Hi Guys.... Q& A video එකක් අරන් එන්න හිතන් ඉන්නේ...ඔයාලට කැමති ප්‍රශ්න ටිකක් අහන්න..තෝරගත්ත කිහිපයකට Answers එක්ක Video එකක් අරන් එන්නම්
46 - 5
පොඩි කාලේ ඉදන් යන්න ආසාවෙන් බලන් හිටපු රටක්.ඔයාලත් එක්ක ලස්සන Experience Share කරගන්නකන් ඉවසිල්ලක් නෑ..ඉක්මනටම ලස්සන videos අරගෙන එන්නම්✈️✈️ හැමෝම පරිස්සමෙන් ඉන්න❤️
28 - 4
සුභම සුභ නව වසරක් වේවා අපේ යාලුවෝ හැමෝටම ❤️😍...ඔයාලගේ හැම බලපොරොත්තුවක්ම ආසවක්ම ඉශ්ට වෙන අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා❤️
31 - 6
Cinnamon Life at City Of Dreams 🔥 Dinner buffet එක මොන වගේද බලමුද?? https://youtu.be/kviQm5Y4ETQ?feature=...
30 - 2
කොලඹ රු.2950 Hightea Buffet එක ..තාම බැලුවේ නැද්ද මෙන්න ලින්ක් එක👇https://youtu.be/GWhZns-LAV8?feature=...
11 - 1
This channel will mainly focus on Food And travel experiences 🍱🌍
Contact Us
076 797 0566
4 October 2022