High Definition Standard Definition Theater
Video id : prGmbi_VNFU
ImmersiveAmbientModecolor: #aba6a8 (color 2)
Video Format : (720p) openh264 ( https://github.com/cisco/openh264) mp4a.40.2 | 44100Hz
Audio Format: 140 ( High )
PokeEncryptID: 2c001e62d668a31a6b9d9ca526540563f5ad2a3b218c21aa20157c0fcfae04c19dcc4503bf7c3cf72bea841c36e3ee8b
Proxy : eu-proxy.poketube.fun - refresh the page to change the proxy location
Date : 1732691150093 - unknown on Apple WebKit
Mystery text : cHJHbWJpX1ZORlUgaSAgbG92ICB1IGV1LXByb3h5LnBva2V0dWJlLmZ1bg==
143 : true
ඉරාන ඔක්තෝබර් 1 ප්‍රහාරයේ අලුත්ම වීඩියෝව #shorts
Jump to Connections
662 Views • Oct 31, 2024 • Click to toggle off description
මෙම මිසයිලවලින් වූ හානිය ඊශ්‍රායලය හෙළි කර නැත. ඊශ්‍රායලයේ සියලු යුධ පුවත් පළ කිරීමට පෙර රජයේ වාරණ අධිකාරියෙන් අවසර ගත යුතු වේ. මේ තෙල් අවිව් වෙත එල්ලවූ ප්‍රහාරයක දසුන් ය.
Metadata And Engagement

Views : 662
Genre: People & Blogs
License: Standard YouTube License
Uploaded At Oct 31, 2024 ^^


warning: returnyoutubedislikes may not be accurate, this is just an estiment ehe :3
Rating : 5 (0/72 LTDR)

100.00% of the users lieked the video!!
0.00% of the users dislieked the video!!
User score: 100.00- Masterpiece Video

RYD date created : 2024-10-31T10:28:35.980402Z
See in json
Connections
Nyo connections found on the description ;_; report an issue lol

57 Comments

Top Comments of this video!! :3

@sumindafernando6387

3 weeks ago

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.
ස්තුතියි

8 |

@TECH-tc2le

3 weeks ago

ඇරෝ 3 හොඳයි කුඹුරු හාන්න (its a joke)

6 |

@greentv9967

3 weeks ago

ජාතියේ පෙර පිනට පහලවූ බුද්ධිමය දේපලක් නුඔ. ජාතිය ගොඩනැගීමේ කාර්ය භාරයට ඔබේ සේවය අවශ්‍යයැයි මම සිතමි🎉

2 |

@udaya433

3 weeks ago

ඉරානේට වැටුන එවා දන්නේ කවදාද පක්ෂපති නිවුස් ඉදිරිපත් කරන්න පුරැදු වෙන්න

5 |

@podda1851

3 weeks ago

මොහොමඩ් පතිරණ කොහොමද.තොංගලේ කපලද😂

1 |

@hsvlogs874

3 weeks ago

Namal ge gottek

|

@tharinduedirisinghe50

3 weeks ago

මේවට දාන්න පුපෙන් හිනාවෙන imoji ඕන. උඩ ඉදන් බිමට එන මිසයිල් එන පැත්තට නෙවෙයි arrow මිසයිල යන්නෙ.. ඒව යන්නෙ වෙන සෙට් එකක් target කරගෙන කියන මොන්ටිසෝරි යන පොඩි එකෙක්ට උනත් පේනවා.. අනික arrow එක ඔච්චර පහලින් එක මිසයිල වලට ගහන්නෙ නෑ.. ඕන තරම් විස්තර තියෙනවා internet වල.. අනික බැලැස්ටික් මිසයිලම target කරන්න හදපු system එකක් ඊශ්රායලයෙ නෑ.. එහෙම වෙලත් ඔහොම defense උනා කියාන්නෙ කියන්න දෙයක් නෑ.. බැලැස්ටික් මිසයිල වලට ගහන්න තමයි THAAD illuwe.. අනික ඉරානෙට ගහපු එකේ වීඩියෝ නැත්තෙ එහෙ මීඩියා ඔක්කොම උන්ගෙ රජයෙන් පාලනය කරල තියෙන්නෙ.. ඔයා නොදැක්කට එයාලට හුගක් වැදිල තියෙන්නෙ.. මේ ඩයල් එක ලෝක දේශපානය ගැන කරන්නෙ කිසිම දෙයක් නොදැන.. ලෝක දේශපානය ගැන දැනගන්න ඔන තරම් podcast තියෙනව.. චාමර සුමනපාල, රසික ජයකොඩි, පාඨලී චම්පික, ටියුඩර් සර්, නැණස වගේ චැනල් බැලුවොත් හොද විස්තර දැකගන්න පුලුවන්.. මම මේ ඊශ්‍රායල් හොදයි කියනව නෙවෙයි උන් මහ හෝතයො.. ඉස්සර යුද්දෙ කාලෙ අපිට කෙලෙව්ව.. දැනුත් අර ගාසා වල පොඩි එවුන් ඉදල මරනව සත්තු වගේ.. මොනව උනත් ඊශ්‍රායලේ තාක්ෂණය ඉතින් next level. සර් මං ඔබතුමාගේ facebook page එකේ පරණ වීඩියෝ දැක්ක.. ගොඩක් හොදට පැහැදිලි කරල තිබුනා විද්‍යාව ගැන.. ඒ වගේ වීඩියෝ කරන්න.. වෙන කට්ටිය කරන දේවල් කරල තමන්ගෙ තත්වය නැතිකරගන්න එපා.. ඔබතුමා ගොඩක් සුපිරි විදියට ඉස්සර වීඩියෝ කරල තිබුනා.. ඒවා ආයෙ කරන්න..

1 |

@VeritasKonig

3 weeks ago

මලි වෙඩි බල බලා සැනසෙන මිස්ටර් බුදුරැස්

|

@30minute_Sri_lanka

3 weeks ago

ඉරානයේටත් වැදුන විදිහ පොඩ්ඩක් බලපං.තාම ගනනය කරනවලු... හමාස් පතිරණ 😂😂

5 |

@What-d6w6k

3 weeks ago

ඒ අතින් බලන්නකො ඉරානය....එකක් වත් වැදිල නෑනේ....😂😂

|

@dumindasampath9987

3 weeks ago

ඉශ්‍රයල් වලින් කපුවට පස්සේ එවා දාන්නේ..ගැණු ගහන්නේ ඉරානය කුඩු වෙන්න ලැජ්ජ යි...😂😂😂😂😂

|

@hsvlogs874

3 weeks ago

Passuku praharaya කරුවෙ කවුද oya eka දන්නේ නැද්ද

|

@Userx7066

3 weeks ago

අරෝ 3 ක දෙක්ක නේ වගේ යන්ද ගියා🫣😂

|

@madhavi_ssng

3 weeks ago

ලැජ්ජයි ත්‍රස්ථවාදීන්ගෙ ප්‍රොපගැන්ඩා වීඩියෝ දානවා..

1 |

@Nesha22-ul4rf

3 weeks ago

Ape saththusewakayanta duka hithila

|

@ruwangunarathna4133

3 weeks ago

ඉරානයට හානි වෙලාම නැද්ද ?
හිස්බුල්ලා සහ හමාස් ත්‍රස්තවාදී සංවිධානය නෙමේද?

පොහොට්ටු කාරයන්ට මොකද වෙන්නේ..
ඔයා තාම මොනවත් දන්නේ නැද්ද NPP එක සල්ලි අච්චු ගහපු එක ගැන..පුදුමයි..

|

Go To Top