තෙරැවන් සරනයි සියලු දෙනාට, පින්වත්නි අපගේ දහම් විකාශනය කරන චැනල් එකේ විඩියෝ සහ ධර්ම දේශනා වෙනත් චැනල් වලින් ඩවුන්ලෝඩ් කර ඒ අයගේ චැනල් වලින් විකාශනය කරන බව මෙයින් දන්වා සිටිමු. අපගේ දැවෙන සිතට දහම් බිදක් කියන චැනල් එකට අනුබද්ධ හෝ ශාඛාවන් නොමැති බවත් කරැනාවෙන් සලකන්න කවුරැ හෝ ලෝක සත්වයන්ට යහපත සලසනවානම් එයට උපකාර පිනිස නිහඩව සිටින අතර අපගේ දැවෙන සිතට දහම් බිදක් කියන යුටියුබ් නාලිකාවේ විඩියෝ දේශනා විකෘති කිරිමක් හෝ වැරදි දෙයක් විකාශනය කලොත් පමනක් නිතිමය කියාමාර්ගයක් ගන්න සිදුවන බවත් මෙයින් දන්වා සිටිමි. ඒ නිසා අපගේ නාලිකාවේ අවසරයකින් තොරව කිසිදු විඩියෝවක් ධර්ම දේශනා ඩවුන්ලෝඩ් කිරිමෙන් වලකින්න. යම් ගැටලු සහගත දෙයක් උනොත් වගකිම දරන්න සිදුවෙන්නේ අපගේ දැවෙන සිතට දහම් බිදක් කියන නාලිකාවට බව මතකතියාගන මෙම චැනල් එකට කරදරයක් වන ලෙසට හිංසනයට පත්නොකරන්න නමෝබුද්ධාය.
Kindly respect intellectual property rights. The content on this channel is protected by copyright law. Refrain from reproducing and re-uploading. Let's promote creativity with due respect for original work. Thank you for understanding.