හැමෝගෙම හීන සැබෑවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. 🙏🙏
ඉන්න තැන තාවකාලිකව මාරු වුන නිසා වීඩියෝ කරන එක නැවතිලා තියෙන්නෙ.. ඒකටනම් සමාවෙන්න.. සුපුරුදු පරිදි පුලුවන් ඉක්මනින්ම ඔයාලව වීඩියෝ වලින් මුනගැහෙමු..
1 - 0
Wishing all aquascapers around the globe a Happy New Year! May your tanks flourish with thriving aquatic life and bring you endless joy in the coming year. 🌿🐠
Exciting news! 🎉
I'm thrilled to announce that my YouTube channel is undergoing a transformation, shifting its focus to cover insightful and engaging current affairs. Stay tuned for thought-provoking content and stay informed with the latest happenings around the world. Subscribe and join the journey! 🌐📺
#ChannelUpdate #CurrentAffairs #StayInformed
#Aquahub #HappyNewYear #AquascapingCommunity
0 - 0
Hi guys.. !!!
ඉතින් මේ වතුර යට තියන දැනුම උඩට අරන් ඔයාලට දුන්න හොඳ video එකක් තමයි මේ video එක. මේ video එක miss කර ගත්ත අය බලන්න.. පාඩුවක් නම් වෙන්නෙ නෑ හොඳටම විස්වාසයි..
watch video on watch page
0 - 0
සාදරයෙන් පිලිගන්නව අපේ චැනල් එකට.
ඔයාල දැනටමත් දන්නව ඇතිනෙ අපේ logo එක එහෙම අලුත් වුනා. Intro එකත් අලුත් කරල ඉස්සරට වැඩිය quality එකකින් අපි වීඩියෝ දෙන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නෙ.
ඒ වගේම අපේ workshop සීරියස් එකටම copyright වැදුනහින්ද නැවතත් ඒක upload කරමින් තමයි ඉන්නෙ..
නුදුරේම දැනුම් සම්බාරයක් සමඟ වීඩියෝ රැසකින් නැවතත් මුණගැහෙමු.
4 - 0
ලංකාවේ හැංගිලා තියන ලස්සන කලාවක්, මිනිසුන්ගෙ Thinking Pattern එක පවා වෙනස් කරන කලාවක්. ලංකාව පුරාම විහිදන්න. ඉගෙනගන්න අපි සමඟ එක්වෙන්න.. මේක විද්‍යාවක් නෙවෙයි කලාවක්. ඒ තමයි Aquascaping.💚
Aquascaping කියන්නෙ මොකක්? අපේ චැනල් එකෙන් බලන්න
youtube.com/@aquahub8410
පහල තියන form එක fill කිරීමෙන් අපේ සංගමයටද ඇතුලත් විය හැක.
🌿 Dive into the World of Aquatic Artistry with Sri Lanka Aquatic Garden Association! 🌿
Join the pioneering aquascaping community in Sri Lanka! With a team of esteemed experts, we celebrate the beauty of underwater landscapes. Be part of our vibrant family and showcase your skills in the prestigious national tournament. Unleash your creativity, connect with like-minded enthusiasts, and elevate your aquascaping journey. Together, let's make waves in the aquatic world! 🐠🌿💦 #JoinSLAGA #AquascapingCommunity
Fill the form and Join With us
forms.gle/CmX93qVxKqnbx5MGA
Whatsapp group
chat.whatsapp.com/KPCTCwA7E2A41Dm86iITjj
14 - 0
සුභ අලුත් අවුරුද්දක් වේවා මගෙ යාලුවනේ..
අලුත් අවුරුද්දෙ අලුත් වැඩ ගොඩක ඉන්නේ ඒකයි ඇත්තටම videos කරගන්නවත් වෙලාවක් නැති වෙලා තියෙන්නෙ.. ඒකටනම් sorry ලඟ ලඟම එන SLAGA CONTEST එකේ RESULTS අරන් එන්නම් ඊලඟ VIDEO එකෙන්.. 💚❤️🙏🌎
3 - 0
ඇත්තටම පට්ට සතුටුයි. මොකද මගෙ video එකක් බලල ඒකෙන් අදහස් අරන් තමන්ගෙ විදිහට DIY WRGB LIGHT එකක් හදල. Job එහෙක හිටියත් බලන්න හදන්න ඉගෙනගන්න වෙලාව වෙන් කරන් මේ ටික කරා කියන්නෙම ඒක අපේ life එකේ ජයග්‍රහණයක්..
ඒක තමයි වෙන්නත් ඕන.. ඒකම තමයි මටත් කරන්න උවමනා උන දේ.. බලන්න ඉගෙනගන්න හදන්න..
https://youtu.be/khM97WYLXfk
7 - 3
ගියපාර දාපු Hardscape ගැන පෝස්ට් එක බැලුවෙ නැත්නම් බලන්න..
https://youtu.be/jfsdxCj7_Mo
www.facebook.com/groups/871316163422584/permalink/…
___________________________________________________________________
අද අරන් ආවෙ Aquascaping ගැන.,
ඇත්තටම මොකක්ද මේ Aquascaping කියන්නෙ???
ලංකාවෙ ගොඩක් අය නොදන්න හැබැයි මුලු ලෝකයක්ම දන්න සුපිරිම field එකක්.. සුපිරිම hobby එකක්.. ඕනම කෙනෙක්ට aquascape කරන්න පුලුවන්.. හැබැයි ඉගෙනගන්න ඕන..
Aquascape කියන එකේ තේරුම???
ස්වභාවධර්යේ යම් තැනක්, කැලයක්, කඳු පංතියක්, කෙටියෙන් කීවොත් ස්වභාවධර්මයේ අපේ ඇහැට පේන ලස්සන දර්ශනයක් අපේ ටැංකිය ඇතුලට ගේන්න අවශ්‍ය දැනුම් පද්ධතිය හඳුන්වන නම තමයි Aquascape කියන්නෙ..
කොහොමද ඉගෙනගන්නෙ???
අපි පස්සෙන්ම ගිහින් ඉගෙනගන්න ඕන.. මොකද අපේ රටේ මිනිස්සුන්ගෙ අවාසනාව.. වෙන රටවල් වල aquascaping club, union, නැත්නම් group මොනා හරිම තියෙනව.. ඉතින් මේ වගේ දේවල් හරහා ඒ රටවල් වල මේ දැනුම් පද්දතිය බෙදෙනව.. කියන්න කනගාටුයි මේ රටේ එහෙම ඒව තියෙන්නෙ නමට විතරයි.. 😏 වැඩි විස්තර වීඩියෝ එකකින් දෙන්නම්..
මේකට මොනාද අවශ්‍ය??
1. හොඳ හිතක් ඕන..
🤔
ඔව් හොඳ හිතක් ඕන.. creative ගතියක් තියෙන ස්වභාවධර්මය ගැන හිතන්න පුලුවන් හිතක්, පොඩි දෙයක් වුනත් මේ වැඩේදි කැපවෙලා කරන්න ආසාවක් තියෙන හිතක් ඕන.. වැඩි විස්තර වීඩියෝ එකෙන් 😉
2. මේ පිලිබඳ දැනුම.. ඒක අපි එක්ක ඉඳල ඉගෙනගන්න. දන්නෙනැති දෙයක් තියෙනවනම් අනිවා අහන්න. කියල දෙන්නම්..
3. අපේ scape එකට අවශ්‍ය බඩු.
ටැංකියක් 😉
හොඳ ෆිල්ටර් එකක්
හොඳ ලයිට් එකක්, wrgb with uv නම් වටිනවා
වැලි, ගල්, ඇක්වා සොයිල්, fertilizer
Driftwood හෝ ගල් වර්ග
Co2 දෙන්න පුලුවන්නම් වටිනවා
Cooling system එකක්
Aquascaping කරන ක්‍රම මොනාද?
Nature style, iwagumi, dutch, sen, ඔය වගේ විවිධාකාර ක්‍රම තියෙනව.
Aquascaping වල මූලික මූලධර්ම.
සරලබව
විවිධත්වය
සමානුපාතික බව
නොනැසී පවත්වා ගැනීම
හරි, අදටනම් ඔයාලට කියාදෙන්න හදන්නෙ මේ ටික තමා.. මොකද, මූලික කරුනු ටිකෙන් පොඩ්ඩක් තමා ඔයාලට මේ කියල දුන්නෙ.. ඔක්කොම ටික මේ එක පෝස්ට් එකකනම් දාන්න බෑ පෝස්ට් එක බලන්න එපාවෙයි.. ඒක නිසා මේ ගැන කතාකරන්න කොටසින් කොටස උගන්වන්න අනිවාර්යයෙන්ම මගේ චැනල් එකේ videos ගේනවා.. ගෲප් එකට මේ වගේ පෝස්ට් දානව.. ඉගෙනගන්න කැමති අය update එකේ ඉන්න..
youtube.com/@aquahub8410
www.facebook.com/groups/871316163422584/?ref=share…
7 - 7
අපි එක්ක දිගටම update එකේ ඉන්න.. aquascaping කියන්නෙ හැමෝටම කරන්න පුලුවන් දෙයක්.. ඉතින් මේ ගැන ඉගෙන ගන්න, තරඟ දිනන්න, ලෝකෙට ලංකාවෙ නම Aquascaping වලින් ගෙනියන්න. මෙතනින් පටන් ගමු..
29 May 2014