www.facebook.com/purna.minor?mibextid=ZbWKwL
මගේ නම පූර්ණා.මම 🇱🇰මගෙ මහත්තයා🇺🇲.මම දරුවෝ 3 දෙනෙකුගේ අම්මා කෙනෙක්.මට දුවලා2,පුතෙකු ඉන්නවා.මගේ පදිංචිය ඇමරිකාවේ.මම රැකියාවක් කරන මවක්.මම ආසාවට වගා කරනවා.මම මගේ channel එකෙන් මගේ වගාව,උයන දේවල්, අපි යන තැන් ,දවස ගෙවන විදිය පෙන්වන්න බලාපොරොත්තු වෙනවා.ඔයාලත් මමත් එක්ක මාගෙ පුංචි පවුල එක්ක රැදී සිටින්නට ආරාධනා කරනවා.
Hi! I am Purna. Welcome to my channel. I'm glad you are here with me today. I'm a working mom of three little kids, 2 daughters💕 and one son💙.This channel is dedicated to my organic gardening, lifestyle ,cooking and traveling. I hope you like what you see. If you stop by, please let me get to know you. Comment hi and where you from. Follow along as we go thru our daily adventures!