in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
දෙසැම්බර් මාසයේ පන්ති සැලැස්ම,
2025 Theory
☑️ තාපය ඇරඹේ.
t.me/ArunaSir2025
2026 Theory
☑️ චලිතය පිලිබද නිව්ටන් නියම ඇරඹේ.
t.me/ArunaSir2026
එකතුවන්න අපත් සමග,
Quality Physics
අරුණ පල්ලේකුඹුර
076(999)6161
203 - 0
එක රැයෙන් විභාගයට අනිවාර්යයෙන් එන ලකුණු 16% ක් Target කරන,
🌕 Fields Night එකේ දවස හෙට!
Mission 36% අවසන් අදියරත් ගැම්මට ඉවර කරගන්න හැමෝම සම්බන්ධ වෙමු!
Fields Night එකෙන් ගේමක් ගහයි කියල හිතෙන යාලුවාවත් දැනුවත් කරමු!
t.me/QualityP6
Quality Physics ✨
131 - 2
එක රැයෙන් විභාගයට අනිවාර්යයෙන් එන ලකුණු 16% ක් Target කරන,
🌕 Fields Night එකට තව දවස් 02!
Fields Night එක දවසේ ව්‍යුහගත Paper එකේ ලකුණු 20% ගන්න පුලුවන් විදියේ නිධානයක් ගැන අපි ඔයාලට හෝඩුවාවක් දෙනවා. Stay tuned!
Fields Night එකෙන් ගේමක් ගහයි කියල හිතෙන යාලුවාවත් දැනුවත් කරමු!
t.me/QualityP6
Quality Physics ✨
87 - 3
🔳 2024 A/L ළමයින්ට පොරොන්දු උන විදියටම, අදාල සති වලදීම 2018,19,20,21,22 අවුරුදු 05 ම බහුවරණ 50 ම සාකච්ඡාව Youtube ඉදිරිපත් කරල තියෙන්නේ. උපරිම ප්‍රයෝජනයක් ගන්න ඇති කියල හිතනවා
🔳 එන සතියේ Class එකේ සවිස්තරාත්මකව 2023 Paper එක Discuss කරමු
2018
https://youtu.be/QgjgbOZAReQ?si=GRmYW...
2019
https://youtu.be/enpGdGbsQY8?si=Nz4EA...
2020
https://youtu.be/7RQUyRmExp0?si=0MPxr...
2021
https://youtu.be/OJVzW-Yn7F8?si=s7q01...
2022
https://youtu.be/mK3d-GR84kM?si=KG2PB...
27 - 1
එක රැයෙන් විභාගයට අනිවාර්යයෙන් එන ලකුණු 16% ක් Target කරන,
🌕 Fields Night එකට තව දවස් 03!
Fields Night එකට සමගාමීව ගුරුවරයා විසින්ම සිදු කල වසර 43 ක (1980-2023) ක්ෂේත්‍ර බහුවරණ විවරණය ඔයාලට බලන්නත් පුලුවන් කියල දන්නවා නේද?
Fields Night එකෙන් ගේමක් ගහයි කියල හිතෙන යාලුවාවත් දැනුවත් කරමු!
t.me/QualityP6
Quality Physics ✨
120 - 4
🔳 Mission 36% අන්තිම Event එකට තව දවස් 04යි.
🔳 එක දවසකින් විභාගයට එන ලකුණු 16% ක් Target කරන Fields Night එක ගැන ඔයාගේ යාලුවාවත් දැනුවත් කරන්න
t.me/QualityP6
Quality Physics ✨
65 - 0
2024 A/L ඔබට,
අපෙන් නිධානයක් 💎
නිධානය ගැන පලමු හෝඩුවාව,...මේ සතියේ Fields Night එකේදී! එතකන් Guess කරල තියා ගන්න
t.me/QualityP6
✨✨✨
144 - 5
💫Mission 36% - Level 01 සාර්ථකව අවසන්. සම්බන්ධ වුනු හැමෝම උපරිම ප්‍රයෝජන ගන්න ඇති කියල හිතනවා
💫Level 02 යටතේ පදාර්ථය හා විකිරණය සම්පූර්ණ Theory මතක් කිරීම මේ සතියේ ඉරිදා සවස 7 ට කෙරෙනවා. හැමෝම සම්බන්ධ වෙමු,
💫මේක 10 වෙනි පාඩමටත් වඩා ලකුණු ගන්න හරිම ලේසි පාඩමක් , පැය 05කින් සේරම මතක් කරන එකෙන් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් වෙයි!
ඉරිදා හවස 7ට හම්බෙමු ළමයි✨
⬜️Telegram Channel
t.me/QualityP6
⬜️Discussion Group
t.me/QualityP6disscussion
Quality Physics✨
119 - 1
B.Sc Engineering(Hons)
University of Peradeniya
Hotline 076 999 6161
ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා විෂයන් තුනටම A සාමාර්ථ ලබාගෙන ඉහළ දිස්ත්‍රික් කුසලතාවයක් සමග පේරාදෙණිය ඉංජිනේරු පීඨයට ඇතුලත් වී එහි ගෞරව උපාධිය සාර්ථකව හදාරා අවසන් කර ඇත.
අප පංති තුළදී, සමස්ථ විෂය නිර්දේශයම ක්‍රමානුකූලව කොටස් වලට බෙදා, උසස් පෙළ විභාගයේදී බලාපොරොත්තුවන සියලුම නිපුණතා මට්ටම් ආවරණය වන පරිදි විෂය දැනුම ලබා දීම ඇතුළත් සුවිශේෂ සැලැස්මක් යටතේ සිසුවා මෙහෙයවන අතර ඒ නිසාම පංති ආරම්භ කළ දින සිටම පංති පැවැත්වූ නගර වල දිස්ත්‍රික් පළමු 10 අතරට සිසුන් රැගෙන යාමට සමත් වී ඇත. බොහෝ F,S සාමාර්ථ A සාමාර්ථ කරා රැගෙන යාම ඇතුළු ඉහළ ප්‍රතිඵල රාශියක් අප පංති තුළින් වාර්ථා කර ඇත.