Channel Avatar

Lankan Family Diaries @UCW2TENfFVa5eing1BKHeC9Q@youtube.com

6.2K subscribers - no pronouns :c

Hello Everyone ❤😊, Welcome to Lankan Family Diaries 💖 We


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Lankan Family Diaries
Posted 2 years ago

අයිස්ලන්තේ දවසක්...

22 - 0

Lankan Family Diaries
Posted 2 years ago

ඉස්සර අපි තරුණ කාලෙ, ට්‍රැවල් කරන්න වැඩිය හිත හිත ඉන්න ඕනෙ නෑ. හිතුව, ගියා. කොච්චර සුන්දරද ඒ කාලෙ....මතක් වෙනකොටත් ආසයි. ආයිමත් යන්න තියෙනව නම් කොච්චර හොදද කියල හිතෙන තරමට, මේ මතක අපිට සමීපයි වගේම හරිම සුන්දරයි.

දැන් හැබැයි ඉස්සර වගේ ලේසියෙන් ට්‍රැවල් කරන්න බෑනෙ. පොඩ්ඩො ලෑස්ති කර ගන්න ඕන. එයාලගෙ කෑම බීම බලන්න ඕන. ඊටත් වඩා, කොවිඩ් වසන්ගතයෙන් පස්සෙ, ට්‍රැවල් කරනව කියන්නෙ වෙනම ප්‍රොජෙක්ට් එකක් නෙ.

ඉස්සර අපි ට්‍රැවල් කරනකොට කරපු පොඩි පොඩි වීඩියෝ ටිකක් හම්බුනා. යූ ටියුබ් දාන්න කියල හිතාගෙන කරපුව නෙවෙයි. මේ 2016, අපි UK ගියපු සන්චාරයක පොඩි පොඩි මතකයන් එකතුවක්.

දැන් හිතෙනව, අපිට තව ගොඩාක් වීඩියෝ කරන්න තිබ්බ කියල. කමක් නෑ...මෙහෙම හරි දේවල් තියෙනවනෙ බලන්න. අපි දැකපු දේවල්, අපි විදපු දේවල් අපේ ඇසින් ඔයාලටත් බලන්න අපි මෙහෙම සයිබර් අවකාශයට මුදා හරිනව....

බලල කියන්න ඔයාලට හැගෙන දේ....

9 - 0