Hello, welcome to my youtube channel 🙏
I'm Dilini Wijerathne and I would like to share my life style with loving souls ❤️
👉Life style, Travel, Fashion, Shopping, Cooking, Mom life and everything 🇱🇰🇮🇹
Thank you for being connected and subscribe my channel ❤️
ජීවිතය කියන්නෙම අපේ අවසාන මොහොත දක්වා හුස්ම ගන්න හේතුවක් හොයන දිග කතා පොතක් 😊 ජීවිතය ලස්සන වෙන්නෙ එය බෙදා ගන්න පුලුවන් සුන්දර මිනිසුන් අපිට මුණ ගැහුනොත් විතරයි 😇
ඉතින් මාත් එක්ක ඒ ලස්සන ජීවිතය බෙදා ගන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම Life diary with Dilini මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා🇱🇰🇮🇹🙏🙏