in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
කුඩා දරුවන්ට ඉංග්‍රීසි පුරුදු කරන්න දෙමාපියන් පන්ති වලට කොච්චර සල්ලි වියදම් කරනවද..
පන්ති ගාස්තු මාසෙට 1000 /2000
එලකියුෂන් මාසෙට 2500/5000
ඉන්ටනැෂනල් මොන්ටිසෝරි.. 😂
ඒත් ඒ එක ළමයෙක්වත් හරියට ඉංග්‍රීසියෙන් කථා කරනවද.. නැහැ නේද..
ඒත් high class ෆැමිලි වල දරුවෝ මොන්ටිසෝරි යන්නත් කලින් ඉංග්‍රීසි කථා කරනවා නේද එයාලා 6 වසරට වගේ එද්දි හොඳටම ඉංග්‍රීසි කථා කරනවා.. ඒ පන්ති වලින් ඉගෙනගෙන කියලද හිතන්නේ..
එහෙනම් ඔයාලගේ දරුවෝ ඇයි ඉංග්‍රීසියෙන් කතා නොකරන්නේ..
හේතුව ඔයාල ඒ ළමයි එක්ක එක වචනයක් ඉංග්‍රීසියෙන් කථා නොකිරීම..
ඒකට ඒයාල බයයි.. වරදියි කියලා
මෙන්න ඒකට විසඳුම...
ඔයත් කැමතිද පොෂ් ෆැමිලි වල දරුවෝ වගේ ඔයාගෙ බබත් ඉංග්‍රීසි කථා කරනවා දකින්න..
මේකට මහ ලොකු ගාණක් යන්නෙ නෑ
රු 3500යි යන්නෙ අපි අදාළ පොත ගෙදරට එවනවා.. ඔයාට ඕනම දෙයක් අපෙන් අහගන්නත් පුළුවන්.. What'sApp හරහා අපි ඔයාට උදවු කරනවා දරුවට ඉංග්‍රීසි පුරුදු කරන්න..
මේ කැප කිරීමේ ප්‍රතිඵල අති විශිෂ්ටයි.. එය ඔබ සහ ඔබේ පවුලේ අයව පුදුම කරාවි මාස කිහිපයකින්...
එහෙනම් මේක කරලා බලන්න.. මේ පොත ගෙදරට ගෙන්නගෙන මේකෙ තියෙන විදිහට ඒ ඒ අවස්ථා වලදී ඒ ඒ ක්‍රියාකාරකම් කරද්දි ඉංග්‍රීසි වැකි භාවිතා කරන්න..
මේක හරියට අර ලැන්ඩ් මාස්ටර් ස්ටාර්ට් කරනවා වගේ වැඩක්.. මුළ් ටික අමාරුවෙන් කරකවලා දෙන්නකෝ දරුව ඉතුරු ටික අල්ල ගන්නවා පට පට ගාලා.. වැඩි විස්තර ලබා ගැනීමට English For Mothers කියලා What'sApp පණිවිඩයක් යොමු කරන්න මේ අංකයට 0701093728
Bandara Dissanayake
Principal
LONDON BRIDGE ENGLISH ACADEMY
Government registered Institute
18 - 0
දිනකට එක අදහසක් හෝ ඉංග්‍රීසියෙන් හුරුවෙන්න.. " හව් ෆා ඉස් ඉට් ටු ද හොස්පිටල් " කියන වාක්‍යය එක දිගට කියවෙන විට "හව්ෆා ඉසිටුද හොස්පිට්ල්" යනුවෙන් වචන වල ශබ්ද එකට යා වී කියවෙයි.. යමෙක් වචන දැනුම හා ව්‍යාකරණ දැනුම පමණක්
ඇති අය මූළික අවධියේ සිට වචන වෙන් වෙන් වශයෙන් උච්ඡාරණය කර ඇතැම් විට ඕනම අදහසක් ඉංග්‍රීසියෙන් කියන්නට පුළුවන් මට්ටමට ආ පසුවත් ඒ විදිහටම උච්ඡාරණය කරනවා.. ඒ පුරුද්ද.. නමුත් කථාවට මුළ පුරන අවධියේ සිටම මේ ආකාරයට වචන වල ශබ්ද එකතු කරමින් උච්ඡාරණය කරන්නට හුරුවීමෙන් කථන හැකියාව දියුණු මට්ටමට ආ පසුව ඔහුගේ කථන හැකියාව ඉතා ආකර්ෂණීය වනු ඇත.
39 - 2
අඩුම ගානෙ දවසකට එක වැකියක් ඉගෙන ගන්න උත්සාහ කරන්න..
ඉඩක් ලැබෙන හැම වෙලාවකම දේශපාලන බහුබූත හෝ බොළඳ ජෝක් විතරක්ම නොබලා තමන්ගේ ආත්මාභිමානය ඉහළ නංවන ඉංග්‍රීසි දැනුම හා හැකියාව වර්ධනය කරගන්නත් පොඩි හරි වෙලාවක් වෙන් කරන්න.. ඉංග්‍රීසි කථාකරගන්න බැරි උනත් මුළින්ම අත්‍යවශ්‍යම වචන හා එදිනෙදා භාවිතයට අවශ්‍ය වාක්‍යයන් එකින් එක පුරුදු වෙන්න පටන් ගන්න.. ඉන් පසු හරි ගුරුවරයෙක් යටතේ ව්‍යාකරණ ඉගෙනගන්න ගමන් කථන අභ්‍යාස කරන්න.. සමහර විට ඔයාට තියෙන එකම අඩුව ඉංග්‍රීසි වෙන්න පුළුවන්.. ඉතින් ඒකත් හදාගන්න.. ඔයාට පුළුවන්.. රනිල්ට පුළුවන්නම් ඇයි ඔයාට බැරි.. "පොඩක් කල්ප්නා කර්ලා බලන්..."
45 - 0
ළමයින්ට බහ තෝරන වයසෙදිම ඉංග්‍රීසි ටික හුරු කරවනවනම් ලොකු වෙද්දි ඉංග්‍රීසි වලට බය වෙන්න දෙයක් නෑ.. දැන් ඉතින් සුපිරි මෝඩයින්ට හිතෙයි සිංහළ භාෂාව නැති කරන්න තමයි මේ හදන්නෙ කියලා.. නෑ ළමයෙකුට සිංහළ භාෂා හුරුව මේ පරිසරය තුළ කොහොමත් නිරායාසයෙන්ම එනවා..
අනාගතයට අවශ්‍යම ඉංග්‍රීසි කථන හැකියාව තමයි හුඟ දෙනෙකුට හදාගන්න අමාරු , ඉතින් ඒ නිසා කුඩා කළ සිටම දරුවන්ගේ ඉංග්‍රීසි කථන හැකියාව වර්ධනය කිරීම ගෙදරින්ම ආරම්භ කළ යුතුයි.. ඉතින් මේ කාර්යයේදී ලොකුම වගකීම පැවරෙන්නේ අම්මලාටයි..
ඒ මොකද දරුවන් සමඟ වැඩිපුරම ගැවසෙන්නේ ඔවුන් නිසාය..
දැන් කොහොමද ඒක වෙන්නේ..
උදෑසන අවදි වීමේ සිට නින්ද දක්වාම ගෙදරදොරේ සාමාන්‍ය දෙෙනික කටයුතු වලදී අවශ්‍ය සියළුම දෙබස් ඒ ඒ අවස්ථා වල මාතෘකා යටතේ මෙම පොතට ඇතුළත් කරලා තියෙනවා..
අම්මලාට තියෙන්නේ ඒවා පුහුණු වී ඒ ඒ අවස්ථා වලදී භාවිතා කිරීමයි.. මුළින්ම පිට අය කවුරුත් නැතිව දරුවා සමඟ පමණක් ඉංග්‍රීසි භාවිතා කරමින් නිවසේ කටයුතු කළ යුතුය..
ඉන් පසු ක්‍රමාණුකූලව මවගේ සහ දරුවාගේ දැනුම හා හැකියාව වර්ධනය වන විට ඔවුන් බය නැතිව පිටස්තර තැන් වලද පිට අය ඉදිරියේ වුවද ඉංග්‍රීසියෙන් අදහස් හුවමාරු කරනු ඇත..
එය ඔවුන්ට අමුතු දෙයක් නොවනු ඇත..
ඉතින් මේ සඳහා අම්මලාට සම්පූර්ණ මග පෙන්වීම බණ්ඩාර සර් විසින් කරනු ඇත..
ඇතැම් විට අප මේ කතා කරන මවකගේ කාර්යභාරය කරන පිය වරුද සිටී.. එවිට ඔවුන්ටද මෙම පොත ඒ ආකාරයෙන්ම භාවිතා කළ හැක. (මව රැකියාවට යන පියා දරුවන් බලාගන්නා අවස්ථාද අපේ රටේ සුළුවෙන් පවතී)
ඉතින් මේ පොතේ අන්තර්ගතය කෙටියෙන්..
Wake up
Get ready for the school
Go to the school
On motor bicycle
By car
By bus
Walk
At the school
After the school
Get lunch
Little nap
Evening activities
School Homework
Play time
Daily evening activities
Dinner
Go to the bed
Meet the doctor
At the super market
At the salon
Play area (McDonald's / Burger king +)
At the book shop
Get ready for a birthday
At birthday party
Daily using phrases
Household activities
Essential basic grammar
Special vocabulary
Colour pictures with naming words
Body parts
Baby clothes
Baby accessories
Outdoor activities' vocabulary
Types of vehicles
Parts of a house (outside)
Parts of a house (indoor)
Bedroom objects
Living room items
Bathroom things
Items in the kitchen
Fruits
Vegetables
Vocabulary
Clothes
All the family members
(Relationships)
Sicknesses
Vehicles and parts
Sports
ඉතින් කුඩා දරුවෙකුගේ ඉංග්‍රීසි දැනුමට අවශ්‍ය සියළුම වචන සහ කථන හැකියාව වර්ධනය වීමට අවශ්‍ය මූළික පසුබිම මේ තුළින් 100%කටත් වඩා උපරිම නිර්මාණය වනු ඇත. ඒ සඳහා මවගේ කැප වීම හා හැකියාව බෙහෙවින්ම බලපානු ඇත..
මේ පොත අධ්‍යයනය කරමින් සහ අවශ්‍ය තැන්වලදී බණ්ඩාර සර්ගෙන්ද සහය හා උපදෙස් ලබා ගනිමින් දරුවා සමඟ ඉංග්‍රීසි කථනයට යොමු විය යුතුයි..
මෙහිදී ඔබට ගැටළුවක් එයි දරුවා කොහොමද ඉංග්‍රීසි කතා කරන්නේ කියලා අම්ම නම් පොත බලලා කතා කරනවා දරුව දන්නෙ නැහැනේ... එතකොට අපි එක්ක අපේ අම්මලා තාත්තලා සිංහල කතා කරනකොට අපි ඊට කලින් සිංහල දැනගෙන හිටියද..?
බණ්ඩාර සර් විසින් මාස ගානක් නිදිමරාගෙන කරුණු හොයලා හිතලා මතලා අම්මලාට ගුරුවරයෙක් හා සමාන ලස්සන පොතක් නිර්මාණය කරලා තියෙනවා.. ගන්න නොගන්න එක ඔබේ තීරණයක්.. මේ පොත එවන්නත් එක්කම 5000/= ක් වෙනවා..
(මෙයින් දරුවගෙ ඉංග්‍රීසි ටික හැදෙනවා වගේම අම්මලාගෙත් ඉංග්‍රීසි කථන හැකියාව වර්ධනය වෙනවා.. ඔවුන්ට වැඩිදුරටත් කථන හැකියාව වර්ධනය කරගැනීමට අවශ්‍යනම් අපගේ Adults Speaking Course හැදෑරීමටද මෙය මූළික සුදුසුකමක් වනු ඇත..)
දරුවො කොච්චර පන්ති දැම්මත් ගෙදර අම්මගෙ තාත්තගෙ ඉංග්‍රීසි භාවිතයක් නෑත්නම් ඒ දරුවො හරියට ඉංග්‍රීසි කතාකරන්නෙ නෑ.. හැබැයි ගෙදරින් මූළික ඉංග්‍රීසි හුරුව දෙනවනම් ඒ දරුවෝ ඉංග්‍රීසි හොඳටම අල්ල ගන්නවා.. ඒ අයගෙ අනාගතය ගැන බය වෙන්න දෙයක් නෑ.. If someone has English knowledge and skills he has lots of jobs in the world..
ඉංග්‍රීසි කියන්නේ ලෝකෙ හොඳම සුදුසුකම් වලින් එකක්..
අවශ්‍ය අය EMB යනුවෙන් What'sApp පණිවිඩයක් යොමුකරන්න 0701093728 අංකයට..
මුළින්ම මේ අංකය London Bridge English Academy කියලා save කරගන්න..
ස්තුතියි !!!
Bandara sir 0769670881
LONDON BRIDGE ENGLISH ACADEMY
Government registered Institute
15 - 0
This is a professional English teaching channel in Sri Lanka
@bandaradissanayakeenglish
Bandara Dissanayake
Principal of
LONDON BRIDGE ENGLISH ACADEMY
Normal Call +94769670881
WhatsApp +94701093728
You can get more details about us from..
1) Facebook profile
Bandara Dissanayake
2) Our Facebook Page
Bandara Dissanayake English
3) Our Facebook Group
ඉංග්‍රීසි කථන පුහුණුව
Normal call
+94771728040
WhatsApp call
+94701093728