සියලුම ජ්‍යොතිෂ සේවා; යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්ර විද්‍යා කටයුතු; අෂ්ටකර්ම ගුප්ත විද්‍යා කටයුතු; වාස්තු විද්‍යා උපදේශන සේවා; නිමිති ශාස්ත්‍ර; දේව පූජා, භෛරව පූජා, ග්‍රහ පූජා, තොවිල් ආදී සියලු ශාන්තිකර්ම; අපල සඳහා මැණික් හා ආභරණ සෑදීම; සෙත්කවි සෑදීම හා දේව කන්නලව්ව; තෛල වර්ග සෑදීම; සිංහල අත්බෙහෙත් හා කෙම් ක්‍රම; මංගල අෂ්ඨක කීම; කූප ශාස්ත්‍ර; සාමුද්‍රික ශාස්ත්‍ර; දූතාංගලක්ෂණ ශාස්ත්‍ර; අවනද්ධ භේරී වාදනය; ප්රාණයාම ක්‍රම හා භාවනා ක්‍රම.
•~•සන්තුෂ සෙල්ලප්පෙරුමගේ
සාමාන්‍යාධිකාරී (BA, MBA) | පාරම්පරික ජ්‍යොතිශ්ශාස්ත්‍රාචාර්‍ය | ගුප්ත විද්‍යා අෂ්ටකර්ම විශාරද |වාස්තු විද්‍යා උපදේශක | චන්දශ්ශාස්ත්‍රඥ | මනෝවිද්‍යා උපදේශක | රත්න විද්‍යාඥ | අංකාක්ෂරාචාර්‍ය | අවනද්ධ භේරී විශාරද | නිමිති ශාස්ත්‍රඥ | සාමුද්‍රික දූතාංගලක්ෂණ ශාස්ත්‍රවේදී
•~•ලවීනා වන්නකුවත්තවඩුගේ
පුහුණු පෙර පාසල් ගුරු (NPDF,Dip) | පාරම්පරික ජ්‍යොතිශ්ශාස්ත්‍රාචාරිනී |ගුප්ත විද්‍යාචාරිනී | වාස්තු විද්‍යා උපදේශිකා | මනෝවිද්‍යා උපදේශිකා | චන්දශ්ශාස්ත්‍රවේදී | නිමිති ශාස්ත්‍රවේදී
071 119 5 119
074 18 30 969
0750 61 21 25