in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
සුබ දවසක් ඔයාලට....🙏🏻
සුන්දර මතකයන් කැටිකල ඕලැන්ඩ් දුපතේ සංචාරය එකතු කරන්න හිතුවා ඊලඟ වීඩියෝවෙන්.......💐
ෂාෂායි අක්කි එක්ක තමයි දවස් 3 අපි නැවක ස්වීඩනය සහ ෆින්ලන්තය අතර තියෙන ඕලැන්ඩ් දුපතට ගියේ. 😍
❤️❤️❤️❤️❤️❤️❤️🤎🤎
194 - 91
සුබ දවසක්.....ඔයාලට....🙏🏻🙏🏻
හුඟකාලෙකට පස්සේ Slow Living විලොග් එකකට එකතු වෙන්න පුලුවනි.....🫶
කීපදෙනෙක්ම අහලා තිබුණා ශරීරය සමබරතාවය තියාගන්න කන දේවල් කරන දේවල් ගැන. ඉතින් ඒ ගැනත් එකතු කරන්නම්.....❤️
උදේ ආහාරය නම් මට ඉතාම වැදගත්.....ඒ වගේම සතියේ දවස්වල හුඟාක් වෙලාවට මම තනියම නිසා මම මගේ උදේ ආහාරය ලස්සනට හදාගන්න කැමතියි.....☕️🍅🍓🥬
Film එකක් නැත්නම් පොතක් කියවන ගමන් තමයි Enjoy කරන්නේ....📕🕯
ලස්සන සතියක්........❤️🩷🧡💛💜💙🩵
150 - 19
මේ දවස්වල ෆින්ලන්තයේ පාසල්, පෙරපාසල් , උසස් අධ්‍යාපන පාසල් සහ විශ්ව විද්‍යායවල වාර අවසන් උත්සවය. ඉතින් උත්සව කිව්වට හරිම සරලයි.. අපේ ෂාෂාත් පෙරපාසල් අවසන් කරා. ඒ අතරට වස්සානයේත් ගිම්හානයේත් සුන්දරත්වයෙන් මුලු පරිසරයම මොහොතකට හිත නතර කරලා....
159 - 24
ආදරණීය ඔයාලට සුබ සැන්ඳෑවක්...
හදිසියේම මගේ යූටියුබ් නාලිකාව අයින් වෙලා...
ඉතින් නැවත ආරම්භ කිරීමට සුදානම් කරලා තියන්නේ.
හැමදාම හිටිය ආදරණීය ඔබට තුති.......
167 - 43
ආදරණීය ඔයාලට කොහොමද?🙏🏻
සමහර විට ඔයාලා දැනටමත් දන්නවා ඇති ෆින්ලන්තයේ පාසලක වෙඩි තැබීම ගැන. කියන්න කණගාටුයි සිද්ධිය උනේ මගේ දුවගේ පාසලේ...😥
ඉතින් ඊයේ දවසම පුදුම දුකක් දරාගන්න බැරි වේදනාවක් දැනුණේ ..😥
ආරංචි උන ගමන් අපි අම්මලා තාත්තලා දුවගෙන ගියේ තමන්ගේ දරුවන්ට කරදරයක් නොවේවා කියලා හිතාගෙන. 😥පාසලට දුවන කොට දැනුණ හැඟීම...
දුවත් එක්ක පෙරපාසලේ ඉගෙන ගත්ත පුතෙක්ගේ ජිවිතයේ අවසාන දවස එදා.
අද ඉටිපහන් දල්වලා සමුදෙන්න ගියේ පුදුම දුකකින්...😥 දෙවන පිංතූරය මෙහේ පත්තරයෙන් අපි නොදැන අරගත් පිංතූරයක්.
වැරැද්ද උන තැන හොයාගන්න අමාරැ වැරදිකාර දරැවත් සම වයසේ එකම පංතියේ නිසා. කිසිදිනක මෙහෙම කරදරයක් නොවේවා කිසිම දරුවෙකුට...
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
121 - 46
සුබ දවසක්. 🙏🏻අපේ ගෙදර පුංචි පැළ ☘️🍀තවානේ ආරම්භය. ඒ අතරට දොඩම් ලෙලි සහ ඇපල් ටිකකුත් වේලෙන්න දැම්මා. ඉතින් මේ වීඩියෝව එඩිට් කරන අතර.😍
ඉදිරියට මට සති 2 සැරයක් තමයි ඔයාලට වීඩියෝවක් ගේන්න වෙන්නේ. ඒක නිසාම වීඩියෝව ටිකක් දිග වෙනවා. මගදි නතර නොකර අනිවාර්යයෙන්ම බලන්න අන්තිම වෙනකන්. තෙරැවන් සරණයි....🐝🐞🐌🐦
111 - 14
ලස්සන දවසක් ඔයාලට😍❤️.
ඉක්මනටම ලස්සන දිග වීඩියෝවකින් මුණගැහෙන්න එන්නම්. 💞
අලුතින් අපේ චැනල් එකේ බෝහෝ දෙනෙක් බලන්න ආස සරල ආදරණීය සතියක වීඩියෝවක් තමයි අරගෙන එන්නේ. තෙරැවන් සරණයි.....💚🧡💙🩵💜❤️💛
148 - 8
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ස්තුතියි 16K Subscribes❤
"Remember the Kindness of Winter with my books"
ආදරණීය ඔබ සැමගේ ආදරයට ආදරෙයි........🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
133 - 12
ඔයාලට කොහොමද, හැමෝටම ලස්සන සතියක්. 🙏🏻
ෆින්ලන්තයේ මේ සතිය පාසල් නිවාඩු, මොකද සීතකාලයට පෙබරවාරි මාසයේ හිම ක්‍රීඩා කරන්න සතියක නිවාඩුවක් . මේ නිවාඩුව කොහොමද අපි ගතකලේ කියලා ඔයාලට අරගෙන එන්නම්. ඒත් ඊට කලින් බොහෝ දෙනෙකූගේ ඉල්ලීම නිසාම ෆින්ලන්ත භාෂාව වීඩියෝවක් ගේන්න හිතුවා.
අලුත් වීඩියෝව බලන්න.https://youtu.be/5Q6onAIdTas
148 - 12
ආයුබෝවන් !!! Welcome !! Tervetuloa!!!
I am Hiruni living in Finland. Working mother of three kids. As a working mother i haven´t more time to enjoy my self. This is the way, which I enjoy and doing interesting videos from my life and share with you. Specially my vlogs belongs different things about my Northern Life inFinland.
Finland Life, Hiruni's Northern Life, Finnish With Anumila, Life Style In Finland, Study In Finland, Finalnd Travel,
Finland Vlogs, Finalnd, Finland Foods, Srilankans In FInland, Hiruni Vlogs, Beauty Tips, Finnish Language Tutorials
You Can Follow Us On :
Instagram : www.instagram.com/hiruni_vlog/
Facebook : www.facebook.com/HirunisNorthernLife/