High Definition Standard Definition Theater
Video id : eq87Uc9yLp4
ImmersiveAmbientModecolor: #c59d82 (color 2)
Video Format : (720p) openh264 ( https://github.com/cisco/openh264) mp4a.40.2 | 44100Hz
Audio Format: 140 ( High )
PokeEncryptID: 9d3901942d03c97b73ee077e4e1288a95d042bc1430ca36910f630a7869e7dbb0ed94fbf204fb7c845f95e537d66340c
Proxy : eu-proxy.poketube.fun - refresh the page to change the proxy location
Date : 1732931217266 - unknown on Apple WebKit
Mystery text : ZXE4N1VjOXlMcDQgaSAgbG92ICB1IGV1LXByb3h5LnBva2V0dWJlLmZ1bg==
143 : true
ඒකට කියන්නේ අසහනය.. ජාන වලින් එන දෙයක් ඒක | PIYUMI HANSAMALI with Oshow Ayata Idak
Jump to Connections
89.6K Subs
124,876 Views • Jul 14, 2022 • Click to toggle off description
ඒකට කියන්නේ අසහනය.. ජාන වලින් එන දෙයක් ඒක
   • PIYUMI HANSAMALI with Oshow Ayata Ida...  

Most Popular Piyumi Hansamali express herself to Oshow Ayata Idak. Subscribe Oshow for more exlusive content.
------------------------------------------------------------------------------
Subscribe:    / @oshowonline  

#piyumihansamali
#piyumi
#piyumi_hansamali
Metadata And Engagement

Views : 124,876
Genre: Entertainment
License: Standard YouTube License
Uploaded At Jul 14, 2022 ^^


warning: returnyoutubedislikes may not be accurate, this is just an estiment ehe :3
Rating : 4.973 (27/4,033 LTDR)

99.33% of the users lieked the video!!
0.67% of the users dislieked the video!!
User score: 99.00- Masterpiece Video

RYD date created : 2022-07-25T11:50:54.860303Z
See in json
Connections
Nyo connections found on the description ;_; report an issue lol

411 Comments

Top Comments of this video!! :3

@blackwhitefamilyresturnt6366

2 years ago

ඇත්ත කතාව.ජීවිතය විදිද්දි මිනිස්සුන්ට වාවගන්න බෑ

189 |

@priyankadayani1495

2 years ago

ඇත්ත කතාකරනවා. කිසිම ලෝකු කමක් නැ. මමත්. කැමති. නිරැපිකාවක්. ඔයා.

349 |

@nadishanadisha4962

2 years ago

මම කවදත් කැමති චරිතයක් පියුමි.. fashion ගැනනම් කතා කරන්නෙ නෑ මන්.. ඒත් ඇත්ත කතා කරන.කෙනෙක්... හොද මවක්..

1 |

@buddhikaumayangani9693

2 years ago

ඔයාගෙ fashion වලටනම් ආස නෑ...හැබැයි පියුමි කියන චරිතෙට හරිම කැමතියි..ඇත්ත කතා කරන්න හැමෝටම බෑ...ඒ අතින් ඔයා සුපිරී

146 |

@sachinimadhubhashini6876

2 years ago

මොනා වුනත් ඇත්ත කතා කරන කෙනෙක්...ගොඩක් ආස චරිතයක් ❤

66 |

@හෙලමහාරාවනාපරපුර

2 years ago

කතාව ඇත්ත මහත්තයාට ගානක් නැත්නම් අනිත් උන්ට තියෙන අමාරුව මොකක්ද 👍👍

15 |

@palithakumara7832

2 years ago

ඇත්ත කථාකරණ්න , ලස්සනයි කාන්තාවක් , මං පියුම් ට ආසයි ආදරෙයි . ඔයාට තෙරැවණ්සරණයි දෙවිරැකවරණයි . love you sister .

1 |

@kumarimangalika3342

2 years ago

ඔයා සෝක් ඇත්ත කතා කරන.තෙරැවන්සරණයි

3 |

@kookielover5215

2 years ago

එයාට දිගට ඇන්දම ගොඩක් ලස්සනයි ,🙈❤️❤..එයා කොහොමත් ලස්සනයි ,හිතත් හොදයි ,හොද අම්මා කෙනෙක් ,❤️

18 |

@deepawasanthi8121

2 years ago

ඇත්ත කතා කරන්න බයවෙන්නෙ ඇයි නේද සමාජයට ගැලපෙන්න අපි ජීවත් වෙන්නේ අපිට කව්රුවත් කන්න අදින්න දෙන්නෑනෙ සමහර චරිත සෝල් ඒකෙන් ඇගේ කැත වහගෙන දාගෙන සමාජයට පෙන්වන ප්‍රතිරූපය විතරයි උන් කරන්න ඕනි හැම ජරා වැඩක්ම කරනව නමුත් පියුමි හංසමාලි කියන චරිතය හැංගිලා ශෝට අදින් ජාතියේ ගැහැණියක් නෙමෙයි ඒකයි හැමදාමත් ආදරේ හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

|

@_BHASHI_

2 years ago

ඇත්ත කතාව. පියුමිගෙ ඒවා ලොකුද බලන්නත් ඕනේ මුන්ට අපහාස කරන්නත් ඕනෙ😂😂. නොබලා හිටිය නම් ඉවර

13 |

@malkanthi7409

2 years ago

අනිවාර්යෙන් ඵක ඇත්ත තමන් ට ඔනේ කරන්න තහනම් නැ

2 |

@imashijanani3330

2 years ago

ෆැෂන් කරනවා ඒක ඇත්ත ඒත් එයා ජිවිතේ විදින චරිතයක්. ඒ වගේම හොද අම්මා කෙනෙක් ❤️ ගොඩක් ළමයා එක්ක කාලය ගත කරන කෙනෙක්. 🥰💪🌹
අපිත් ආසයි ලස්සනට ඉන්න ඒ නිසා එයාට වැරද්දක් කියන්න බැ. 🌸 දිගටම ෆැෂන් කරන්න අක්කි..
විශේෂ දේ තමයි ඔයාගේ හිනාව 🥰 ඒ හිනාවට මටත් හිනා යනවා..😂❤️
ඕන තැනක හිනා වෙලා කතා කරලා ඉන්න දන්න කෙනෙක්. ❤️
අක්කි තෝර ගත්ත ජිවිතේට හදවතින්ම සුබ පතනවා 💪❤️🌸
තෙරුවන්

2 |

@dehemiparindaya5321

2 years ago

ඇත්ත කතා කරන එක තමයි හොදම..

3 |

@yashoo7734

2 years ago

කෙලින් කතා කරන ඇත්ත කියන කෙනෙක් නිසා ගොඩක් කැමති මෙයාට👌

|

@isurusanjana342

2 years ago

ඇත්ත අක්කෙ 😂❤💪ඔයාට බුදු සරණයි ❤හැමදාම ඔය වගෙ ලස්සනට හිනා වෙලා ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

2 |

@darshidarshi2524

2 years ago

ඇත්ත කතාකරන කෙනෙක් පියුමි හන්සමාලි,,❤❤❤💞💞

7 |

@meghnadhsenavirathna6973

2 years ago

මන්නම් අහල තියෙන්නෙ මේ ලමය ලංකාවෙ කියල ඉපදුනේ,ඒත් මේ ලමයට හරියට උච්චාරණය කරන්න බෑනේ
මොකා ගාවටද ඔය දරුව ශිෂ්‍යත්වෙට සිංහල පන්ති ගියේ,ට්+අ="ට"යන්නනෙ ඒත් මේ දරුව කියන්නෙ ට්+ච්+අ="ට්ච"කියලනෙ😁😓

1 |

@sanjeewanisanjeewani3068

2 years ago

අනිවා අනිවා

|

@sriyankafernando6795

2 years ago

ඔයා කියන්නේ ඇත්ත ඔයා ඇත්ත කතාකරනවා

|

Go To Top