High Definition Standard Definition Theater
Video id : o7mPud6q-6M
ImmersiveAmbientModecolor: #c3bec0 (color 2)
Video Format : (720p) openh264 ( https://github.com/cisco/openh264) mp4a.40.2 | 44100Hz
Audio Format: 140 ( High )
PokeEncryptID: 044f2a149dda6cb88547beedd5c2722c34f4cc5be6c765f5cb9a7f7d9444ac1897a4b593ba901d60c66ea990f8384a0a
Proxy : eu-proxy.poketube.fun - refresh the page to change the proxy location
Date : 1732382636222 - unknown on Apple WebKit
Mystery text : bzdtUHVkNnEtNk0gaSAgbG92ICB1IGV1LXByb3h5LnBva2V0dWJlLmZ1bg==
143 : true
Tattoowa dakala charithe liyana godak unta koma😊 #srilanka #amaya.adikari #goviral #srilankagossip
Jump to Connections
1,263,820 Views • Nov 17, 2023 • Click to toggle off description
Metadata And Engagement

Views : 1,263,820
Genre: Entertainment
License: Standard YouTube License
Uploaded At Nov 17, 2023 ^^


warning: returnyoutubedislikes may not be accurate, this is just an estiment ehe :3
Rating : 4.871 (1,375/41,134 LTDR)

96.77% of the users lieked the video!!
3.23% of the users dislieked the video!!
User score: 95.16- Overwhelmingly Positive

RYD date created : 2024-06-01T12:03:28.761736Z
See in json
Connections
Nyo connections found on the description ;_; report an issue lol

2,256 Comments

Top Comments of this video!! :3

@banukaliyanage1201

11 months ago

ආම්මො මාරම වටින ඇත්ත ඇත්ත කතාවක් respect අක්කී ❤❤❤❤

1K |

@Shashi-nh3f

1 year ago

තමන් ආස දේ කරල ජීවත් වෙන්න..ජීවිතේ විදින්න ඕනි දෙයක් සතුටින්😊එතකොට හරිම ලස්සනයි❤

400 |

@harshinijayathilaka4180

11 months ago

කියන්න ඕන දේ කෙලින්ම කියලා, නියමයි අමායා ❤

351 |

@ramyalatha9389

11 months ago

අනිවාර්යයෙන්ම...❤ අනිත් එක තමයි ගොඩක් වෙලාවට මිනිස්සු තමන් ආස වුනත් කරන්න බැරි දේවල් වෙන කෙනෙක් කරාම, තමන්ට නැති දෙයක් වෙන කෙනෙක් ලග තියෙනවා දැක්කම,, ඊර්ෂ්‍යාව ට තරහට කතා කියනවා.. අරෙහෙමයි මෙහෙමයි කියලා.. අපි කරන්නේ වැරැද්දක් නෙවෙයි නම් අපි කාටවත් බය වෙන්න ඕන නෑ.. අපි කැමති විදිහට කැමති දෙයක් කරන්න පුළුවන්.. 😊😊

70 |

@ChamoNawanji

10 months ago

මම හෙන ආසයි කනට ගහනවා වගේ කෙලින්ම කතා කරන අයට.පට්ට අක්කෙ❤

39 |

@maduchanu6361

1 year ago

සුදු රෙදි ඇදන් ඉන්න අය තමයි අක්කා කරන තරම් වැරදි කරන්නේ.ටැටු කියන්නෙ කාලාවක් අක්කීයෝ ඔයා සුපිරි❤❤❤

222 |

@shalanishalan6328

11 months ago

ඔයාගේ කාතාව සුපිරි බන් මැණිකේ ...මම ආසයි ඒ වචන ටිකට❤❤

320 |

@tharangakarunarathna1240

1 year ago

100% ඇත්ත කතාව අක්කි
Super

56 |

@sampathathuraliya7178

11 months ago

❤ ටැටුව දැකල චරිතෙ ලියන හුගක් උන්ට කෝමා ❤
❤️‍🔥කතා හදන උන් ඔක්කොම බෝසත් ද ❤️‍

129 |

@madu.992

10 months ago

අනිවා 💯 ක් ඇත්ත කතාව 👏 අපේ ආසවනම් කාටවත් බයවෙන්නෙ ඇයි.තමන් කැමති හරි දේ කරන්න කවදාවත් බයවෙන්නෙපා කවුරු මොනා කීව

10 |

@Rojiii7020

1 year ago

Yes amaya❤you are right👍

59 |

@kaweeshachandrasiri9499

11 months ago

මේ සේරම ලන්කාවෙ...බලන්න පිටරටවල් වල අත් පුර ගෑනු පිරිමි භේද නැතුව tattoos රටක් හැදෙන්න මිනිස්සුන්ගෙ සිතිවිලි හදාගන්නොනි❤😊

118 |

@upalislk6553

11 months ago

What ever you said is 1000% correct.. sudu andagana Inna Aya karana jara wada API karranne na. Respect to that 🙏🙏🙏🇱🇰🇱🇰🇱

8 |

@priyanthakumaripererabrahm1887

11 months ago

හරියට හරි amaya ..එයාල අඳින විදිහ එයාලට පෙනෙන්නේ නැහැ මටත් දවසක් benala තියෙනවා teacher කෙනෙක් කලිසම ඇදල ගියා කියලා ..ඇත්තටම mama දැනගෙන හිටියේ නැහැ ..එහෙම නීතියක් ..මොකද mama රට හිටපු නිසා ..එහෙම baninna behe ..මට කීවා nam mama sorry කියනවා ..😭😭😭😭

24 |

@rohitharohitha2626

11 months ago

තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ ....ටික කාලයයි අපිට තියෙන්නේ ....අනුන් දිහා බලන් විදවන්න..හූල්ලන්න එපා ඒක මාර වදයක් ...හැමදේම දිහා මද්‍යස්තව බලන්න විදින්න ...එතකොට තෙරෙයි අපි ජීවත් වුනා වෙනවා කියලා ...💪

7 |

@DinangaThathsarani

11 months ago

සුපිරි කතාව අක්කි.හැමෝම බලන්නේ පිට ඔපේ විතරයි .ඒකේන් තමයි චරිතේ කියන්නෙයි.ලියන්නෙයි.

16 |

@dehemikavindya1986

11 months ago

දැන් නම් සැරටම වැදෙයි කට්ටියට.. කෙලින් කියන්න ඕන දේ කියන ඔයාගෙ ඒ ගතිගුනයට මාර ආසයි අපි😍😍

7 |

@ishararajapaksha7787

10 months ago

💯 ඇත්ත කතාවක් අක්කි. ජිවිතේ විදින්න දන්නෙ නැති මිනිස්සු හැමදාම කරන්නෙ ජිවීතේ විදින මිනිස්සුන්ට කතා හදන එක.. ❤❤

4 |

@InrahaInraha

8 months ago

අනිවාර්යයෙන්ම කාටත් බැහැ ,අපේ කැමැත්ත ,අනුන්ගේ ඕපේ තමයි හැමෝම කමෝන් අයෝමා සහොදරිය,,,ජේසු පිහිටයි ඔයාට

3 |

@disanayakadisanayaka2003

11 months ago

අනිවාර්යයෙන් ඇත්ත කතාව අනිවා ජිවිතේ විදින්න ඕන කාලේ විදින්න ඕන විදවන්නෙ නැතුව ඔයාට බුදු සරණයි මැණික ❤❤❤❤❤❤❤❤

4 |

Go To Top