in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
ෆිල්ම් වලින් ඉංග්‍රීසි ඉගෙනගන්න එක සම්බන්දයෙන් හුගක් අය අහලා තිබ්බා. ඉතින් අපිත් හිතුවා ඒ ගැන වීඩීයෝ අරන් එන්න. මේක ඔයාගෙ අදහස විමසන්න දාපු වීඩීයෝ එකක් වගේම ඔයාට ඔයාගෙ ඇසීමේ හැකියාව පරීක්ෂා කරලා බලන්න කරපු පොඩි වැඩක්. ඉතින් ඔයාගෙ අදහස් ඕනම වෙනවා මේ වැඩේ දිගටම කරගෙන යන්න. ඉතින් වීඩීයෝ එක බලලා අනිවාරයෙන්ම ඔයාගෙ අදහස ලියාගෙන යන්න අමතක කරන්න එපා!
https://youtu.be/A5mtghGepdA
24 - 0
තාමත් Join උන්නෙ නැත්නම් ඉක්මන් කරන්න මිතුරයි. ලංකාවෙ අඩුම මුදලක් අය කරලා වැඩිම පාඩම් ප්‍රමාණයක් උගන්වන එකම පන්තිය. ESO කියලා ටයිප් කරලා WhatsApp Message එකක් එවන්න...(076 730 9822)
https://youtu.be/H-kzeUg3EgU
4 - 0
අපේ අලුත් පන්තිය මේ මාසෙ 12වෙනිදා පටන් ගන්නවා. ඔයාට පුළුවන් මාස 02න් පැහැදිලි වෙනසක් අත් විඳින්න. මෙතෙක් කරපු හැම පන්තියකටම අපිට ඉතාම යහපත් ප්‍රතිචාර ලැබුනා සහ ලැබෙමින් පවතිනවා.ඉතින් දැන්ම ඔයත් එන්න...ESO කියලා ටයිප් කරලා WhatsApp Message එකක් එවන්න...(076 730 9822)
https://youtu.be/YPUPWEztpjg
4 - 0
සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න කැමති හැමෝම අපිත් එක්ක එකතු වෙන්න.
Like our Facebook page
www.facebook.com/EnglishSinhalenOnline