• ජීව විද්‍යාව
+ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා...
හැදින්වීම - 1 %
සෛලීය හා රසායනික පදනම - 15 %
ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 %
ශාකය - 20 %
සත්වයා - 38 %
ප්‍රවේණිය - 12 %
අණුක ජීව විද්‍යාව -9 %
පරිසරය - 12.5 %
ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5%
ව්‍යවහාරික ජීව විද්‍යාව - 4 %