in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය නිසා පාදස්පර්ශයෙන් පරම පවිත්රත්වයට පත් මේ හෙළබිම සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස් හතකට පමණ පසුව ධර්මාශෝක රජු සමයේ රජුගේ එකම දියණිය සංඝමිත්රා මහ රහත් තෙරණිය ජය ශ්රී මහා බෝධි දකුණු ශාඛාවද රැගෙන උඳුවප් පුර පසළොස්වක් පොහෝ දා ලක්දිවට වැඩමවා ගෙන එන ලදී.
2 - 0
● වස් පවාරණය හා කඨින චීවර පූජා කිරීම.
● මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂූන් පිරිසක් ථූපාරාමයේදී ධර්ම සංගායනාවක් පැවැත්වීම.
● බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කිරීම.
7 - 0
ගුරු මෑණිවරුනි ගුරු පියවරුනි ඔබට උපහාරයක්ම වේවා..!
ඕවාද සිප්ප දානේන
සික්ඛා පේති මමං ගරු
සංගාර වේන චිත්තේන
අහං වන්දාමි තං ගරුං
ඔවා සිප් දීමෙන,
මා හික්මවන පේමෙන,
ඇඳුරු හද බැතියෙන,
විඳිම් ගරු සිත පෙරටු කොටගෙන
8 - 0
පැරණි ගී පරණ විදිහට