ඉඳුනිල් ටීචර්, පුංචි දරුවන්ට හොඳම තක්සලාව, 1 - 5 ශ්‍රේණිවල සිසුන් සඳහා විෂය නිර්දේශයට අනුව සකස් කළ සිංහල, ගණිතය, පරිසරය, බුද්ධාගම, දෙවන බස දෙමළ හා ත්‍රී භාෂා පාඩම් ඇතුළත් කර ඇත. රජයේ පාසලක ප්‍රාථමික පුහුණු උපාධිධාරී ගුරුවරියක් විසින් මෙහෙයවනු ලබයි. විෂය නිර්දේශයට අනුව පාඩම් සකස් කර ඇත. ඉතා පහසුවෙන් දරුවන්ට අවබෝධ කරගත හැකි වන පරිදි ඉගැන්වීම් සිදු කළ හැකි ය. ගුරුවරයෙකුගේ හෝ දෙමාපියන්ගේ මැදිහත් වීමකින් තොරව වුවද දරුවන්ට තනියම ඉගෙනීමට හැකි පරිදි මෙම පාඩම් සකස් කර ඇත.
Indunil Teacher, the best Taksala for toddlers, includes Sinhala, Maths, Environment, Buddhism, Second Language Tamil as well as Tri-Language lessons tailored to the syllabus for Grade 1 - 5 students. Conducted by a primary trained graduate teacher from a government school. Lessons are arranged according to the syllabus. Teaching can be done so that children can understand very easily.These lessons are designed so that children can learn on their own, even without the intervention of a teacher or parent.