in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
✅කෘතිම බුද්ධි තාක්ශණය කියන්නේ මොකක්ද?
*** සරලවම කියනවනම් කෘතිම බුද්ධි තාක්ශණය කියන්නේ තනිවම මිනිසට වගේ හිතලා තීරණ ගන්න පුලුවන් තාක්ශණයක්...
*** අනාගතයේදී නැතිවම බැරි තාක්ශණයක් තමයි මේ තියෙනේ උදාහරණයක් විදිහට ගත්තොත් බෙහෙත් වර්ග නිශ්පාදනයට, නවීන උපාංග නිර්මාණයට, සරලවම කියනවානම් මේ තමයි අනගතයේ මිනිස්සුන්ගේ රැකියා අවස්තා අහිමි කරන තාක්ශණයක්... ඒනිසයි ඔයා දැන් ඉදම්ම මේ කෘතිම බුද්ධි තාක්ශණයට හුරැ වෙන්න ඕනි...
*** කෘතිම බුද්ධි තාක්ශණය උත්සාහ කරලා බලන්න ඕන්නම් ඔයාට තියන හොදම තැන තමයි ChatGPT & Midjourney කියන්නේ,
අදට මේ ඇති සම්පූර්ණයෙන්ම අපි කතා කරමු වැඩමුලුවේදී හැමෝටම සුභ දවසක්...🙏
6 - 0
💫වෙබ් අඩවි නිර්මාණ පාඨමාලාව
⚜️අද කාලේ ගොඩක් අයට තියන ගැටලුවක් තමයි අලුත් දෙයක් කරන්න ඕනි, ඒත් දැනුමක් නැතිකම. ඒකට විසදුමක් විදිහට මේ පාඨමාලාව ඕනිම කෙනෙකුට සහභාහී වෙන්න පුලුවන් විදිහට ඔන්ලයින් වීඩියෝ පාඩම් විදිහට මම නිර්මාණය කරලා තියෙන්නෙ.
💫 ඒ වගේම අන්තර්ජාලයෙන් තමන්ගේ හැකියාවක් භාවිතා කරලා ආදායමක් ලබන්න කැමති කෙනෙක් ඉන්නවානම් වෙබ් අඩවි නිර්මාණය කියන්නේ ලෝකේ ඉතාමත්ම ඉහල පිලිගැනීමක් තියන රැකියාවක් එහෙමත් නැත්නම් අමතර ආදායම් මාර්ගයක්
🌞 ඔන්න ඔයාලට මාසිකව රැ3350/- (Pay With Koko App)ගානේ මාස 03න් ගෙවලා ඉවර කරන්න මේ පාඨමාලාව මිලදී ගන්න පුලුවන්.
💪උනන්දුවෙන් තමන්ගේම හැකියාවෙන් වැඩක් කරන්න කැමති අයට විතරයි මේ පාඨමාලාව.
9 - 4