Hi everyone,Welcome to my chanel. I'm Nethu from Sri Lanka.I love cooking in my way and my hobby is making delicious food for my family♥️ I really like to cook Sri Lankan foods and also I like to try other cuisines recipes with my own Innovations as well.
I'm so happy and blessed to have more than 2000 followers on my Instagram page and lots of them ask me about the recipes and making methods. So I decided to upload more cooking videos with simple and easy recipes. And also you can see more interesting vlogs in my Chanel..
Stay tuned!! Thank you so much & Much love!!
ආදරණීය ඔයාලා හැමෝමව මගේ චැනල් එකට ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා..පොඩි කාලේ ඉදන්ම කෑම හදන්න තිබ්බ ආසාව උනන්දුව නිසාම ටිකෙන් ටික ඒ දේවල් ඉගෙනගත්තා සහ තාමත් ඉගෙනගන්නවා.. පොඩි කාලයක් ඇතුලත මගේ Instagram පිටුව එක්ක ආදරණීය හදවත් 2000කට ආසන්න පිරිසක් එකතු වෙලා ඉන්නවා🙏❤️ ඉතිං මං හදන කෑම වල පින්තූර බලලා ඒවා හදන හැටි ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සහ Youtube එකේ ඉන්න ආදරණීය ඔයාලා වෙනුවෙන් මං දන්න හැමදේම නිර්ලෝභීව බෙදාගන්න මං සූදානම්..❤☺️