ඔයාලව Anomas Kitchen YouTube නාලිකාවට ආදරෙන් පිළිගන්නවා. කෑම කියන්නේ අපිට නැතිවම බැරි දෙයක්... Anomas Kitchen අපි විශ්වාස කරනවා කෑම අපේ බඩගින්න නිවන්න විතරක්ම නෙවෙයි අපිව නිරෝගී කරන්නත් සුවපත්කරන්නත් ලොකු පිටුවහලක් වෙනවා කියලා. 🥩 🍗🍷🍤
උයන එකත් එක්තරා විදිහක කලාවක්නෙ. Anomas Kitchen අපි හිතනවා එක එක්කෙනා උයන කෑම වල එයාලටම ආවේණික වෙනස් රසයක් තියෙනවා කියලා... ඔව්, අපි හැමෝටම හොඳ රසට කෑම උයන්න පුළුවන්.... ඔයා කෑම හදනකොට ගොඩක් ආදරයෙන් ආසාවෙන් ඔයාගේ කෑම එක හදන්න, එතකොට ඔයාගෙ කෑම වල රස ගොඩක් වැඩිවේවි. 👩🍳👩🍳👩🍳👩🍳
ඉතිං අපේ අරමුණ වෙන්නේ අලුත් අලුත් ක්රම ඔස්සේ යමින් ඉතා අඩු වියදමකින්, කෙටි කාලයක් ඇතුලත ගෙදරදීම හදා ගන්න පුළුවන් විවිධ ආහාර වට්ටෝරු, කෙටි ක්රම ඔබත් සමඟ බෙදා ගැනීම. එතකොට ඔයාට පුළුවන් රසවත් වගේම පෝෂණය අතිනුත් පරිපූර්ණ ආහාර වේලක් ගෙදරදීම ඔබේ ආදරණීයයන්ට පිලිගන්වන්න.
මේ ගමනේදී අපි බලාපොරොත්තු වෙනවා විවිධ සංස්කෘතීන් විවිධ රටවල් වලට අයත් රසවත් කෑම වට්ටෝරු ඔබට සමීප කිරීමට. 🌭🥖 🥨 🧀🥪 🥙🍩
----- Anomas Kitchen අපි -------
Like Us on FB : Anomas Kitchen