High Definition Standard Definition Theater
Video id : ZyaG1VGNbNY
ImmersiveAmbientModecolor: #e2a587 (color 2)
Video Format : (720p) openh264 ( https://github.com/cisco/openh264) mp4a.40.2 | 44100Hz
Audio Format: 140 ( High )
PokeEncryptID: 8da8d7d27ccf0ef181a1834822266cb73e2cea3178cb81eb1350d48b8869eb6a6f70b417bc137cacefb31e382917d33e
Proxy : eu-proxy.poketube.fun - refresh the page to change the proxy location
Date : 1732403124237 - unknown on Apple WebKit
Mystery text : WnlhRzFWR05iTlkgaSAgbG92ICB1IGV1LXByb3h5LnBva2V0dWJlLmZ1bg==
143 : true
කවදාකවත් මේ මිනිස්සුන්ගෙ හිත් බිදින්න එපා❤🎉🎈#akd #shrots
Jump to Connections
319,459 Views • Nov 11, 2024 • Click to toggle off description
Metadata And Engagement

Views : 319,459
Genre: News & Politics
License: Standard YouTube License
Uploaded At Nov 11, 2024 ^^


warning: returnyoutubedislikes may not be accurate, this is just an estiment ehe :3
Rating : 1 (1/0 LTDR)

0.00% of the users lieked the video!!
100.00% of the users dislieked the video!!
User score: -50.00- Overwhelmingly Negative

RYD date created : 2024-11-22T06:25:25.057813Z
See in json
Connections
Nyo connections found on the description ;_; report an issue lol

425 Comments

Top Comments of this video!! :3

@SHAAMUSIC26

1 week ago

අනේ මෙයාලගෙ ආරක්ෂාව ගැන හිතන්න ජනතාවනි, .ඔබේ ආදරය මිනීමරුවකුට අවස්ථාවන් නිර්මාණය කරනවා. ❤❤❤❤ආදරෙයි මගේ රටට ❤❤❤මාලිමාවට

523 |

@nishanthithilakarathne953

5 days ago

දුක හිතුනා... මේ දරුවො මොනවද බලාපොරොත්තු වෙන්නේ ... නිදහසේ ඉන්න රටක්...ස්තුතියි ඔබට ඒ තරුණ හිතට සතුටක් දුන්නට මල් පොකුර අරගෙන....❤❤❤❤❤❤❤

163 |

@madhukaminiranasinghe9299

5 days ago

බලන්නකෝ ඒ මල් පොකුරක් දුන්නේ මුලු ❤️ හදවතින්ම හිනාව වෙලා.. මේ මහා ජනතාව ඉල්ලනේ අවන්කවම.. නිදහස ..සාධාරණ.. ජීවිතයක්..එය ඉටු කරන්න ශක්තිය දිරිමත් කම් ලැබේවා 🙏🙏🙏

64 |

@ruwanlakmal8870

1 week ago

උගත් මිනිස්සු පත් වීම් බාර ගත්තානම් අද මගේ රටත් ලෝකේ බබලාවි❤️❤️ දැන්වත් හදපල්ලා ආයෙ ලොවෙත් නැති වෙන්න අපි නිධානයක් උඩ ඉදන් හිඟා කන්නේ🙏🙏

304 |

@MediaLifeSL

1 week ago

මේ ආදරය අස්සෙන්මයි දවසක පර හැත්තගෙ ගෝලයෙක් ආයුධයක් එක්ක එන්නෙත්. ඒ නිසා ආරක්ෂකයින්ට සහයක් වෙන්න. මාළිමාවට ජය ❤❤❤

264 |

@yvonnepeiris8418

1 week ago

මිනිස්සු මැද්දේ මිනිස්සු එක්ක එකපත බෙදාහදාගෙන කාපු අයට වෙනස් වෙන්න අමාරුයි.නමුත් දැන් වාතාවරණය වෙනස්.අනිවාර්යයෙන්ම පරිස්සම් කරන්නම ඕනා මෙයාලව.අපිට උගත් පාර්ලිමේන්තුවක් ගේන්න පුලුවන් වුණේ මෙයාලා නිසා.ආරාක්ශා කරමු..ජයවේවා මාලිමාවට 😊

125 |

@sararanaweera9063

5 days ago

එහෙම ආදරයක් බලන්නත් මාර පිනක් තියෙනවා
මැඩමේ, මේ හැමෝගෙම ඇස් වල තියෙන්නෙ හරි පුංචි එකම එක බලාපොරොත්තුවක්. ඒ ජීවත් වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවක් . ඒක කරන්න. මොකද මේ රටට මේ අපි හැමෝම මාරම ආදරෙයි. මේ තරම් ලස්සන සුන්දර ආදරණීය රටක් මේ ලේකෙටම තියා මේ සක්වලටමත් නෑ.

ඒ නිසා ඒ අහින්සක ඇස් ඉන්න දේ හදලා දෙන්න.

චිරං ජයතු...❤

10 |

@GhostsRider-l9m

1 week ago

අපෙ හරිනි අගමැතිතුමියය ජයවෙිවා ❤️❤️🙏👍

93 |

@nissankajayanthi3692

1 week ago

ඇත්තටම ඇස්වලට කඳුළු ආවා මේවා දකිද්දී. ගොඩක් ❤️❤️❤️❤️❤️ හිතෙනවා... මේ නිහතමානී කමට රටේම ජනතාවගේ හදවත් යහපත් කරන්න හැකිවේවා... AKD හරිනි සහෝදරී ඇතුලු සැමදෙනාටම දීර්ඝායුෂ වේවා.. රට යහපත් කරන්න විශ්වයේ ආශිර්වාද ලැබේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️

39 |

@wsumedha1823

1 week ago

ඒ කොල්ලගෙ අහිංසක හිනාව ❤

34 |

@chamodihansamali6860

1 week ago

AKD සහෝදරයා මේ සහෝදරිය මේ තැනට පත් කරන්න හේතුවත් මේකම තමයි... වෙනස් ආකල්ප බෙදන්න පුළුවන් කාන්තාවක්.... මූණෙන්ම ඒක පේනවා 😊💚 ඔබලා නිසා ශ්‍රී ලංකාවට ජයවේවා 🙏 විශ්වයම ඔබලාව ආරක්ෂා කරාවි❤🙏🙏

26 |

@sujanimunasinghe9769

3 days ago

කඳුලුත් ආවා....අනේ..සියළු දෙවියන්ගේ ආරක්ෂාව ආශීර්වාදය වේවා...විශ්ව මාතාවෙනි මේ අහිංසක මිනිසුන්ගේ අහිංසක ප්‍රාර්ථනාවන් ඉටුකරදෙන ඔබවහන්සේට ස්තුති වේවා....
යහපත් රටක් බිහිවේවා ...
සැමට
තෙරුවන් සරණයි
දෙවිපිහිටයි ...
🙏🙏🙏

10 |

@iroshimanel2407

1 week ago

අනේ ඇස් දෙකට කඩුලු එන්නෙ මගේ විතරද මෙතුමියගේ නිහතමානී කමට 😢❤❤🥰🥰🥰 ආදරෙයි මැතිණියනි 🙏

36 |

@ChamindaNiroshan-yo9ox

1 week ago

පරිස්සම් වෙන්න ඕන ඔබතුමියත් 😊

64 |

@VGGunawathiVGGunawathidaSilva

1 week ago

කාන්තාවන් අදහසක් ඉදිරිපත් කරන්නම්මැඩමිගේ මේ ඇදුම අපිත් අදිමුද. ,,,සෑම අතින්ම පහසුයි

128 |

@NipunaDilruwan-m7s

5 days ago

අපේ මිනිස්සු හරිම පවු. පරක්කු වෙලා හරි හොදම තීරණය ගත්ත එකට ගොඩක් සතුටුයි. ❤️

15 |

@dhammikauluwita5376

1 week ago

ඔබලාගේ හිත් අවංක, නිහතමනී අව්‍යාජ චරිත..ඒ වගේමයි හැමෝම කියලා අපිත් ඔබලාත් හිතන්නේ..ඒත් බලලෝභී මිනිසුන්ට ජීවිත වලට වඩා ඔව්න්ගේ අරමුණයි වැදගත්.අපි වෙනුවෙන්ම ඉන්න ඔබලා රැකුනොත් අපිටත් හෙටක් ගැන ආඩම්බරයෙන් සිටිය හැක..නිතරම ආරක්ෂාව ගැනම හිතන්න..❤❤❤❤❤

27 |

@lalitharupasinghe9644

1 week ago

අනේ මන්ද... පරෙස්සමට ❤❤❤❤❤

41 |

@ajithjayasooriya8454

1 week ago

සරල අවංක, නිහතමානී මිනිස්සු රජ උනා....

39 |

@lalanidesilva9622

1 week ago

ආරක්ශක අය ගන්න එපා කිවුවම ගන්න එපා හරිනී... පරෙස්සම්වෙන්න...

48 |

Go To Top