Channel Avatar

HexCoder @UCU6E9jjKN9s6IYHtP61OyaA@youtube.com

55K subscribers - no pronouns :c

We talk about Software Engineering concepts, Programming, Be


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

HexCoder
Posted 3 months ago

අපත් සමඟ එක් වී සිටි සියළු දෙනාට ප්‍රණාමය!!!

416 - 27

HexCoder
Posted 5 months ago

Latest salaries and trends for tech jobs around the world!!!

Full PDF in this link.

drive.google.com/file/d/1_bX9aGKXmeWxWaQYUzXZRlSGR…

Credits - Trust in SODA

#skills #jobs #se #salaries

115 - 3

HexCoder
Posted 5 months ago

See you tomorrow!!!

Time: 7pm (SL Time)
Place: HexCoder Live Stream

You can join the live stream on this URL:
https://www.youtube.com/watch?v=8gFto...

103 - 3

HexCoder
Posted 6 months ago

With the rise of LLMs (Large Language Models), everyone thinks that AI will rule the world! We had quite a lot of breakthroughs recently related to AI and one might easily get blinded with the TRUTH!

So, we decided to bring an expert to our discussions and ask his well-informed opinion about the topic!

We have Dr. Saad Mahamood: an NLP expert and a Lead Data Scientist who has years of experience in the domain. He has published more than 20 research papers and his patent "Method and apparatus for document planning" is being used by around 300 known cases including famous entities such as IBM, Motorola, Canon, AT&T, Microsoft, and many more!!! (saad.me.uk/)

Date: 5th May
Time: 7pm (SL Time)
Place: HexCoder Live Stream

Block your calendars now!
calendar.app.google/yuaiNzpqjPGDxYnB6

You can join the live stream on this URL:
https://www.youtube.com/watch?v=8gFto...

172 - 3

HexCoder
Posted 6 months ago

මේ සෙනසුරාදා ලංකාවේ වේලාවෙන් රෑ 7ට!
වැඩි විස්තර සහ ලියාපදිංචි වෙන හැටි මේ ලින්ක් එකේ!

www.facebook.com/share/NfP57sSpn1hFdkGd/?mibextid=…

230 - 3

HexCoder
Posted 6 months ago

ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් කැමති දේ හොයා ගන්න එක සහ ඒකෙන් මුදල් උපයා ගන්න එක.
සමහර වෙලාවට අපි කැමති ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා එකක් හරියට තෝර ගන්න අමාරු වෙනවා.
ඒ වගේම අපි කැමති හැම දෙයින් ම අපිට මුදල් ලැබෙන්නේ නෑ. ඒ වගේම, මුදල් විතරක් තිබිලා වැඩකුත් නෑ.

මේ ප්‍රශ්න වලට උත්තර ගන්න පුළුවන් විදියක් තමයි IKIGAI කියන්නේ.
IKIGAI කියන්නේ ජපන් වචනයක්. ඒකේ තේරුම ජීවිතයට සතුට සහ අගය ලබා දෙන ආශාව කියන එක.

IKIGAI: "A passion that gives value and joy to life"

මේක ගැන පොත් පවා ලියවිලා තියෙනවා. සරල අදහස තමයි, අපි කරන්න ඕනේ අපිට මුදල් විතරක් නෙමෙයි, සතුටත් ලැබෙන දෙයක් කියන එක. මම මේ දාලා තියෙන පොතට විවිද හොඳ සහ නරක විචාර තිබුණත්, ඒකේ සාරාංශය හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා.

ඔයාලා මේ ගැන මොකද හිතන්නේ?

www.goodreads.com/en/book/show/40534545

196 - 11

HexCoder
Posted 7 months ago

ඊළඟට කරන්න ඕනේ වීඩියෝ මොනවාද?


දැනට කරපු වීඩියෝ ආපහු කරන්න කියන්න එපා 😅
මුලින් ඒවා දැනටමත් තියෙනවාද කියලා Channel එකේ බලන්න.

මට Java, Web, Cyber Security වගේ මාතෘකා ගැන කරන්න තාම දැනුමක් නැහැ. ඒ නිසා ඒවා ගැන අහලා වැඩක් නෑ 😬

189 - 121

HexCoder
Posted 8 months ago

Flutter ගැන (කෙටි සහ දිගු) වීඩියෝ නිර්මාණය කිරීමට අදහසක් තියෙනවා.
(Flutter course එකකුත් ළඟදීම එනවා!)

ඒවා HexCoder channel එකේ ම publish කරනවාද? නැති නම් ඒ වෙනුවෙන් අළුත් channel එකක් හදන්න ද?
ඔබේ අදහස මොකද්ද?

213 - 44

HexCoder
Posted 10 months ago

ඉවසං ඉන්න 🤞

388 - 29

HexCoder
Posted 10 months ago

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි Python වල leaning path ගැන පොඩි diagram එකක් හැදුවා.
වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනිත් අයත් එක්කත් share කරන්න.

tinyurl.com/hexcoder-python-learning-paths

#hexcoder #python #learning

235 - 20