in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
මේ සැරේ දෙසැම්බර් නිවාඩුවට යමු අපිත් එක්ක රට සවාරියක්
දැන්ම අපිට Whatsapp කරන්න ✈️❤️
@Kuchiandbuchi
534 - 17
කලින් සැරේ අපේ තායිලන්ත සංචාරය ඔයාලට මිස් උනානම් ඔන්න ආයේ සැරයක් ඒ අවස්තාව හම්බෙන්නෙයි යන්නෙ…කලින් වතාවෙ අපිත් එක්ක මේ සංචාරයට එකතු උන අය වගේම ඔයාලටත් පුලුවන් මේ වතාවෙ අපිත් එක්ක එකතු වෙලා සුපිරිම තායිලන්ත අත්දැකීමක් අරගන්න.
ටුවර් එකේ වීඩියෝස් ටික බැලුව අයනම් දන්නවා ඇතිනේ අපේ සෙට් එක කොච්චර ෆන් එකක් ගත්තද කියලා.
ඔන්න එහෙනම් ඒ ෆන් එක ගන්න ඉක්මනටම අපිත් එක්ක සෙට් වෙන්න.
ඉක්මනටම ඔයගෙ ආසනේ වෙන්කරගත්තෙ නැත්නම් මේ සැරෙත් ඒ ෆන් එක මිස් වෙන්න පුලුවන්… ❤️
2 Nights Pattaya , 4 Nights Bangkok
@Kuchiandbuchi
1.3K - 58
Hi Foodies 👋😁
We are a couple (Husband & Wife) who love food the most. We love experiencing different types of food in different ventures. Our ultimate goal is to experience different restaurants & hotels, not only in Sri Lanka but also around the world. We haven't been to everywhere, but it's on our list. We do unique food challenges with other youtubers which we enjoy so much ☺️
As this is a 'Magic Compass' we also rotate our channel for 'Beauty tips' to talk about salons/ beauty parlours. Also we have a "Rotate for Knowledge" segment to talk about film techniques. Our channel goes as lifestyle basis & we will come out with many more things in future. Don't forget to take part in our free giveaways, where you can also be a lucky winner.
Do subscribe our channel & stay connected to get to know amazing food ventures and many more things 😍🤤
Come let's explore together and accomplish the couple goals.
Much Love
Yashi & Anuradha