ඔබට බයිබලය අත්විඳින්න උපකාර කිරීමට බයිබල් ප්‍රොජෙක්ට් නොමිලේ සම්පත් නිර්මාණය කරයි. අපි නිපදවන සෑම දෙයකටම අරමුදල් සපයන්නේ ලොව පුරා සිටින ත්‍යාගශීලී ආධාරකරුවන්ය. ඔබට bibleproject.com/sinhala මඟින් තවත් දැන ගැනීමටත්, අපගේ අනෙකුත් සම්පත් බැලීමටත් හැක.
බයිබල් ප්‍රොජෙක්ට් හි සම්පත් සිංහලට දේශීයකරණය කිරීමට, බයිබල් ප්‍රොජෙක්ට් සමඟ සෙන්ටර් සභාව සහයෝගයෙන් කටයුතු කරමින් සිටී. මෙම දේශීයකරණ ව්‍යාපෘතියට සහාය වීමට ඔබත් කැමති නම්, සෙන්ටර් සභාවේ වෙබ් අඩවිය thecentrechurchsl.org/give-2/ හෝ බයිබල් ප්‍රොජෙක්ට් වෙබ් අඩවිය tbp.xyz/sin-c වෙත පිවිස, ඔබගේ පරිත්‍යාගය ලබා දිය හැකිය.
ඔබ වෙනත් භාෂාවක් කතා කරනවාද? bibleproject.com/languages/ හි වෙනත් භාෂා 50කට වඩා වැඩි ගණනකින් අපගේ වීඩියෝ, පෝස්ටර් සහ කියවීමේ සැලසුම් බලන්න.