Channel Avatar

NCCUSTUDIOS @UCB8wplirTxvsjP4NwSZ-COg@youtube.com

4.8K subscribers - no pronouns :c

More from this channel (soon)


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

NCCUSTUDIOS
Posted 1 month ago

GEETHMA 2024 has returned better than ever after a long waited five years! What lead to the success of this event? Discover the story behind the curtains below!

YouTube : https://www.youtube.com/watch?v=v2_U8...

#NalandaCollege
#RHYTHMSOFREALITY
#GEETHMA24
#NCCUStudios #NCEMU #37yearsofementia #GetReady #Music #Extraodinary #BMICH #livemusic #Orientalmusic #reality #rhythms #vibes #surprise

26 - 0

NCCUSTUDIOS
Posted 1 month ago

Nalanda College Annual Prize Giving 2021/2022 for Nalandians who made excellent performance in their academics will be held on 04th of October at Nalanda College premises.

Catch up us live in this grand ceremony via nccustudios official social media platforms from 2.00 p.m. onwards.

YouTube:
youtube.com/live/dukNakwgfXQ?si=HG3K560Nlo4CefFr

Facebook:
www.facebook.com/nccustudios?mibextid=ZbWKwL

#NCCUStudios
#37yearsofementia
#prizegiving #nalandaprizegiving #20212022 #live #livestream #Nalandatv
#NalandaCollege

49 - 0

NCCUSTUDIOS
Posted 1 year ago

වෙසක් පුන් පොහොය නිමිති කරගෙන නාලන්දා විද්‍යාලයීය බෞද්ධ සංගමය සහ නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය එක්ව සංවිධාන කරන කාව්‍යමය ධර්ම දේශනාව..

සජීවී විකාශය රාත්‍රී 7.00 සිට 8.00 දක්වා නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ නිළ Youtube නාළිකාව හා Facebook පිටුව ඔස්සේ..

#NCCUStudios
#36yearsofmaiestas

6 - 0

NCCUSTUDIOS
Posted 2 years ago

ගලන ගඟක රළ වාගේ කතාවක් එක්ක දැහැන්ගත වන්නට ලක ලෑස්ති වෙන්න.

youtube.com/nccustudios

#NCCUStudios
#NTV'22

65 - 0

NCCUSTUDIOS
Posted 2 years ago

2022 ඔලිවියර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් හිරාන් අබේසේකර මහතා සහභාගි වූ පළමු සජීවී රූපවාහිනී වැඩසටහන දැන් අපගේ නිල YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැක.

https://youtu.be/-3ezY25ye4o

#NCCUStudios
#35yearsofSupremacy

100 - 0

NCCUSTUDIOS
Posted 2 years ago

“I don’t know where I’m going from here, but I promise it won’t be boring.”

~David Bowie

No matter how difficult the past is, you can always begin again with the excitement of the future.

We wish you a Happy New Year!

#NCCUStudios
#35yearsofSupremacy

21 - 0

NCCUSTUDIOS
Posted 2 years ago

පුළුල් මාධ්‍ය ක්ෂේත්‍රය තුල නව මංපෙත් සොයා යන ඔබ වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් දේශන මාලාවක් සංවිධානය කර ඇත. එහි පස්වන වැඩමුළුව,

දිනය : 2021.12.23
වේලාව : ප.ව.07.00 - ප.ව.09.00 දක්වා
තේමාව : ගුවන්විදුලි කලාවේ ප්‍රායෝගික භාවිත
දේශකතුමන් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර මහතා

මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන මෙම දේශන මාලාව සදහා ඔබට zoom තාක්ෂණය ඔස්සේ මෙන්ම අපගේ නිල youtube නාලිකාව ඔස්සේ ද සම්බන්ධ විය හැක.

Youtube link : youtube.com/c/nccustudios


මෙම දේශනය සදහා zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන සියලූම දෙනා පහත සබැඳිය භාවිතයෙන් ලියාපදිංචි විය යුතුය

Register link: www.nccustudios.com/cybercom

15 - 0

NCCUSTUDIOS
Posted 2 years ago

The Communication Unit of Nalanda College has embarked on conducting a webinar series named "CyberCom" for those who pursue innovative paths through the vast field of communication.

Workshop No.04

Date: 20.12.2021
Time: 07.30PM - 09.30PM
Topic: Graphic Designing (Photoshop)
Lecturer: Mr. Denuwan Wijewardena
(Digital Communication specialist)

You can partake in this workshop via Zoom web conferencing and Youtube live.

Youtube link: youtube.com/c/nccustudios

Those who are willing to join via Zoom web conferencing must get registered from the below link before the webinar.

Register link: nccustudios.com/cybercom/

පුළුල් මාධ්‍ය ක්ෂේත්‍රය තුල නව මංපෙත් සොයා යන ඔබ වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් දේශන මාලාවක් සංවිධානය කර ඇත. එහි සිව්වන වැඩමුළුව,

දිනය : 2021.12.20
වේලාව : ප.ව.07.30 - ප.ව.09.30 දක්වා
තේමාව : Graphic Designing (Photoshop)
දේශකතුමන් : දෙනුවන් විජේවර්ධන මහතා
(ඩිජිටල් සන්නිවේදන විශේෂඥ)

මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන මෙම දේශන මාලාව සදහා ඔබට zoom තාක්ෂණය ඔස්සේ මෙන්ම අපගේ නිල youtube නාලිකාව ඔස්සේ ද සම්බන්ධ විය හැක.

Youtube link : youtube.com/c/nccustudios


මෙම දේශනය සදහා zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන සියලූම දෙනා පහත සබැඳිය භාවිතයෙන් ලියාපදිංචි විය යුතුය

Register link: nccustudios.com/cybercom/

16 - 0

NCCUSTUDIOS
Posted 2 years ago

The Communication Unit of Nalanda College has embarked on conducting a webinar series for those who pursue innovative paths through the vast field of communication.

Workshop No.03

Date:- 16.12.2021
Time:- 07.00PM - 09.00PM
Topic:- Creative Media
Lecturer:- Vishwa Wijewardane ( I.G) (Director at Eclipse Motion Pvt Ltd, Content creator and Script writer.)

You can partake in this workshop via Zoom web conferencing and Youtube live.

Youtube link:- youtube.com/c/nccustudios

Those who are willing to join via Zoom web conferencing must get registered from the below link before the webinar.

Register link: nccustudios.com/cybercom/

පුළුල් මාධ්‍ය ක්ෂේත්‍රය තුල නව මංපෙත් සොයා යන ඔබ වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් දේශන මාලාවක් සංවිධානය කර ඇත. එහි තෙවන වැඩමුළුව,

දිනය :- 2021.12.16
වේලාව :- ප.ව.07.00 - ප.ව.09.00 දක්වා
තේමාව :- නිර්මාණාත්මක සන්නිවේදනය
දේශකතුමන් :- විශ්ව විජේවර්ධන (Eclipse motion pvt ltd හි අධ්‍යක්ෂක, කතා සංකල්ප හා තිර පිටපත් රචක)

මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන මෙම දේශන මාලාව සදහා ඔබට zoom තාක්ෂණය ඔස්සේ මෙන්ම අපගේ නිල youtube නාලිකාව ඔස්සේ ද සම්බන්ධ විය හැක.

Youtube link :- youtube.com/c/nccustudios


මෙම දේශනය සදහා zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන සියලූම දෙනා පහත සබැඳිය භාවිතයෙන් ලියාපදිංචි විය යුතුය.

Register link: nccustudios.com/cybercom/

17 - 1

NCCUSTUDIOS
Posted 2 years ago

පුළුල් මාධ්‍ය ක්ෂේත්‍රය තුල නව මංපෙත් සොයා යන ඔබ වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් දේශන මාලාවක් සංවිධානය කර ඇත. එහි පළමු වැඩමුළුව,

දිනය :- 2021.12.08
වේලාව :- ප.ව.07.00 - ප.ව.09.00 දක්වා
තේමාව :- ප්‍රවෘත්ති වාර්තාකරණය සහ නිවේදනය
මෙහෙයවීම :- පහන් චන්ද්‍රමාල්

මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන මෙම දේශන මාලාව සදහා ඔබට zoom තාක්ෂණය ඔස්සේ මෙන්ම අපගේ නිල youtube නාලිකාව ඔස්සේ ද සම්බන්ධ විය හැක.

Youtube link:- youtube.com/c/nccustudios


මෙම දේශනය සදහා zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන සියලූම දෙනා පහත සබැඳිය භාවිතයෙන් ලියාපදිංචි විය යුතුය.

Link:- nccustudios.com/cybercom/

සැලකිය යුතුයි :- දේශනයේ ඵලදායීතාවය පවත්වා ගැනීමේ අරමුණින් 100 දෙනෙකුට පමණක් zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට අවස්තාව සලසා ඇත.

19 - 0