කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ ගිරි ශිඛර මැදින් වටවුණු සුන්දර කඳු මුදුනක වැජඹෙන දහස් සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන් වන්දනාමාන කරන උතුම් පුදබිම නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය.
උතුම් බුද්ධ ශාසනය සහ ශ්‍රී ලාංකීය බෞද්ධ බැතිමතුන්ගේ උන්නතිය උදෙසා, ශ්‍රී ලංකා ලක් මවගේ දූ පුතුන් වන අප උදෙසා සිදුකරන සෑම දෙයක්ම අපි මෙසේ දිග හරින්නෙමු.