in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
ඔයා මේ දාගැබ මොකද්ද කියලා දන්නවද🥰🥰 දන්නවා උනත් නොදන්නවා උනත් පහල තියෙන විස්තරය ඔයාගෙ දැනුම් පොතට එකතු කරගන්න 🥰🙏
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸ජේතවනාරාමය දාගැබකි. අඩි 269 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වේ.(නමුත් වර්තමානයේ දී රුවන්වැලි මහා සෑය විශාලම ස්ථූපය ලෙස සලකයි.ජේතවනාරාමයේ කොතෙන් කොටසක් කඩා වැටී තිබුණත් එය ප්‍රතිසංස්කරණ නොකරන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ තැන්පත් කර ඇති බැවිනි.) ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මහායාන බෞද්ධ මහසෙන් (273 - 301) රජුයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් වේ.
පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය (සාගලික නිකායට) අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුළුවීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වූයේය. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
7 - 2
කාලය ඉක්මණට ගෙවිලා යාවි
මතකයන් විතරක් ලග ඉතිරි වේවි
ඉතින් ගෙවෙන හැම මොහොතකම ලස්සන මතක ජීවීතේට එකතුකරගන්න 👀👀😇💙❤💚
3 - 0
🔴🔴සුභ උදෑසනක් වේවා💦💦
හැම දවසක්ම ලස්සන දවසක්
හිනාවෙලා සතුටින් දවස ආරම්භ කරන්න
හැමකෙනෙක්ටම කරුණාවන්ත වෙන්න
නොමිලේ දෙන්න පුලුවන් සිනහව බෙදාගන්න💙💙😇
6 - 0
💙💙අපි හැමෝටම මහන්සියි තමයි
ඒත් ජීවිතේ තව දුරයි
ඉඩෝරය දරාගෙන හිටපු
ඒ ගස්වලත් ලස්සන මල් පිපුණනනම්
ඔව් අපි හැමෝගෙමත් මේ ගෙවෙන කර්කෂ ඉඩෝරය
ලස්සන වසන්තයක ආරම්භයක් වනවාමයි💙😇
සුභ දවසක් මගේ යාලුවෝ හැමෝටම 💙💙
5 - 4
🔴🔴ජීවත්වීම යනු යමක් ලැබෙනකම් ඒ දෙස මගබලාසිටීම නොව පසුපස ගමන්කර ජයග්‍රහණය ලබාගැනීමයි
කිසිවක් ඉබේ පහළ වන්නේ නැත
ඕනෑම දෙයක් ලබාගැනීමටනම් විෂ්වාසයෙන් ඒ වෙනුවෙන් කැපවිය යුතුමයි
සිතේ සතුට සාමය පවත්වාගනිමින් වර්තමානයේ ජීවත්වෙමින් තම ඉලක්කය දෙසට විෂ්වාසයෙන් ගමන් කරන්න
ඒ ලස්සන දවස ඉක්මණින්ම උදාවෙනවාමයි 💙😇💚
4 - 0
Hello lovely harts🌸🌸 welcome my youtube channel 💐 i like sharing my memories with you 😍😍❤