajith Premadasa @UCWpeqgmjzTImczaLU4LH3wg@youtube.com

121K subscribers - no pronouns :c

Welcome to the official YouTube channel of Sajith Premadasa.


A Vision for Growth & Stability. Sajith Premadasa. ☎️✖️1️⃣5️⃣✖️ ඔබව සදාකාලිව සහනාධාරලාබීන් කිරීම අපගේ බලාපොරොත්තුව නොවේ මට ඉන්නෙ පිරිසිදුම කණ්ඩායම නැවතත් සංවර්ධන යුගයකට ඔවුන් ඉඩ දෙන්නෙ නෑ පොරොන්දු වලට පමණක් සීමා නොවී අප මේ රට ගොඩගන්නවා දුප්පත් මිනිස්සු ගත්තු ණය වෙනුවෙන් මම සාධාරණයක් ඉටු කරනවා පොඩි මිනිහා රකින ආණ්ඩුවක් ළඟදීම එයා ජනාධිපතිනම් අරයා අගමැති ජනාධිපතිකම පූජනීය, තාවකාලික භාරකාරත්වයක් පමණයි බලය අයුතු විදිහට පාවිච්චි කරලා පත්වීම් දෙන්නේ නැහැ අපි අභියෝග වලින් පැන ගියේ නැහැ අපේ රජයක් තුළ ඩීල් දැමිලි නැහැ අපගේ රජය යටතේ විධායක ජනපති ක්‍රමය අහෝසියි කොලඹ ජනතාවගේ නිවාස ගැටලූ සඳහා ස්ථිර විසඳුම් ඇයි අහිංසක ගොවියගෙ ණය කපා හරින්න බැරි? අනිත් පාලකයෝ වගේ අපි මිනිස්සු රවට්ටන්නේ නෑ සුපිරිසිඳු පාලනයක් වෙනුවෙන් පොරොන්දුවක් ජන හද ගැස්ම නොතේරෙන පාලකයන්ට දිනන්න බැහැ ගිනිබත් කරන්න, විනාශ කරන්න කැමති අයට රට භාර දෙන්න එපා රනිල් අනුර රහස් කුමන්ත්‍රණය එළිවෙයි රනිල් හීන දකින්නේ අනුරව ජනාධිපති කරන්න හොඳම, දක්ෂම කණ්ඩායම ඉන්නේ අප සතුවයි ජනතාව කැපවීම් කරපු කාලය ළඟදීම අවසන් වේවි ජනතාව හූරගෙන කන ආණ්ඩුවට යටින් උදව් කරන්නේ අනුර අනුර දකුණෙන් දිනලා හීනෙන් ද?අනුර, රනිල් ගහන ඩීල් අපි ලග නැහැ. රජය තමන්ට එන දෝෂාරෝපණ රාජ්‍ය සේවකයාගේ ගිණුමට බැර කළේ රාජ්‍ය සේවය රටට බරක් කියලා කටකතා පතුරලා ගොවි බිම් සහ වන අලි රක්ෂිත අතර ඝට්ටනය අවම කරන්න පැහැදිලි ජාතික සැලැස්මක් ඉදිරිපත් කරනවා ජන ජීවිත සංකෝචනය කරවලා ආර්ථික ස්ථායිකරණයක් ගැන පාරම් බෑම අමානුෂිකයි රට බංකොලොත් කරපු අයම පත් කරපු ජනාධිපතිවරයෙක්ගෙන් පොඩි මිනිහට අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? බංකොලොත් වුණු අපේ රටේ සම්පත් යොදවන්න ඕනේ ලැබෙන ප්‍රතිඵලය ගැන කලින් හිතලා ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් රට සහලින් ස්වයංපෝෂිත කරන්න ගොවියාට ලැබෙන අත හිත පොඩි මිනිහව රකින, ජීවන තත්වය ඉහළ දමන ඉන්ධන සහනාධාරයක් අහිතකර ප්‍රතිපත්ති නිසා පීඩාවට පත් වෙලා ඉන්න ගොවි ජනතාවගේ ජීවන තත්වය ඉහළ දමන දැවැන්ත සැලසුම් මාලාව අපි ඉදිරිපත් කරපු වැඩ පිළිවෙළ අපි අනිවාර්යයෙන්ම කරලා පෙන්වනවා. ඒ ගැන සැකයක් තියා ගන්න එපා මේ රටේ ආරක්ෂක අංශයට ලබා දෙන්න ඕනේ ගෞරවය ලබා දීලා නැහැ. අපි ඒ ගෞරවය අනිවාර්යයෙන්ම ලබා දෙනවා පාස්පෝට් එක දීගන්න බැරි ජනපති කොහොමද රට හදන්නේ? ඒ නිසා අපිට ඉඩ දෙන්න රට ගොඩගන්න තාරුණ්‍යයයේ හෙට දවස වෙනුවෙන් නව කර්මාන්තශාලා රැසක් බිහි කිරීමේ සැලසුමක් දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත්කමින් මුදවන දෑවුරුදු වැඩසටහන සිහින ඉටු වන හෙට දවස ගැන සුබ සිහින දකින්නට සජිත් සමඟ අත්වැල් බැඳ ගත් පූගොඩ ප්‍රදේශයේ මහා ජනකාය මේ රටේ වී ගොවියාට ලොකු අසාධාරණයක් වෙනවා. අපි ඒ අසාධාරණයට තිත තියනවා. ප්‍රේමදාසලා කවදාවත් කරනවා කියපු දේවල් නොකර හිටියේ නැහැ. සැප විඳින්න නෙවෙයි. අපි එන්නේ වැඩ කරන්න. සුරංගනා කතා වලට රැවටෙන්න එපා සැමට ජයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ සැමට ජයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණයට අම්පාරෙන් නැගුණු ජනහඬ ஜனாதிபதி தலைமையிலான செயற்குழு ஒன்றை நிறுவி, உங்கள் நிலங்களை உங்களுக்கே மீட்டுக் கொடுப்பேன்