අධ්යයාත්මික ජීවිතය සහ සැබෑ ජීවිතය අතර වෙනසක් නැත. එහි ඇති සියල්ල එකියත්ව පැවැත්මක් පමණි. එච්චරයි. එබැවින් ඔබ සොයන දේ දැනටමත් ඔබ සමඟ ඇත. ඔබ, ලෝකය, විශ්වය කියා වෙන්වෙන්ව නැත. ඔබ වෙනම පනවා ගත්විට දුක හටගන්නා මිත්යයාව ඇති කරයි. එබැවින් එය සරල නමුත් මිනිසුන්ට ග්රරහණය කර ගත නොහැකි තරම් සරල ය. ඔව් දුකක් තියෙනවා. කායික දුක් වේදනා වළක්වා ගත නොහැක. මානසික දුක් වේදනා ස්වයං නිර්මාණය වේ. මමත්වයෙන් මතුකරගනි. මෙය දුටු තැන පුර්ණ නිදහසේ දොරටුවයි
There is no difference between spiritual life and real life. All there is, is life in Oneness. That is all. So what you are looking for is already with you. You are the world , universe. There is no other. The separation from wholeness creates the illusion from which suffering arises. So it is simple, but too simple for humans to grasp. Yes, there is physical suffering. Physical suffering cannot be avoided. Mental suffering is self- made caused by separation. Life is a dream!! in toto. You being the dreamer is illusory. Seeing this is liberation.