Channel Avatar

Sajith Premadasa @UCWpeqgmjzTImczaLU4LH3wg@youtube.com

121K subscribers - no pronouns :c

Welcome to the official YouTube channel of Sajith Premadasa.


14:35
විවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කර වගකීමෙන්, වගවීමෙන් මහජන නියෝජනත්වය පරිණතව ක්‍රියාත්මක කරන්න
08:27
ජනාධිපති මාරු වුණාට ආණ්ඩු මාරු වුණාට අදටත් ක්‍රියාත්මක වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ IMF ගිවිසුමයි
07:34
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නැහැ.
01:38
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස නැවත වරක් IMF නියෝජිතයන් හමුවේ.
07:20
හිටපු රජයේ ජන පීඩිත IMF ගිවිසුමම වත්මන් රජය ක්‍රියාත්මක කරනවා යැයි පැවසීම ජනවරමට පිටුපෑමක්.
02:06
නව කතානායකවරයාට අපක්ෂපාතීවත් විනිවිදභාවයෙන් යුක්තවත් කටයුතු කිරීමට හැකියාව ලැබේවා.
18:50
රජයේ හොඳ දේට සහය දෙන්නත් වැරදි දේ පෙන්වා දෙන්නත් අපි කටයුතු කරනවා.
02:42
ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව ජනතාවගේ මතය ප්‍රකාශ කිරිමට ඉඩ දෙන්න.
03:46
යෙහෙන් වැජඹේවා හෙළයේ ගීත කෝකිලාවියනි!
00:37
කොළඹ, අළුත්කඩේ ☎️✖️
31:48
වත්මන් රජය පොරොන්දු කඩ කලාට සමගි ජන බලවේගය පොරොන්දු කඩ කරන්නේ නැහැ. ඒ නිසා බය නැතිව බලය ලබා දෙන්න
35:50
අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යන්නෙත් ගෝඨාභයගේ සහ රනිල්ගේ අඩිපාරේ.
25:28
නිර්ධන පන්තියේ යැයි කියන ජනාධිපතිවරයා අද මව්වරුන්, දරුවන් අමතක කරලා.
17:35
බොරු පොරොන්දුවලින් රට රැවටූ මේ කණ්ඩායම වෙනුවට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන්න.
23:58
අනුර කුමාර ජනපති වී සතියෙන් ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වහන්න ගැසට් ගහලා.
15:09
මව්වරුන් සහ කුඩා දරුවන් ලක්ෂ 16කට පෝෂණය දුන් ත්‍රිපෝෂ සමාගම වහන්න ආණ්ඩුවෙන් කූඨ සැලසුමක්.
10:46
ජනාධිපතිවරණ වේදිකාවේ වත්මන් ජනාධිපතිවරයා දුන් පොරොන්දු කඩවුණු පොරොන්දු බවට පත් වෙලා.
19:01
එදත් අදත් මුස්ලිම් ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටි එකම පක්ෂය සමගි ජන බලවේගයයි.
07:30
පොරොන්දු කඩ කළ ජනාධිපතිවරයා ජනතාවට හිමි සහනත් අහිමි කරලා.
13:47
නිර්ධන පන්තිය නියෝජනය කරනවා කියු ජනාධිපතිවරයා ජනතාව දිගින් දිගටම රවටනවා.
11:28
බංකොලොත්භාවයෙන් බැට කන ගමන් ජනාධිපතිවරයාගේ බොරු පොරොන්දුවලින්ද බැට කන ජනතාවක් රටේ ඉන්නේ.
15:32
ජනතා ගැටලුවලට විසදුම් දෙනවා කිව්ව ජනපති ජනතා අපේක්ෂා දිනෙන් දින කඩ කරනවා.
14:23
වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු කඩ කලාට අපි නම් කියපු දේවල් නොකර ඉදලා නැහැ.
10:28
මැතිවරණ පොරොන්දු කඩ කළ වත්මන් ජනාධිපතිවරයා පිළිබඳ ජනතා විශ්වාසය පළුදු වෙලා.
13:34
තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යි.
13:38
අද නිර්ධන පන්තියේ යැයි කියන ජනපති IMF රූකඩයක්.
13:30
ජනාධිපතිවරයා පැය 24ම ජනතාව රවටමින් සිටිනවා.
14:06
ජනපති අනුරගේ වැඩපිළිවෙළ නිසා ජනතාව අසරණ වෙලා.
10:25
බලය ගන්න වේදිකාවල දුන් පොරොන්දු බලය ලැබුනට පස්සේ අමු අමුවේ කඩකළ ජනාධිපතිවරයෙක් අපිට ඉන්නේ.
08:04
වත්මන් ජනාධිපතිවරයා රට නැවතත් අඳුරට ගෙන යනවා.
09:50
වර්තමානයේ රටේ ඇත්තේ බොරුකාර ජනතාව රවටන රාජ්‍ය පාලනයක්.
10:41
ජනතාවට වත්මන් ජනපති ගැන තිබුණ විශ්වාසය නැති වෙලා.
14:56
වැඩ බැරි JVP ජනාධිපති සහ රජය නිසා අද ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ දිවා ආහාරය ලබා දීමටත් බාධා.
13:26
ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කරන අසාර්ථක රාජ්‍ය පාලනයක් ගෙන යනවා.
12:23
වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගැන ජනතාව ඉන්නේ කළකිරීමෙන්.
17:04
ජනපතිගේ දෙබිඩි පිළිවෙතට සජිත් ප්‍රේමදාස මහතාගේ විරෝධය.
14:03
නිර්දන පන්තියේ ජනාධිපතිවරයා අයි එම් එෆ් පදේට නටමින් ධනපති පන්තියට සහන දෙනවා.
13:20
කයිවාරු ගැහුවා ඇති දැන් ජනාධිපතිට වැඩ පෙන්වන්න කාලය එළඹිලා.
09:15
මැතිවරණ වේදිකාවේ කියූ දේවල් කරනකම් ජනතාව බලා සිටිනවා.
13:35
හොරුන් උගන්ඩාවට ගෙන ගිය මුදල් ගේනවා කියපු ජනාධිපති අද රටටම විහිළු සපයනවා.
13:19
System Change වුණේ රටේ නොවේ ජනතා විමුක්ති පෙරමුණේ විතරයි.
09:18
පොඩි මිනිසාගේ කරපිටින් බලයට පත් ජනපති ජනතා අපේක්ෂා සුනු විසුණු කරමින් සිටිනවා.
08:30
System Change කරන්න ආව අනුර කුමාර දිසානායක වියත්මගේ කට්ටිය වට කරන් පක්ෂය නම් Change කර ගත්තා.
17:26
ක්‍රමයේ වෙනසක් රටේ ඇති කරනවා කියා පැමිණි ආණ්ඩුවේ වෙනස් වුණේ ලාංජනය විතරයි.රටට වුන සෙතක් නැහැ.
00:37
වසර ගණනාවක් පුරා නොවිසිදුනු ජන ජීවිතයේ අඩුපාඩුකම් වලට ප්‍රායෝගික විසදුම් දෙන්න අපි ලෑස්තියි!
00:32
ජනතාවාදී ව්‍යාපෘතීන් යාවත්කාලීන කරන්නට
11:25
ඇයි මැතිවරණ වේදිකාවේ කියූ දේවල බලය ලැබුනම නොකරන්නේ.
14:25
මැතිවරණ පොරොන්දු පවා අමතක වී ජනාධිපතිවරයා අද රටම අසරණ කරලා.
11:55
ජනපති මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු ‘කඩවුණු පොරොන්දු’ බවට පත් වෙලා.
15:38
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දීලා.
30:32
මාධ්‍ය නිදහස ගැන කතා කළ වත්මන් ජනාධිපති අද මාධ්‍යයටත් බලපෑම් කරන්න පටන් අරන්.
08:45
ජනාධිපතිවරයෙක් පත් වූයේ රජයක් පිහිටුවූයේ පාස්පෝට් පෝලිමේ ඉන්න අයගේ සුදුසුකම් බලන්න නොවේ.
01:23
ආශිර්වාද ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා අවිස්සාවේල වග නායක ස්වාමීන් වහන්සේ මුණ ගැසෙයි.
03:05
ආශිර්වාද ලබා ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මහරගම සිරි වජිරඥාන ධර්මායතනයට.
05:46
වත්මන් රජය අද රටටම විහිළු සපයන තැනට වැටිලා.
12:21
පාස්පෝට් පෝළිම,අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයට විසඳුම් දෙන්න බැරි රජය අනෙක් ගැටලුවලට විසඳුම් දෙන්නේ කොහොමද.
11:41
තවදුරටත් ජනතාව රැවටුවා ඇති. මැතිවරණ පොරොන්දු ඉටු කරන්න හරියට.
13:46
අද රටේ තියෙන්නේ බඩු මිලවත් පාලනය කර ගන්න බැරි අසාර්ථක අකාර්යක්ෂම රජයක්.
13:19
ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු සුනේ සුන්.
12:38
ජනාධිපතිවරණ වේදිකාවේ කියපු කිසි දෙයක් කරන්න අද වත්මන් ජනාධිපතිවරයාට නොහැකි වෙලා.