Channel Avatar

Pirith Asapuwa - පිරිත් අසපුව @UCTN1IvD0u90KbYXNJPodxVQ@youtube.com

44K subscribers - no pronouns :c

Welcome to Pirith Asapuwa youtube channel! This channel is


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Pirith Asapuwa - පිරිත් අසපුව
Posted 5 months ago

🌺🌸පින්බර වෙසක් මන්ගල්‍යයක් වේවා🌸🌺
🙏🙏👑👑🌸🌺🌸🌺🌸🌺🌸👑👑🙏🙏🙏

"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපස්ම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුසාසනං"

ගිහියනි....මොවුන් මතු අනාගතයේ කුමන ආකාරයෙන් හැසිරුනත්, උතුම් වූ බුද්ධ වචනය කෙරෙහි පහදින්න...

බුද්ධ වචනයම පමණක් විශ්වාස කරන්න 🙏

~~~~පින්බර වෙසක් මන්ගල්‍යයක් වේවා~~~

නක්කන්තං පතිමා නෙත්තං
අත්ථෝ බාලං උපජ්ජගා
අත්ථෝ අත්ථස්ස නක්කත්තං
කිං කරිස්සන්ති තාරකා

බණ නම් නිබොරුය මුණිවරයන්නේ
කය නම් නො තිරය අදහා ගන්නේ
පණ නම් තණ අග පිණි බිදු වැන්නේ
පින නම් නො පමාව ම කර ගන්නේ

~~~~පින්බර වෙසක් මන්ගල්‍යයක් වේවා~~~

26 - 1

Pirith Asapuwa - පිරිත් අසපුව
Posted 10 months ago

තෙරුවන් සරණයි!❤🙏☸️

31 - 0

Pirith Asapuwa - පිරිත් අසපුව
Posted 10 months ago

තෙරුවන් සරණයි!❤🙏☸️

17 - 0

Pirith Asapuwa - පිරිත් අසපුව
Posted 10 months ago

තෙරුවන් සරණයි!❤🙏☸️

10 - 0

Pirith Asapuwa - පිරිත් අසපුව
Posted 1 year ago

අභිසම්භිධාන පිරිත

1 - 0

Pirith Asapuwa - පිරිත් අසපුව
Posted 1 year ago

වැසි පිරිත 7 වරක් - Wasi Piritha | Seth Pirith | Sinhala Pirith

0 - 0

Pirith Asapuwa - පිරිත් අසපුව
Posted 1 year ago

ඔබ දිනපතා පිරිත් ශ්‍රවණය කරන්නේ.??

17 - 2