පරිසරය නිසා තමයි අපි ජීවත් වන්නේ. ඉතින් අපිත් පෙරලා පරිසරයට ආදරය කල යුතුයි. අපිට පුළුවන් විදිහට මෙි පරිසරය විඳින ගමන් රැකගනිමු. විඳින ජිව්තය විඳින්නට පරිසරයේ ලස්සනට පුළුවන්. එහෙනමි මාත් සමඟ යමු ඇවිදින්න. "Yamu awidinna " ♥️♥️❤❤🌻🍀. Subcribe කරලා 🔔 eka clik කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා හදවතින්ම..
Yamu Awidinna ,Traveling, Nature ,Environment , Beautiful ,Crazy , Amazing,yamu awdinna..
අපිට subcribe karala අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. ❤🌻🍀.