PokeVideoPlayer v23.9-app.js-020924_
0143ab93_videojs8_1563605 licensed under gpl3-or-later
Views : 3,357
Genre: Education
License: Standard YouTube License
Uploaded At May 14, 2024 ^^
warning: returnyoutubedislikes may not be accurate, this is just an estiment ehe :3
Rating : 4.961 (6/611 LTDR)
99.03% of the users lieked the video!!
0.97% of the users dislieked the video!!
User score: 98.55- Masterpiece Video
RYD date created : 2024-05-14T16:42:12.251896Z
See in json
Top Comments of this video!! :3
අනේ සර්🥺... අපි අපෙ පුංචි සර්ට ගොඩ ගොඩාක් ආදරෙය්... සර්ගෙ වචනෙ ටික ඇහුනත් අපිට හිතට මාර සැනසීමක් දැනෙන්නෙ.. සර් හම්බ වෙච්ච චූටි කාලෙ ඉදන් ආසම ගුරුවරයා ,ආදරණීය ගුරුවරය උනෙ මට නම් අපෙ චූටි සර් තමා... දැනටත් ඒක ඒ විදිහටම තියෙ සර්..සමහර දවස්වලට home work කරන්න අමතක උනත් හිත රිදෙය් කියල බැන්නෙ නැති ආදරයෙන් හිටිය එකම සර්🥺.. අම්මලා තාත්තලාට කවදවදාවත් සර් කේලම් කියල බැන්නෙ නැ...සර් අපිට කවදාවත් ගහල තියා අපෙ හිත් රිදෙන්න එක වචනයක් කීවෙ නෑ..🥺.. කෝරොනවලින් පස්සෙ සර් නැති උන නිසා අපිට maths එපා උනා...ඒත් මීට මාස 2කට කලින් අහම්බෙන් සර්ව zoom clz එකකින් හම්බ වෙලා join උනා...🥺 පුංචි කාලෙ ඉදන්ම හිත උඩින්ම ඉන්න අපෙ ආසම ආදරණීය සර් ..ආයෙ අපිට කවදාදත් උගන්නෙ නෑ කියල හිතෙත්දි ගොඩක් දුකය් 😪..කොරෝනාවලින් පස්සෙ Ck සර් ගමෙ පංති කරන හම්බ උනත් අපෙ පුංචි සර්ව හම්බ උනෙ නෑ.... අපි හැමෝම හිතුවෙ අනිවාරෙනම සර් ආපහු ගමෙ පංති කරන්න එය් කියල.
ඒත්......
කොච්චර පශ්න තිබ්බත් කොරෝනාවලට කලින් සර් අපිට පංති කරා.. පංතිය ඉවර වෙද්දි අපිට ලස්සන බණ කතාවක් කියල අපෙ හිත් පිරිසිදු කරලය් සර් යැව්වෙ.. Ck සර්ත් එහෙමය්🥺... අපෙ අම්මගෙත් හිත උඩින්ම ඉන්න ආසම ගුරුවරයා උනෙ අපෙ චූටි සර්.. ඉතින් අපෙ චූටි සර් ආයෙ කවදාවත් අපිට උගන්නෙ නෑනෙ කියල හිතෙද්දි..🥺 ඉතින් සර් අනිවාරෙන්ම සර්ව බලන්න අපි එනවා..හොද risalt එකකුත් අරගෙන..🥺කියන්න කොච්චර දේවල් තිබ්බත් අකුරුවලින් කියල නිම කරන්න බැරි සර්ගෙ ගුණ හෝඩියෙත් අකුරු මදි සර්... පරිස්සමින් ඉන්න සර්..අපිට නැණස පෑදුවා සේ, අපෙ පුංචි නංගිලා මල්ලිලාත් ගොඩ දානවා කියල අපි දන්නවා.. සර්ව අපිට කවදාවත් අමතක වෙන්නෙ නැ.. අපිට සර් ඉගැන්නුවෙ maths විතරක් නෙමෙ අපෙ මුලු ජීවිතේම ... මෙ කළ උපකාරවලට සර්ට අපි ණය ගැතිය්...🥺.. කළ සත්කාරවලට ගොඩක් පිං සර්.. සර් හැදු වැඩු ආදරණිය දෙමව්පියන්ට ගොඩක් පිං... 🙏සර්ව තව තව ආයුශ ලැබිල තව තව චූටි පරප්පරා ගොඩ ගොඩක් ගොඩ දාන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා 🙏..ඉතින් සර් හැමදාම කියන වගෙ සර්ට තෙරුවන් සරණය්..
මම අහිංසා දෙව්මිණ
16 |
මම සර්ගෙන් අවුරුද්දක් ඉගෙන ගත්තා.ඒ කාලේ ඇතුලෙ දැනුම වගේම ගුණ ධර්මත් ගොඩක් එකතු වුනා.මම ආසම සර් අපිට කතා කරන විදියට🙂සර් හරි ආදරෙන් අපිට කතා කරන්නෙ හරියට 1,2 ලමයින්ට වගේ.මම හිතන්නෙ නැ සර් දැන් 1,2 ලමයින්ටවත් ගුරුවරු මෙච්චර ආදරෙන් කතා කරනව ඇති කියල🙃O/L කරන ලමයින්ට එච්චර ආදරෙන් කතාකරනවා දැක්කෙ e papere ගුරුවරුන්ගෙන් විතරයි❤️ඒ නිසාම එපා වෙලා තියෙන subject වලට ආස හිතෙනවා🤭මම ආසම ගුරුවරු අතරින් සර් ඉන්නෙ උඩින්ම❤සර් ඇතුලු e papere ගුරුවරු හැමෝගෙම ඉදිරි කටයුතු සාර්ථක කරගන්න ලැබෙන්න ඕනි🙏මම හැමදාම මගේ සර්ට ගොඩක් ආදරෙයි❤තෙරැවන් සරණ
15 |
@ChamudiUmasha
5 months ago
හිතට දැනුනු ලොකු දැනුමක් දීපු හොද නරක කියලා දීපු කලාතුරකින් හමුවෙන සර්කෙනෙක් 🙂❤
84 |