Sri Lanka's pride in local traditional dance Saranga Dance Academy
දේශීය සාම්ප්රදායික නර්තන කලාවේ අභිමානය සාරංග නර්තන කලායතනය
අනාදිමත් කලක සිට දේශීය නර්තන කලාව පැවත ආවද, එහි තිබුණු තාක්ෂණික ක්රමවේද බොහොමයක් අද වන විට විකෘති වී තිබීම සෝචනීය කරුණකි.මා ශිල්ප ක්රම හැදෑරූ ගුරුකුල වලින් ලත් දැනුම හා මාගේ නර්තන දිවියේ පර්යේෂණ වලින් සහ අත්දැකීම් තුලින් උකහා ගත් තාක්ෂණික දැනුම මුසුකොට, නව පරපුරට හෙට දිනයේදී නර්තනයෙන් හා වාදනයෙන් දේශීය හා විදේශීය රඟමඬල ආලෝකමත් කිරීමට මග විවර කිරී මාගේ එකම අභිප්රායයි.
Although traditional dance has existed from time immemorial, technical techniques have been corrupted in the modern day. By combining the information gathered from the schools where I studied the arts and the technical skills gained through my dance career research, the next generation will be able to dance and perform locally and globally tomorrow. My sole goal is to illuminate theaters.