2025 උසස් පෙළ විභාගයට,
හෙට සිට මුහුණ දෙන ආදරණීය දුවේ,පුතේ!❤️
බය නැතිව,ඔයාට පුළුවන් උපරිම දේ කරන්න...
සියල්ලම හොඳින් සිදුවේවී කියා විශ්වාස කරන්න.....
හැමෝම හොඳටම කරමු.!💪
හෙට සිට උසස් පෙළ විභාගයට මුහුණ ඔයාලා හැමෝටම හැකි ඉහළින්ම විභාගය සමත් වීමට ධෛර්යය,ශක්තිය,අධිෂ්ඨානය ලැබේවා.!✨
සැමට ජය..!
Physics | Dr Darshana Ukuwela
#DarshanaUkuwela #2025AL #physics #Alexam
4.3K - 534
🔴 2027ට නිවාඩු මාසයේදී පරණ පාඩම් සියල්ලම සම්පූර්ණයෙන්ම නොමිලේ!!
මෙම මස අලුතෙන්ම පැමිණි,අතරමැදින් පැමිණි හෝ ආරම්භයේ සිට පැමිණි සිසුන් හැමෝටම,පරණ පාඩම් සියල්ලම eWings වෙබ් අඩවිය ඔස්සේ නොමිලේම ලබාදෙන්න අපි තීරණය කලා.
එතකොට ඔයාලට Miss වෙලා තියෙන කොටස් ඉක්මනින්ම ආවරණය කරගෙන Track එකට එන්න පුළුවන්.✅
මීට අමතරව ඔයාලා ඒ පාඩම් ටික බලල ඉවරවුනාම නොවැම්බර් අග සතිවලදී මුල් කොටස් මතක් කරන Topic Wise Seminars 03කුත් අපි කරනවා.
1. මිනුම් උපකරණ
2. ඒකක හා මාන,දෛශික
3. චලිතය සහ චලිත ප්‍රස්තාර
ඒ ගැන වැඩි විස්තර Telegram හරහා ඔයාලව දැනුවත් කරනවා.
මේ නිවාඩු කාලය ඔයාට මේක ගොඩදාගන්න තියෙන අවසන් අවස්ථාව කියලා ඔයාලා දන්නවා ඇති.මොකද ආරම්භය අසාර්ථකවුනොත් දිගටම වැඩේ අසාර්ථක වෙනවා.හැමෝම එහෙනම් නිවාඩු මාසයේ උපරිම ප්‍රයෝජනය ගමු...✊
---------------------------------
ඒ වගේම මේ වෙද්දි අපි 2027 Classes වල කරන්නේ,
2027 Theory : නිවුටන් නියම
2027 Speed Class : බලසමතුලිතතාවය
---------------------------------
සියලුම විමසීම්,
Telegram : 0713444555
Whatsapp : 0713446666
2027 Telegram Channel : t.me/DU27T
යාළුවන්ටත් පණිවිඩය Share කරමු...
Physics | Dr Darshana Ukuwela
467 - 27
🔴 2026 පන්තියේ නොවැම්බර් මාසයේ සැලැස්ම…
උසස් පෙළ විභාගයට තව මාස 09යි!!
නිවාඩු මාසයේ උපරිම ප්‍රයෝජනය ගමු...✅
⚡️ 2026 Theory
දෝලන හා තරංග අවසන් කෙරේ!
⚡️ 2026 Theory - Extra Class
ආලෝකය සාකච්ඡා කෙරේ!
❎ නවක සිසුන් සඳහා ඉහත දිනවලදී පන්තියට #නොමිලේම සම්බන්ධ විය හැක.
❎ නවක සිසුන් සඳහා අතපසු වූ කොටස් ewings වෙබ් අඩවිය ඔස්සේ Lesson Packs ලෙස ලබාගත හැක.
❎ Paper Class නව අදියර මෙම මස සිට ඇරඹේ!!
------------------------------
🔖පන්ති සම්බන්ධ සියලු විමසීම්,
Voice : 0713444555(9am -7pm)
Telegram : 0713444555
WhatsApp : 0713446666
🔖 සියලුම දැනුවත් කිරීම් Telegram Channel එක ඔස්සේ,
2026 Telegram : t.me/DU26T
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය Share කරන්න.
#DarshanaUkuwela #Physics #Al #2026Al
311 - 11
🔴 2027 පන්තියේ නොවැම්බර් මාසයේ සැලැස්ම…
⚡️ 2027 Theory
නිවුටන් නියම ඇරඹේ!
⚡️ 2027 Speed Class
බලසමතුලිතතාවය ඇරඹේ!
හැමෝටම කලින් නිර්දේශය අවසන් කරගන්න ගමන්,
Syllabus එක දෙවතාවක් ඉගෙනගමු...🔥
❎ නවක සිසුන් සඳහා ඉහත දිනවලදී පන්තියට #නොමිලේම සම්බන්ධ විය හැක.
❎ නවක සිසුන් සඳහා අතපසු වූ කොටස් ewings වෙබ් අඩවිය ඔස්සේ #නොමිලේම ලබාගත හැක.
❎ Paper Class සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.
------------------------------
🔖පන්ති සම්බන්ධ සියලු විමසීම්,
Voice : 0713444555(9am -7pm)
Telegram : 0713444555
WhatsApp : 0713446666
🔖 සියලුම දැනුවත් කිරීම් Telegram Channel එක ඔස්සේ,
2027 Telegram : t.me/DU27T
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය Share කරන්න.
#DarshanaUkuwela #Physics #Al #2027Al
384 - 10
🔴 2027 නොවැම්බර් මාසයේ මොකද වෙන්නේ?
✅ Speed Class වැඩපිළිවෙල
✅ Theory Class වැඩපිළිවෙල
✅ Paper Class වැඩපිළිවෙල
✅ අලුතෙන්ම පන්තියට සම්බන්ධ වෙන දරුවෙක්ට මුල් කොටස් ආවරණය කරගත හැකි Study Packs
✅ දැන් පටන් ගන්න කෙනෙක් කොහොමද වැඩ කරන්නේ?
✅ Unit Test 03
✅ නිවාඩු මාසයේ Topic Papers වැඩපිළිවෙල ඇතුළු විශේෂ කරුණු රැසක් සාකච්ඡා කරන බැවින් සියලුම 2027 සිසුන් නරඹන්න...
සියලුම විස්තර දැන් YouTube ඔස්සේ....
පහත Link එක ඔස්සේ නරඹන්න
https://youtu.be/BZkWgGWVh1A?si=RDu-z...
යාළුවන්ටත් පණිවිඩය Share කර දැනුවත් කරන්න...
Telegram Channel : t.me/DU27T
Physics | Dr Darshana Ukuwela
243 - 10
2025 දරුවන්ගේ වැඩකටයුතුවල අවසානය...
මේ ලැබුණු ස්තූතිය මට මහමෙරක් වගේ….😍❤️
Physics කියන්නේ කොච්චර ආස විෂයක්වුනත් හරියට අවබෝධ කරගත්තේ නැතිඅයට අමාරු වෙන්න පුලුවන්.ගොඩක් දරුවෝ මුදල් ගෙවලා ඉගෙනගත්තත්,අපේ යුතුකම් ඉෂ්ඨ කරපු නිසා මේ දේවල් මට ලැබුණා කියලා මම විශ්වාස කරනවා.
විභාගයට මාස 01කට කලින් Syllabus ඉවර කළා වගේම මාස 03කට කලින් පටන්ගත්තු Mission A+ 50කට වඩා වැඩි සංඛ්‍යාවකින් Syllabus එක 02වන වතාවටත් ආවරණය කළා..🔥
ආයෙනම් මෙතනින් එහාට මුදල් එකතු කරලා මෙහෙම කරන එකවත් ඔයාලා කාලය නාස්ති කරන එකවත් කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.මේ විදිහට කරන එක මට මහා සතුටක්වුනාට ඒ පොඩි වෙලාවවුනත් විශේෂයෙන්ම ඔයාලගේ කාලය පැත්තෙන් ගත්තොත් ඔයාලට වටිනවා..
ඉතින් දුවේ/පුතේ මේ හැමදෙයකටම බොහොම ස්තූතියි..❤️
එහෙනම් හැමෝම ගියපාර අයියලා,අක්කලා වගේම හොඳම ප්‍රතිඵලයක් එක්ක හමුවෙමු..එන දවස් ටිකේම ඔයාලත් එක්ක පොඩි පොඩි Plans එක්ක අපි වැඩ ටික කරගෙන යමු...✍🏻🔥
හැමෝටම ජයවේවා!!
Physics | Dr Darshana Ukuwela
4K - 51
🔴 2027 Speed Class | නව ඒකක ආරම්භය
"ගම්‍යතා සංස්ථිතිය" ඇරඹේ!!...
නවක සිසුන් බඳවා ගැනේ
🗓️ ඔක්.13 සඳුදා
⏰ ප.ව 2.30-6.00
📍භෞතිකව - Apex කෑගල්ල සහ Online Live
සැ.යු :- නවක සිසුන් සඳහා "නිව්ටන් නියම" පාඩමේ සියලුම Recordings eWings වෙබ් අඩවිය ඔස්සේ නොමිලේම ලැබේ..
යාළුවන්ටත් පණිවිඩය Share කරලා දැනුවත් කරමු....⚡️
2027 Telegram : t.me/DU27T
සියලුම විමසීම් ,
Telegram 🌐 0713444555
Whatsapp 🌐0713446666
Magic_නොවන_Logical_Physics
Physics | Dr Darshana Ukuwela
508 - 23
🔴 හෙට | 2025 Super Essays ආරම්භය
"Essay Paper එකට ලකුණු 30ක්!"
⏰ පෙ.ව 7.00-1.30
📍 භෞතිකව Apex කෑගල්ල සහ Zoom Live
- භෞතික ළමයි අනිවාර්යයෙන්ම භෞතිකවම සම්බන්ධ වෙන්න...
- Online සම්බන්ධ වෙලා ඉන්න කෑගල්ල අවටනම් එදාට භෞතිකවම සම්බන්ධ වෙමු මේ අලුත් වැඩේට...
- ඒ වගේම මුල් දවස Free කරන නිසා ඕනම අලුත් සිසුවෙක්ට මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්..යාළුවන්ටත් පණිවිඩය දැනුම් දෙමු....
- Printed Papers ඒ ඒ නගරවලින් ගන්න පුළුවන්..
- Online සම්බන්ධ වෙන අයට Zoom Link එක Telegram හරහා එදින උදේට ගන්න පුළුවන්...
⚡️ වැදගත් - මේක Miss කරගන්න නම් එපා🤫❌
PDF මෙතනින් : t.me/DU25MAP/307
-------------------------------
සියලුම විමසීම්,
Telegram 0713444555
Whatsapp 0713446666
සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ,
t.me/DU25MAP
Physics | Dr Darshana Ukuwela
#DarshanaUkuwela #SuperEssays
423 - 4
ලංකාවේ වැඩිම ප්‍රතිඵල සහිත Physics පන්තිය 🏆🔥
▪️District 1st ලා 08ක්
▪️2024 ප්‍රතිඵල වලින් District මුල් 20ට 182ක්
▪️A සාමාර්ථ 1252+
▪️A+B සාමාර්ථ 2000+
▪️F- A,C- A වූ වැඩිම ප්‍රමාණයක්
සියලු විමසීම්
Call - 0713444555(9am - 7pm)
Telegram - 0713444555
Whatsapp - 0713446666
#Smart_පරපුරේ_Next_Level_1
#Logical_Physics
Dr.Darshana Ukuwela ☑️
Joined 17 December 2011