Channel Avatar

Chefta @UCdl9Y1XZZ1QkLM6WgaE9nXA@youtube.com

3.6K subscribers - no pronouns :c

More from this channel (soon)


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Chefta
Posted 11 months ago

Hi foodies 👋

2 - 0

Chefta
Posted 1 year ago

My Whatsapp Channel - whatsapp.com/channel/0029VaCWzyO35fM0VZ9ChC0O

5 - 0

Chefta
Posted 1 year ago

A Wonderful Moment With Legend, Chef ‪@peterkuruvita‬ ❤️

2 - 0

Chefta
Posted 1 year ago

Good morning 🌞

4 - 0

Chefta
Posted 2 years ago

25 000+ 🌞
Thank You So Much ❤️
बहुत बहुत धन्यवाद

Link - youtube.com/shorts/zSCahdE5ne...

3 - 0

Chefta
Posted 2 years ago

New Look 🌞
नया रूप .
#chefta #youtube #shorts #tiktok

7 - 0

Chefta
Posted 2 years ago

Enjoy ❤️ #chefta

5 - 2

Chefta
Posted 2 years ago

Little Adams Peak ⛰️
#ella #srilanka #chefta

3 - 0

Chefta
Posted 3 years ago

හතිදාගෙන නැගපු කන්දක සුන්දරත්වය, තැන්නට ආවම සොදුරු මතකයක්... ❤☘️ #chefta #hi #foodies

8 - 2

Chefta
Posted 3 years ago

දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී...

කියලා හිතපු මහ මොංගල් කාලයක් තිබුනා. හීනයක් පස්සේ දුවන ගැහැණියක් හෝ පිරිමියෙක් එක්ක ආදරවන්තියක් හෝ ආදරවන්තයෙක් ඉන්නවනම්, ඔහුට හෝ ඇයට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. එතකොට පුලුවන් අපි කියන බහු වචනයත් එක්කම තමන්ගේ හීන වලට යන්න. එහෙම කැපකිරීම් කරන්න බැරි සම හරක් යන්නම යනවා.

එතනින් පස්සේ තමයි ලස්සනම හරිය. හීනේ උබගෙනම් හීනෙත් මැදින් ප්ලග් උනා හරි, මුලින් ප්ලග් උනා හරි, දැන් අපි නෑ මම විතරයි. මම කියන වචනේ ඇතුලේ පුදුම නිදහසක් තියනවා. ඒකෙන් වැඩක් ගන්න. ගියපු ගැහැණියට හෝ පිරිමියට දැනෙන තැනකට එන්න. හිතේ පොඩි හරි දුකක් ඉතුරු වෙලා තිබුනනම් ඒක එදාට වාෂ්පවෙලා යනවා.

#chefta #srilanka

17 - 4