🛑ගුරුවරයා පිළිබද,
📢 2009 සිට 2014 දක්වා පැවති සියලු ගණිත ඔලිම්පියාඩ් තරගාවලිවල සමස්ථ ලංකා ප්රථමස්ථානද සහිතව අඛණ්ඩව 7 වරක් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඒ සෑම ජ්‍යාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලියකදීම පදක්කම් දිනා ඇති අතර,
📢 රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා,
උසස්පෙළ දිවයිනෙන්ම පළමු 100 ට පැමිණ දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබයි (Department of Electronic & Telecommunications)
#ගණිතය_රසවත්ව
අයූෂ ශාස්ත්‍රක 💯