Channel Avatar

Mee Massoo TV @UCSsApSk1HkvFG1gvOPI05kw@youtube.com

179K subscribers

"පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාරකම" හරසුන් දේ වෙනුවට හරවත්


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Mee Massoo TV
Posted 4 weeks ago

🟡මහින්ද නිවසින් ඉවත් කිරීම පිටුපස ඇඟ කිළිපොලා යන හෙළිදරව්වක් | නාමලුත් මඟ ඇරලා | @MeeMassooTV​

සම්පූර්ණ වැඩසටහන පහළින්..
👇👇👇👇👇👇👇👇👇
https://youtu.be/GwxB22CWfzk

100 - 19

Mee Massoo TV
Posted 1 month ago

🔴සිදු වූ අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කිරීමයි..

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ ජාතික රෝහල වෙත අද (25) අලුයම ගොස් ඇති බවට වූ පුවත කුමන්ත්‍රණකාරී ලෙස නිර්මාණය කරන ලද්දක් බවට මේ වන විට සමාජ කතාබහක් නිර්මාණය වී තිබේ. එය එසේ නම් ගැටලුව වන්නේ රෝහල් පරිපාලනය පවා අදාළ කුමන්ත්‍රණයට හසුවී තිබීමයි.

වගකීම් සහගත ලෙස සැමවිටම මාධ්‍ය හසුරුවන අප ද මේ කුමන්ත්‍රණයට හසුවීම පුදුම සහගතය. සමාජ මාධ්‍යජාල තුළ මෙන්ම මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්තියක් ලෙසද අදාළ කරුණු වාර්තා කොට තිබූ වටපිටාවක අදාළ ප්‍රවෘත්තිය පිළිබඳ අප විසින් නැවත තහවුරු කරනු ලැබුවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකුට දුරකථන ඇමතුමක් ලබා දෙමිනි. එහිදී අදාළ ප්‍රකාශකයා ද එම ප්‍රවෘත්තිය නැවත තහවුරු කරන ලදී.

තම අනන්‍යතාවය හෙළිකරමින් නිල ප්‍රකාශයක් ලබාදීමට තමන්ට නොහැකි නමුත් අදාළ හමුව පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමට ඒ වන විට හැකිවී ඇති බවත්, රෝහල් සේවකයින් කිහිපදෙනෙකු එම සිදුවීම පිළිබඳ තමා දැනුවත් කර ඇති බවත් අදාළ ප්‍රකාශකයා අප සමඟ සඳහන් කරන ලදී.

ඒ අනුව නැවත වතාවක් අප අග්‍රාමාත්‍යවරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් මේ පිළිබඳ විමසීමට උත්සාහ දැරූ නමුත් එම උත්සාහය අසාර්ථක විය.

සමාජ මාධ්‍ය ජාල වල සහ ප්‍රධාන මාධ්‍ය ආයතනයක වෙබ් අඩවියක ප්‍රචාරය කර තිබූ අදාළ පුවත රෝහල හරහා ද තහවුරු කර ගැනීම මත ප්‍රචාරය කිරීමට අප කටයුතු කරන ලදී.

ඒ අතරවාරයේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් මෙම ප්‍රවෘත්තිය මුලින්ම නිල වශයෙන් වාර්තා කර තිබූ හිරු රූපවාහිනී ආයතන වෙත යොමු කර තිබූ අතර සමාජ මාධ්‍ය හරහා ම අදාල ලිපිය අප වෙත ලබා ගැනීමට හැකි විය. අදාළ ලිපිය අග්‍රාමාත්‍යවරිය ගේ නිල ෆේස්බුක් පිටුවෙහි ද පලකර තිබූ වටපිටාවක නැවත වතාවක් අප විසින් කළින් වාර්තා කළ පුවතෙහි විශ්වසනියත්වය පිළිබඳව ගැටළුවක් ඇති වී තිබෙන බැවින් රෝහල් ප්‍රකාශකයා වෙත නැවත ඇමතුමක් ලබා දෙමින් මේ පිළිබඳව කරුණු විමසා සිටින ලදී. එහිදී අදාළ ප්‍රකාශකයා විසින් හෙළි කරන ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අගමැති හරිනි අමරසූරිය මෙනවිය තමාගේ සුව දුක් බැලීම සඳහා නොපැමිණි බව සඳහන් කර ඇති බවයි. දෙපාර්ශවයම මෙම හමුව ප්‍රතික්ෂේප කළ ද සිදුවීම ඇසින් දුටු රෝහල් සේවකයින් එම හමුව තහවුරු කරන බවද අදාළ ප්‍රකාශකයා අප වෙත නැවත තහවුරු කරන ලදී.

එවන් වටපිටාවක් තුළ එම පුවත ද දෙපාර්ශවයේම අදහස් ද ඉදිරිපත් කරමින් රටට හෙළි කිරීමට අප පියවර කරනු ලැබුවේ මේ වන විට නිර්මාණය වී ඇති අභ්‍යන්තර දේශපාලන උණුසුම් තත්වය තුළ එම සිදුවීම සුවිශේෂිම වූ දේශපාලන හමුවක් ලෙස පෙනී ගිය බැවිනි.

කෙසේ වෙතත් තවදුරටත් මේ පිළිබඳව අප විසින් දීර්ඝ වශයෙන් කරුණු සොයා බැලූ අතර මේ වන විට අනාවරණය වී තිබෙන්නේ එලෙස හමුවීමක් සිදු නොවූ බව දෙපාර්ශ්වයම දැඩිව අවධාරණය කරන බවයි.

අප වෙත තොරතුරු ලබාදුන් ජාතික රෝහල් ප්‍රකාශකයා ද පසුව අප වෙත දැනුම් දුන්නේ අදාළ තොරතුරු වල යම් ගැටළුවක් පවතින බව අනාවරණය වී ඇති බවයි.

එසේනම් නිසැක වශයෙන් සිදුව ඇත්තේ කුමක්ද?

මේ අනුව හෙළිවන්නේ අද (25) උදෑසන සිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වූ මෙම හමුව පිළිබඳ තොරතුරු සාවද්‍ය අයුරින් නිර්මාණය කොට සමාජගත කිරීමට යම් පිරිසක් සූක්ෂම ලෙස උත්සාහ දැරීමක් සිදු කර ඇති බවද? ඔවුන් විසින් කූඨ ලෙස රෝහල් කාර්ය මණ්ඩලයේ ඉහළ නිලධාරීන් ද නොමඟ යවා ඇති බව රෝහල් ප්‍රකාශකගේ අදහස් දැක්වීම හරහා හෙළිවෙනවා ද? එසේ නම් එම පිරිස කවුරුන්ද? ඔවුන්ගේ අරමුණ කුමක්ද? මේ පිළිබඳව සොයා බැලීම අදාළ අංශ වලට සිදුකළ හැකිය.

🔴කෙසේ වෙතත් අප විසින් අදාළ පුවත වාර්තා කරන ලද්දේ වගකිවයුතු කරුණු තහවුරු කර ගැනීමකින් පසුව බව නැවත අවධාරණය කරන අතර. එය එසේ වුවද මේ වන විට අදාළ තොරතුර අභියෝගයට ලක්වීම මත අදාළ පුවත පළ කිරීම හේතුවෙන් ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට හෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එම මැතිනියට යම් අපහසුතාවයක් ඇතිවූයේ නම් ඒ පිළිබඳ අපගේ බලවත් කණගාටුව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

මීට,
මාධ්‍යවේදී කල්ප ගුණරත්න
Mee Massoo TV

116 - 171

Mee Massoo TV
Posted 2 months ago

🟡හරක් කටා රාජ්‍යය පොළවේ ගැසීමට සැරසෙයි | අල්ලස් ඉල්ලූ ලොක්කන්ගේ නම් ලැයිස්තුවක් | @MeeMassooTV

සම්පූර්ණ වැඩසටහන පහළින්..
👇👇👇👇👇👇👇👇👇👇
https://youtu.be/gcrs1Gv14D8

85 - 5

Mee Massoo TV
Posted 2 months ago

🔴 ජවිපෙ මාමලාට නැති ප්‍රශ්නවල උත්තර මට තියෙනවා | රෝහණ විජේවීරගේ පුත්‍රයා කතා කරයි ‪@MeeMassooTV‬

වැඩසටහන මෙතනින්..
👇👇👇👇👇👇👇👇👇
https://youtu.be/ZCxsk6dIzk8

45 - 16

Mee Massoo TV
Posted 3 months ago

🟡 වැලිගම සිද්ධි දෙකක් | පොලිසියට අභියෝගයක්.. ‪@MeeMassooTV‬
👇👇👇👇👇👇👇👇👇👇
https://youtu.be/oxRPqxUcTJ8

21 - 0

Mee Massoo TV
Posted 3 months ago

🟡මේක ගල උඩ සටනක් | හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට එළියට | @MeeMassooTV ​

සම්පූර්ණ වැඩසටහන පහළින්..
👇👇👇👇👇👇
https://youtu.be/5lCukW61sbk

19 - 0

Mee Massoo TV
Posted 4 months ago

🔴නියෝග කළේ ජනාධිපති | වරද රේගුවේ | කන්ටේනර් පැනිල්ල ගැන හිටපු රේගු ලොක්කෙක් කට අරී | @MeeMassooTV

සම්පූර්ණ වැඩසටහන පහළින්..
👇👇👇👇👇👇👇👇👇
https://youtu.be/gDpvWTdaCsg

38 - 18

Mee Massoo TV
Posted 4 months ago

සම්පූර්ණ වැඩසටහන පහළින්..
https://youtu.be/PHUtRFc4_PQ

35 - 3

Mee Massoo TV
Posted 4 months ago

සම්පූර්ණ වැඩසටහන පහළින්..
https://youtu.be/5bTRvXxXZcE

11 - 1

Mee Massoo TV
Posted 4 months ago

සම්පූර්ණ වැඩසටහන මෙතැනින්..
https://youtu.be/urPW2j8Vm0M

25 - 4